සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු! : පෙ.ස.ප උද්ඝෝෂණයේ(Photos)

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පසුගිය මාසයේ පොරොන්දුවූ පරිදි මාසයක් තුළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට හා පොරොන්දු වූ අධිකරණ ක්‍රියාමාර්ග මේ වන තෙක් ක්‍රියාත්මක නොකිරීමට කිරීමට විරෝධය පාමින් අද(21) සවස, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින්,…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

මාලතී, නිමන්ත මරා දැමූ ආණ්ඩුවට එරෙහිව, ජවිපෙ විරෝධතාවයක(ඡායාරෑප/වීඩියෝ)

පසුගිය ජුනි 15 දා හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් අතරතුර දී සාහසික වෙඩි පහරකින් මියගිය නිමන්ත රොෂාන් සහ එදිරිමාන්නගේ මාලිනි ගේ ඝාතකයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් වහාම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

ලෝකය තමා වටේ කරකැවීම

වරෙක මහාචාර්ය නලින් ද සිල්වා සමග ‛යාත්‍රා’ පැවැත් වූ සාකච්ඡාවක දී ‛83 කලබල ගැන එතුමා ගේ අදහස මෙසේ පවසා සිටියේය. ’83 දී දෙමළුන්ට පහර දුන්නේ රස්තියාදුකාර පාදඩයන් පිරිසක් මිස සිංහලයින් නොවේ. සිංහලයෝ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

යුද්ධයෙන් පසු සහජීවනය මෙන්න: අවතැන් කඳවුරෙන් වගුරැ බිමට

යුද්ධයෙන් අවතැන්ව, කඳවුරු වල සහ ඥාතීන්ගේ නිවාස වල ජීවත් වන තිරුමුරිගන්ඩි ප්‍රදේශයේ පවුල් 165ක්, ඒ 9 මාර්ගය අසල තිබෙන කුඩා වගුරු බිමක පදිංචි කිරීමට ආණ්ඩුව විසින් ක්‍රියා කරමින් සිටින බව ජුනි 18…

සිංහල, Colombo, Democracy, Governance, Media

දැන් ඉතින් අපි රග්බි ගහමු….

‛විමසිලිමත් වන්න, සැකකටයුතු පුද්ගලයෙක් දුටුවොත් වහාම පොලීසියට දන්වන්න, මෙය ඔබේ සමාජ වගකීමකි.’ පසුගිය යුධ සමයේ ආණ්ඩුව විසින් දකුණේ ජනතාවගෙන් නිරන්තරයෙන් ඉල්ලා සිටියේ මෙයයි. වෙනත් ආකාරයට කියනවා නම් ආණ්ඩුව දකුණේ ජනතාවට කියා සිටියේ,…

සිංහල, Colombo, Democracy, Governance, Life quips, Media, Peace and reconciliation

‘යුද්ධයෙන් පස්සෙ දෙමළ සමාජය තුළ ඇති විය හැකි වෙනස්කම පිළිබඳව කිසියම් විදිහක ඉවක් අපිට දැනෙනවා’.

“ අපි සිංහලයො හැටියට සිංහල සමාජය සමස්තයක් හැටියට දන්නෙත් නැහැ. හරියට බැලුවොත් ලංකාවේ සිංහල සමාජය හරියටම හඳුනන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.” – අශෝක හඳගම [Editors Note] ලංකාවේ දෙමළ සිනමාව සහ එහි චලනයන් මෙන්ම…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

ආදාහන කටයුතු පවා තහනම්..! තිරුමුරිගන්ඩි ජනතාව අධිකරණයේ පිහිට පතයි.

නැවත පදිංචි කිරීමේ කටයුතු අවසන් වී නොමැති මුලතිව්, තිරුමුරිගන්ඩි ගම්මානයේ තමන්ට හිමි ඉඩම් වල නැවත පදිංචි වීමට අනුමැතිය ලබා දෙන ලෙසත්, හමුදා භාරයේ තිබෙන මෙම ඉඩම් තමන්ට භාර දෙන ලෙසත්, යන කාරණා…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation

ඉඩම් ඉල්ලා හමුදාව පොරයක – සොහොන් භූමිය පවා අත්පත් කර ගැනීමේ වෑයමක්

යාපනය කරවෙට්ටි ප්‍රාදේශීය සභාව යටතේ තිබෙන සොහොන් භූමියක් තමන්ට ලබා දෙන ලෙස හමුදාව විසින් ජනතාවට බල කරමින් සිටියි. – 2012 ජුනි 12 සුඩර් ඔළි පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට, මෙසේ හමුදාවට බලහත්කාරයෙන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips

ධර්මයෙන් ගිලිහෙන මිනිසාගේ ප්‍රතිරෝධය

[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත්…

Colombo, Democracy, Features, Governance, Healthcare, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

සිවරාම් – දුර්ලභ චින්තකයෙකු වන්නේ ඇයි?

[අත්‍යවශ්‍ය සටහනක්]ධර්මරත්නම් සිවරාම් හෙවත් තරකී ඝාතනය කොට මේ පසුගිය අප්‍රේල් මාසයට හත් වසක් සපිරුණි. දකුණේ සිංහල මිතුරන් ඇසුරේ මීවිත හා සාමිචි අතර වැඩි කාලයක් ගෙවා දැමූ සිවරාම් පිළිබඳ සැමරුම් දැන් යාපනයට හා…

Batticaloa, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips

කෝවිල් විනාශකර බුදු පිළිම හදන හමුදාව

[Editor Note – මානූෂීය මෙහෙයුම නමින් කරල ලද මහාපරිමාන මිනිස් ඝාතක යුද්ධය අවසන් වී වසර 3ක් ගෙවුනා පමණී. එපමණක්ද නොවේ එම යුද්ධයට හේතු වුනු කරැනු, යුද්ධයේ අවසන් කාලයේ දී සිදුවුනු මානුෂීය අයිතීන්…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna

මුලතිව් අක්කර 4000 ක, මහාපරිමාණ සිංහලීයකරණයක්…[2වන සංස්කරණය]

මුලතිව්, තිරුමුරිගන්ඩි ප්‍රදේශයේ අක්කර 4000ක් පමණ භූමියක් අත්පත් කරගෙන, සිංහල ජනතාව පදිංචි කිරීමක් සිදුකරමින් පවතින බව වාර්තා වේ. තිරුමුරිගන්ඩි ප්‍රදේශයටත්, කොක්කාවිල් ප්‍රදේශයටත් අතරමැද පිහිටි අක්කර 4000ක වනාන්තරයක් විනාශ කර නිවාස 1000ක් ගොඩනැගීමේ…

සිංහල, Colombo, Democracy, Human Rights, Life quips

ද්‍රෝහී මැඬියා

[ඩයස්පෝරා සටහන්] ලාංකීය දේශප්‍රේමී පා පහරින් විසි වී ගිය පුද්ගලයින් අතරින් මා එයට ගොදුරු වූ ඉතා අල්පමාත්‍ර ශද්‍ර ජීවියෙකි. ජීවත් වූ ජීවිතයේ බහුතර කාල ප්‍රමාණයක් සිහින දකිමින්, එම සිහින යථාර්ථයක් බවට පත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Security, Media

මර්වින් නිදහස්

මාධ්‍යයට කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මර්වින් සිල්වා ඇමතිවරයාට එරෙහිව පවත්වන ලද විනය පරීක්ෂණයෙන් ඔහු නිදහස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වැනිදා අරලියගහ මන්දිරයේදී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

මාධ්‍ය මර්දනයට හමුදාව සම්බන්ධ කළේ ජනාධිපති – සරත් ෆොන්සේකා

ශ්‍රී ලංකා යුද හමුදාව මාධ්‍ය මර්දනයට සම්බන්ධ බවට ඇඟවීම් කරමින් යුද්ධය පැවති සමයේ ජනමාධ්‍යවලට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ලවූ ප්‍රහාරවලට හමුදාව සම්බන්ධ කළේ ජනාධිපති වරයා බව හිටපු හමුදාපතිවරයා පවසයි. බීබීසී සංදේශය සමග දීර්ඝ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Peace and reconciliation

‘රදගුරැතුමාට එරෙහිව කතා කරන්න නුඹ කවුද?‘ – මන්නාරමේ විරෝධතාවය

රහස් පොලීසිය විසින් මන්නාරම රායප්පු ජෝශප් රදගුරුතුමා පිළිබඳව විමර්ශන කිරීමට සහ පාර්ලිමේන්තුවේදී, ඇමති රිසාද් බදියුදීන් සිදු කළ ප්‍රකාශයට එරෙහිව මන්නාරම ශාන්ත සෙබස්තියාර් දේවස්ථාන භූමියට රැස් වූ ජනතාව රදගුරුතුමාට සෙත් පැතීමේ වැඩසටහනක් ඊයේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

ජනමාධ්‍යවේදීන් නොදුටු යුද්ධයේ අන්තිම දවස්

2009 මැයි 19වනදා යුද්ධය නිල වශයෙන් අවසන් විය. තෙවසකට පසු ගෙවුනු පසුගිය මැයි 19 දිනය ශ‍්‍රී ලංකාණ්ඩුව කොළඹ දී ජයග‍්‍රහණයේ දිනය ලෙස සමරනු ලැබූයේ ස්වකීය යුද ශක්තිය බිය ජනක ලෙස ප‍්‍රදර්ශනය කරමිනි….