ශ්‍රි ලංකාවේදී කිසිදු අදහසක් පළ කරන්නේ නෑ. තම්ල්නාඩු මන්ත්‍රිවරු එකහඬින් කියති.
වව්නියාවේ අවතැන් කඳවුරුවල රඳවාගෙන සිටින, අවසන් සටන අතරතුර රජයේ පාලන ප්‍රදේශයට පැමිණි ජනතාවගේ ජීවන තත්වය පිළිබඳව විමර්ශණය කිරීම සඳහා පැමිණි තම්ල්නාඩු මන්ත්‍රි කණ්ඩායම ආපසු සිය රටට ගොස් ඒ පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශයක්…