රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය නැවත සලකා බැලීම
Photo by Pankaj Nangia/Bloomberg News, via The Japan Times 2010 ජනවාරි ජනාධිපතිවරණයේ දී ද 2010 මාර්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද ඉන් පසුව තීරණාත්මක ලෙස උතුර බැහැර කොට පැවැත්වූ පළාත් සභා මැතිවරණයේ දී…
Photo by Pankaj Nangia/Bloomberg News, via The Japan Times 2010 ජනවාරි ජනාධිපතිවරණයේ දී ද 2010 මාර්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද ඉන් පසුව තීරණාත්මක ලෙස උතුර බැහැර කොට පැවැත්වූ පළාත් සභා මැතිවරණයේ දී…
බටහිර නොවන රටවල් බොහොමයක මෑතක දී ආර්ථික වර්ධනයක් සිදුව ඇතත්, පසුගිය දශක කිහිපය තුළ ධනපති ක‍්‍රමයේ ඇති වූ ව්‍යාප්තිය තුළ, ලෝකය පුරා තවදුරටත් අසමාන සංවර්ධනයක් වර්ධනය වී තිබේ. මිනිසුන්ගෙන් බහුතරයකගේ ජීවන තත්වයන්…
Image Credit: jdsrilanka එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කෙරිණි. එහෙත් යුද්ධය අවසන් වී සාමය උදා වී ද යන්න සැබවින්ම ගැටළුවකි. යුද්ධය ආරම්භ වීමට පෙර සාමය පැවතී ද යන්න ද විවාදාත්මක කාරණයක් වන අතර,…
Cartoon Credit: Anjana Indrajith/bandaragama.wordpress හදිසියේ මතක් වුණු දෙයක් තිබේ. තමන් සමඟ තමන් තරහ වී මුහුණ කපා ගැනීමට පෙර, පෙරදා සිරියන් ගත වූ වැසිකිළි වලෙන් එළියට ඒමට සිතී ඇත. තමා දකින්නේ සිහිනයක් බවත්…
‘‘ඉතිහාසයේ ප‍්‍රථම වතාවට, සාමාන්‍ය ඇමරිකානුවාට ලැබෙන්නේ පෙරට වඩා අඩු අධ්‍යාපනයක් වන අතර, ඔහුගේ සශ‍්‍රීකත්වය ද ඔවුන්ගේ දෙමාපියන්ට තිබුණාට වඩා අඩු ය.’’ මේ කියමන මා උපුටා ගත්තේ 2010 දී නිපදවූ ‘ඉන්සයිඞ් ජොබ්’ නැමැති…
Image: Screen Shot | Derana Video පසුගිය බ්‍රහස්පතින්දා එජාප මංත්‍රීන් පිරිසට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ ගුවන්තොටුපලේ දී එල්ලවූ මැර ප්‍රහාරයට අදට දින 4කට ආසන්නය. සියලු රෑප රාමු, වීඩියෝ සටහන් තිබියදී කිසිවෙකුත් මේ…
ගෝලීය දරිද්‍රතාවයේ අනාගතය ගැන ඇගැයීම් දෙකක් ගිය සතියේ නිකුත්ව තිබුණි. එකක්, ලෝකයේ ධනවත්ම පුද්ගලයා යැයි සැළකෙන බිල් ගේට්ස්ගෙනි. අනික, දරිද්‍රතාව පිටුදැකීමට අදාළව ලෝකය පුරා විවිධ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන බි‍්‍රතාන්‍ය පුණ්‍යාධාර ව්‍යාපාරයක්…
ඇත්ත විභුතීය මුල බැස ගනිමින් පැතිර යයි. බොරු විභූතිය මල් මෙන් පොළවට අද වැටෙයි, කිසිම ව්‍යාජයක් දීර්ඝ කාලින නොවේ – [මාර්කස් ටිලියස් සෙසේරියෝ] පසුගිය වසරේ මැද භාගයේදී නිකුත් කරනු ලැබූ වාර්තාමය චිත්‍රපටියකින්…
Image Credit : hindustantime ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දුර්භාග්‍යාත්මක වසරක් අවසානයේ, බිම් මට්ටමේ එඩිතර ක‍්‍රියාකාරකම් හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය බේරා ගත හැකි ආකාරය දැක ගැනීමට ඉන්දීය ජනතාව දෙස බැලිය යුතුව තිබේ. පෝක් සමුද්‍ර සන්ධියට එපිටින්…
අසීරුවෙන් වුව සීරුවෙන් 2013 අවසන් වෙමින් තිබේ. අවසන නොදන්නා බියකරු සිහිනයක් මෙන් 2014 එළැඹීමට නියමිතය. පුරුද්දට මෙන් සුබ පැතුම් පත්, කෙටි පණිවිඩ, සයිබර් කේතයන් හුවමාරු කරගනු විනා “නව වසර සුබ වීම” හදවතින්…
[Image Credit :atlanticsentinel.com | Reuters] තමන්ගේ මායාවන් විනාශ කරගැනීමට ඇති අකමැත්ත නිසා ඇතැම් විට මිනිස්සුන්ට සත්‍ය අහන්න වුවමනාවක් නැත – ෆෙඩ්රික් නීට්ස්චේ සමාජයේ එකට ජීවත්වෙන කණ්ඩායමක් මංකොල්ල කෑම දෛනික ජීවිතයේ කොටසක් කරගත්…
විමුක්තිය නමැති වෘක්ෂය දේශ හිතෛශීන්ගේ සහ ක්‍රෑර පාලකන්ගේ රුධිරයෙන් කලින් කලට අළුත් වීම අවශ්‍යය – තෝමස් ජෙෆර්සන් එය මීට නව වසරකට පෙර සිදු වූ ඉතිහාසයේ බරපතලම ස්වභාවික විපත ලෙස හැඳින්වේ. සිදුවීමට පෙර…
පසුගිය දශක ගණනාව තුළ මුළු ලෝකයම පාහේ නව ලිබරල්වාදයේ බලපෑමට යටත්ව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය සමාගම්වල ප‍්‍රධාන පෙළේ විධායක නිලධාරීන්ගෙන් සමන්විත නව ලිබරල්වාදයේ දෘෂ්ටිවාදීන් කියන පරිදි, ප‍්‍රධාන තීරණ ගැනීම වෙළඳපොළට භාර කළ…
හුරතල් සත්ව ආහාර ආනයනය, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 2014 අයවැය තුළ බදු සහන ලැබුණු අතලොස්සක් අංශවලින් එකකි. එය, බල්ලන් සහ බළලූන්ගේ අයවැයක් වශයෙන් විපක්ෂය හඳුන්වයි. නැත, සත්‍යය වන්නේ, එහි අනිත් පැත්තයි. රාජපක්ෂලාගේ කරුණාව,…
‘සංවර්ධනය පිළිබඳ නැවත සිතීමක් ’ – කෙටි චිත‍්‍රපට නිර්මාණකරුවන් සඳහා කෙරෙන අනුග‍්‍රාහකත්ව වැඩසටහන | (Sponsorship for Short Filmmakers on ‘Reimagining Development’) අධිපති මතවාදය තුළ ‘සංවර්ධනය’ පිළිබඳ සිදුකෙරෙන සාකච්ඡාව ප‍්‍රධාන වශයෙන්ම යොමුවෙන්නෙ දේශපාලන-ආර්ථික…
[Image Credit : adaderana.lk | මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඊයේ(27) 2වන වේගයෙන් යා හැකි මාර්ගයත් විවෘත කරමින්] දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පොතක් පරිවර්තනය කර පළ කළේ ය. ඒ ජෝන් පර්කින්ස්ගේ [“Confession of an…
Image courtesy : defence.lk | Secretary Defence Gotabhaya Rajapaksa ‘Methsevana’ opening ‘‘…. ආත්මාර්ථය සහ තෘෂ්ණාව මත මිස වෙන කිසිවක් මත පදනම්ව නැති සමාජයක්, දුර්වලයාට එරෙහිව ශක්තිවන්තයා යුද වදින සමාජයක් මිස වෙනකක් නොවේ.’’…