පරාජිත රාජපක්ෂලාගේ මහා ඉඩම් කොල්ලය
පසුගිය රජයේ දස වසරක පාලන සමය තුළ ඉඩම් අක්කර ලක්ෂ දෙකක් පමණ කොල්ලකෑම සිදු කර තිබේ. වනාන්තර, වෙරළ, කඩොලාන වනාන්තර, ලවණ වගුරු බිම්, කලපු පරිසර, තෙත් බිම්, දුපත් පමණක් නොව නොගැඹුරු මුහුද…
පසුගිය රජයේ දස වසරක පාලන සමය තුළ ඉඩම් අක්කර ලක්ෂ දෙකක් පමණ කොල්ලකෑම සිදු කර තිබේ. වනාන්තර, වෙරළ, කඩොලාන වනාන්තර, ලවණ වගුරු බිම්, කලපු පරිසර, තෙත් බිම්, දුපත් පමණක් නොව නොගැඹුරු මුහුද…
බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන යුගයෙන් පසුව, මෑත ඉතිහාසය තුළ ජනතාවගේ ඉඩම් ඇතුළු ව රටේ ස්වාභාවික සම්පත් දැවැන්ත ලෙස කොල්ල කෑ පාලන යුගය වන්නේ වත්මන් රජයේ පාලන යුගයයි. එපමණක් නොව වැඩි ම සංවර්ධන…
Image Credit: theaustralian/Gatte Image ජනාධිපතිතුමනි, ඔබතුමා ආවාට පස්සේ බොහෝ දේ වෙනස් විය. විශේෂයෙන් ඔබතුමා අර හමුදාපති කෙනෙක් නැතුව කරපු යුද්දෙන් පස්සේ දැන් කතුවරු නැති පොත් තියනවා. අධ්‍යක්ෂකවරු නැති නාට්‍ය තියනවා. ගුරුවරු නැතිව…
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ප්‍රශ්ණ 5ක් ඉදිරිපත් කරමින් අන්තර්ජාල සමීක්ෂණයක් සිදුකරන ලදි. මෙම සමීක්ෂන පැවැත්වීමේ අරමුණ වන්නේ මැතිවරණ ප‍්‍රතිඵල පෙරදැකීම නොව(අනාවැකි කීම නොව) දේශපාලනය හා ප‍්‍රධාන ගැටලූ…
ඔන්නං මං කියන දේ ඒ හැටියටම ලියා ගන්ඩ. මම ඔය අරක මේක ලොකු ලොකු දේසපාලන වචන නං දන්නෙ නෑ පුතේ. ඒත් මට ජීවිතේ තේරෙනවා. මනුස්සයො ගැන මට ඉවක් තියෙනවා. මහින්ද මහත්තයා පහුගිය…
Image Credit: independent.co.uk 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් නිදහස් වන්නට ලැබීම ලාංකිකයන්ට මහත් අස්වැසිල්ලක් විය. ඉන් පසු ඔවුන් තුළ තිබුණේ, සමාජ ප‍්‍රගතිය සහ යහපාලනය ගැන අපේක්ෂාවන් ය. එහි ගෞරවය පැහැදිළිවම රාජපක්ෂ පාලනයටත් සටන්…
ආන්දම්කුලම් වන රක්ෂිතයට හා කෝකිලායි අභය භූමියට මායිම් ව පිහිටන වනාන්තර අක්කර 6000ක් පමණ මහවැලි එල් කලාපය ලෙස සංවර්ධනය කිරීමට මේ වන විට එළිපෙහෙළි කිරීමේ කටයුතු හා දේශපාලන හිතවතුන්ට ඉඩම් බෙදා දීමේ…
Image Credit: groundviews.org දැන් මාසයකට පමණ ඉහතදී ඉන්දියාව අඟහරු ලෝකයට ‘‘මංගල්යාන්’ නැමැති අභ්‍යාවකාශ යානාවක් සාර්ථකව ගොඩබැස්සුවේය. එය වසර ගණනක් තිස්සේ එරට විද්‍යාඥයන් දැරූ යෝධ පරිශ‍්‍රමයක සාර්ථක ප‍්‍රතිඵලයකි. අප ජීවත් වන පෘථුවියේ සිට…
Image Credit: adaderana.lk ශී‍්‍ර ලංකාවට ගල් අඟුරු ගෙන්වීමේදී සිදුවූවා යැයි කියන දූෂණයක් නිසා ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් මිලියන 1507ක පාඩුවක් වූ බව විදුලිබල ඇමතිනිය පාර්ලිමේන්තුවේදී (23-10-2014) ප‍්‍රකාශ කළාය. ඒ ගල් අඟුරු…
Image Credit:colombopage මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් 2015 වසර සඳහා ගෙන ආ අයවැය මගින් උඩ සාක්කුවට 2200 ක් දා, පිටුපස්සෙ සාක්කු දෙකෙන්ම රු. 3783 ක් ගත්ත කොලේ වහල ගහපු අයවැයක් බවට වසන්ත සමරසිංහ…
දේශපාලනික වශයෙන් බළමුළු ගන්වන ලද කම්කරු පංතියක් විසින් පාලක ධනපති පංතිය පෙරලා දමා සමාජවාදී සමාජයක් ස්ථාපිත කරන තෙක්, බටහිර කාර්මික ධනවාදයට ආවේණික පරස්පරයන්හි අවසානක් ඇති කරගත හැකි වෙතැ යි කාල් මාක්ස් පෙර-දුටුවේ…
Image Credit: Maatram වනාතමුල්ල, 34 වත්ත ප්‍රදේශයේ නිවාස කඩා ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් ලබන 26 වන දින කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබෙන අතර කිසිදු දැනුම් දීමකින් තොරව සිය නිවාස…
Image Credit: bbc ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාව, ලෝකයේ සියදිවි නසා ගැනීමේ වැඩිම ප‍්‍රතිශතයක් සහිත රටක් වශයෙන් ලංකාව හඳුන්වා දී තිබේ. සියදිවි නසා ගැනීමේ අනුපාතිකය කාලයක් තිස්සේ ඉහළ අගයක් ගත් රටක් වශයෙන්…
Image Credit: articles.economictimes දළ දේශීය නිෂ්පාදන වර්ධනය ගැන පවතින සුභවාදයේ් මිරිඟුව පැහැදිළි කිරීම | ‘වෙරිතේ රිසර්ච්‘ආයතනයේ ප‍්‍රකාශනයකි. ගිය සතියේ ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික සමුළුව තුළ ශ‍්‍රී ලංකාවේ අනාගත වර්ධනය පිළිබඳ සුභවාදය තදින් රැුව්දුනි….
Image Credit: Lankadeepa කොළඹ නගරයේ සක්මන් මාවත් සහ සුඛෝපභෝගී ආරුක්කු සාප්පු සංකීර්ණ මහත් උජාරුවෙන් යුතුව රාජ්‍ය අනුග‍්‍රහයෙන් ඉදිවෙමින් පවතින අතරේ, හිඟුරක්ගොඩ බිසෝබණ්ඩාරගම තුන්දරු මවක් දරුවන්ගේ සාපිපාසාව සංසිඳුවීම සඳහා වතුර පොදක් පෙරා ගැනීමට…
වචන නැති නාට්‍යයක් අනතුරුදායක ප‍්‍රස්තුතයකි. වේදිකා නිෂ්පාදනයක්, තමන් සතු වඩාත් ප‍්‍රබල මෙවලමක් අතහැර දමන්නේ ඇයි? වේදිකාව වැනි ශ‍්‍රව්‍ය-දෘෂ්‍ය ප‍්‍රසාංගික මාධ්‍යයකදී, වචනයට කළ හැකි සහ ඔසවාගෙන යා හැකි බර ඉමහත් ය. නාට්‍යයක් වැඩියෙන්…
ඕනෑම ඉලක්කයක් සඵල වීමේ ස්වභාවය තීරණය වන්නේ, ඒ ඉලක්කය පසුපස ඇති පරමාර්ථයේ ස්වභාවය මතයි. ඉලක්කය උත්තරීතර වෙතත්, ඒ වෙත ගමන් කරන්නේ පටු දෘෂ්ටිවාදයන් ඔස්සේ නම්, අවසානයේ දී අත්කර ගන්නා ඉලක්කයත් ව්‍යාජයක්ම වන්නේය….