ජූලි මාසයක මතක මාත්‍ර
[අත්‍යවශ්‍ය සටහනක්] ඊනියා දේශප්‍රේමයෙන් මත්වී සහෝදර දෙමළ ජනයා අමු අමුවේ මරා පුලුස්සා දැමූ කලු ජූලියට වසර 29ක් ගෙවෙමින් තිබේ. දකුණේ අධිපතිවාදී ආණ්ඩුවල කුලී හේවායන් බලා සිටියදී උන්මත්තකයින් මෙන් කුරිරැ ලෙස ඝාතනය කළ…
[අත්‍යවශ්‍ය සටහනක්] ඊනියා දේශප්‍රේමයෙන් මත්වී සහෝදර දෙමළ ජනයා අමු අමුවේ මරා පුලුස්සා දැමූ කලු ජූලියට වසර 29ක් ගෙවෙමින් තිබේ. දකුණේ අධිපතිවාදී ආණ්ඩුවල කුලී හේවායන් බලා සිටියදී උන්මත්තකයින් මෙන් කුරිරැ ලෙස ඝාතනය කළ…
[Photo by : www.vikalpa.org] වර්ගවාදයේ සහ මිලේච්ඡත්වය ලොවට පෙන්වමින් පාලකයන්ගේ ආරක්ෂාවමත දෙමළ ලේ සොයමින්, ඔවුන්ගේ දේපළ කොල්ලකමින් වීදි පුරා ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් ලංකාවේ දකුණේ නගර, ගම් දනව් පුරා මුදාහල කුරිරු වර්ගවාදී සාහාසිකත්වයට එනම්…
දැරණියගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාලිබොඩ ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි ඇලි හතේ මෙගා වොට් තුනක ධාරිතාවයකින් යුත් කුඩා ජල විදුලි බලාගාරයක් නීති විරෝධී ලෙස ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබේ. ඇලි…
කෞතුකාගාරයේ සොරකම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලීසිය විසින් අළුත්ම වැඩකට අත ගැසීමට යයි. එනම් සොරාගේ රුව ඇඳීමටයි. සොරා සම්බන්ධයෙන් සාක්ෂි දී ඇත්තේ පාසැල් සිසුන් පිරිසක් වන අතර, ඒ අනුව යමින් පොලීසියේ චිත‍්‍ර ශිල්පියෙක්…
‘සියළු ඒකාධිපතියන්ගේ දෙපා සැදී ඇත්තේ මැටියෙනි – මා ඕ සේතුං’ ප්‍රාණය නිරුද්ධ වූ 28 හැවිරිදි නිමලරූබන්ගේ සිරුර පසුගිය 04 දා මහර බන්ධනාගාරයෙන් රාගම රෝහලට බාර දුන්නේ අසාධ්‍ය රෝගියකු යැයි ව්‍යාජ සඳහනක් සමගිනි….
වත්මන් ලෝකයේ සිටින ‘වන් ඇන් ඔන්ලි’ ආචාර්යයාණෝ වන මර්වින් සිල්වා උතුමා අධ්‍යාපන ඇමති කළ යුතු බවට, අනියම් යෝජනාවක් අප රටේ ජනාධිපති තුමා මෑතකදී ගෙන ආවේය. ජනාධිපති තුමාගේ අනියම් යෝජනාවන් අනියම් ලෙස අපට…
මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරල ලද විරෝධතාවයක් අද(12) සවස ලිප්ටන් වටරැවුමේ දී පවැත් විය. ආණ්ඩුව විසින් මේ වන විට දියත් කරමින් සිටින වෙබ්මාධ්‍ය මර්දනය ඇතුලු සමස්ත මර්දන ක්‍රියාවලියටම විරැද්ධව මෙම විරෝධතාවය…
දස ලක්ෂයකට ආසන්න ජනගහණයක් වෙසෙන උතුරු පළාතේ දෙලක්ෂයකට ආසන්න හමුදා භටයන් සිටින බව සමීෂණය පවසයි ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සෑම වැසියන් පස්දෙනෙකුටම එක් හමුදා භටයෙකු රඳවා සිටින බව ඉන්දීය සඟරාවක් විසින් කරන…
‘කෝමා’ තත්ත්වයේ, කකුල් වලට දම්වැල් දමා සිටින මුත්තුරාසා දිල්රුක්ෂන් අවුරුදු 04ට පෙර අතුරුදහන් වූ තමාගේ පුතා බව මන්නාරම ඉලූප්පයිකඩවෛ ප‍්‍රදේශයේ පදිංචි පස්දරු මවක් වන මුත්තුරාසා රීසා(47* පසුගිය 07 වනදා සවස මහර බන්ධනාගාරයේ…
[Note]ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම්වරයාගේ බිරිදට සූරිච් සිට බලු පැටියෙකු ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවා ආයතනය සැළසුම් කළ ගුවන් යානය වෙනස් කළේ දැයි යන්න විමර්ෂනය කල සන්ඩේ ලීඩර් පුවත්පත, පසුව ඒ පිළිබදව…
දෙමළ දේශපාලන සිරකරුවෙක් වන නිමලරූබන්ට මිලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කළ බන්ධනාගාර නිළධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් වෙත ඇති චෝදනා ඔප්පු කොට, ඔවුන්ව තනතුරු වලින් ඉවත් කර, නීත්‍යාණුකූල ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස දෙමළ…
ශ්රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිය සැම විටම දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය සමග සමපාතව සාකච්ඡා කොට තිබේ. ඒ නිසාම ස්වං නිර්ණය අයිතිය දකුණේ සිංහල දේශපාලනික සමාජයට බොහෝ විට අරහං…
[Photo by – www.jdslanka.org වව්නියාව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු මහර බන්ධනාගාරයට මාරු කරන ලද දෙමළ දේශපාලන සිරකරුවන් තිස් දෙදෙනාගෙන් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුල් කළ සිරකරුවෙක් පසුගිය අඟහරුවාදා (03) මිය…
ශ්රී ලංකාවේ පැවති 28 වසරක යුද්ධය අවසානයේ 280,000 කට වැඩි පිරිසක් යුද්ධය නිසා උන්හිටි තැන් අහිමිව අනාථභාවයට පත්වූ බවද 15,000 කට වැඩි අතුරුදහකිරීමේ සිද්ධි වාර්තාවී ඇති බව රතු කුරුස ජාත්‍යන්තර සමාජයේ ((ICRC…
[Photo by – www.asianews.it] ජේසු, මරියාවන්ගේ පුත‍්‍රයා ය. ඔවුහු උකුත්ව තුන්වැනි දිනයේදී උත්තාන වූ සේක. අනතුරුව සහෘදයන් අතර සැරිසරා, ස්වර්ගාරෝහණය වූවෝ ය. එබැවින් ඔවුන් වහන්සේ තවමත් සජීවී වන සේක. මරියා, ජේසුගේ මෑණියන්දෑ…
‛‛ මෑතක දී විද්‍යා ලොවට හඳුන්වාදුන් පඩුවන් බස්සා (Serendib Scops Owl) පළමු ව නිරීක්ෂණය කිරීමට ඒ පිළිබඳ ව පර්යේෂණ සිදු කළ දීපාල් වරකාගොඩ මහතාට හැකි වී ඇත්තේ මේ වනාන්තරයෙනි. තව ද එම…
සිවාජිලංගම් හදිසියේ වැළඳි හෘදයාබාධයකින් කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කෙරුණි. තවමත් ඔහු එහි ප‍්‍රථිකාර ලබමින් සිටී. ඔහුට හෘදයාබාධයක් වැළදෙන්නේ වැඩිපුර තෙලට කෑම කෑ නිසා හෝ දවස පුරාව සැප පුටුමත වාඩි වී සිට කොලස්ටරෝල්…