සිංහල, Colombo, Democracy, Governance, Media, Peace and reconciliation

2nd Edition | නීලන් තිරුචෙල්වම් අනුස්මරණ වීථි චිත‍්‍ර විනාශ කරයි

2nd Edition[11.25am -05 August 2012] නැවත වරක් කිංසිපාරේ ඉතිරිව තිබූනු නීලන් තිරැචෙල්වම් අනුස්මරණ චිත්‍ර කොටස් මෙන්ම සියලුම චිත්‍ර මැකී යන සේ ඊයේ(04 වන සෙනසුරාදා) රාත්‍රී 9ට පමණ පැමිණි පිරිසක් නැවතත් තාර දමා…

සිංහල, Democracy, Education, Governance, Kandy, Life quips, Puravasi Katha

‘පුදුමාකාර කඩා වැටීමක් ඇතිවෙනවා’

Z ස්කෝර් අර්බුධය ලංකාවේ දේශපාලකයන්ගේත් එම දේශපාලකයන්ට කත් අදින නිළධාරී පැලන්තියේත් මෙන්ම ආශ්චර්යමත් ලංකාවේ ආණ්ඩුකරණයේත් කදිම ප‍්‍රකාශණයකි. නව ඉසෙඩ් ලකුණු ඉදිරිපත්කිරීම පිළිබදව අධිකරණය විසින්ද නියෝගයක් ලබා දී තිබේ. නමුත් විෂයට අදාල බළධාරීන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation

බලය බෙදීම සහ සමගාමී බලය පිළිබඳවවු සංකල්පය : අහෝසි කළ යුතු ද? සංශෝධනය කළ යුතු ද?

[Photo Credit – Tamilnewsnetwork] ශී‍්‍ර ලංකාවේ බල පංගුකාරීත්වයේ ආකාරය ලෙස බලය බෙදීම යෝජනා කරන්නන් අතර දහතුන්වන සංශෝධනයෙහි ප‍්‍රධාන විවාදාත්මක සාධකය ලෙස පවතින්නේ සමගාමී ලැයිස්තුවයි. මෙය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ගත්කල මධ්‍යම ආණ්ඩුව හා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‘තත්ත්වය තව තවත් නරක අතට හැරෙනවා.’- ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන්

”මම ජූලි කලබල ඇහින් දැකපු සාක්ෂි කරුවෙක් ඒ වගේම ඒකෙ ගොදුරක්. ඒකෙ ගොදුරක් වුණ ආකාරය කතා කරන්න මම කැමතියි. මට ඒක සෑහෙන නරක විදිහට බලපෑවා. මම වැඩකරන කාර්යාලයට දෙමළ අය හොයන්න පිරිසක්…

Anuradhapura, සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

‘‘නඩුවක් නැතිව බැහැ මුන්ට මිනියක් පවා වලලන්ට’’

”නඩුවක් නැතිව බැහැ මුන්ට මිනියක් පවා වලලන්ට සොෆොකිලස් සොෆොකිලස් එවාපන් ඇන්ටිගනී අවසන් ගෞරවය දක්වන්ට ඊ ළඟට අවජාතක මරණයට” ක්‍රෙයෝන් විසින් පොලීනියස්ගේ මෘත දේහයට ගෞරවනීය අවසානයක් සිදු කිරීමට තීබයේ වැසියන්ට තහනම් කළේය. තීබයේම…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kurunegala, Life quips, Peace and reconciliation

83’ කලූ ජූලිය | Sunday සිල්!, Monday කිල්!

1983 ජූලි 24 දින එනම් හරියට වසර 29කට පෙර සමස්ත ශ‍්‍රි ලංකා වාසි දෙමළ ජනතාවගේ ඉතිහාසය වෙනස් කළ ඒ දිනය; 83 කලූ ජූලිය දිනය – 1983 ජූලි 24 සිටඅගෝස්තු මුල් සතිය දක්වා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

ජූලි මාසයක මතක මාත්‍ර

[අත්‍යවශ්‍ය සටහනක්] ඊනියා දේශප්‍රේමයෙන් මත්වී සහෝදර දෙමළ ජනයා අමු අමුවේ මරා පුලුස්සා දැමූ කලු ජූලියට වසර 29ක් ගෙවෙමින් තිබේ. දකුණේ අධිපතිවාදී ආණ්ඩුවල කුලී හේවායන් බලා සිටියදී උන්මත්තකයින් මෙන් කුරිරැ ලෙස ඝාතනය කළ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

83’ කලූ ජූලිය | 2012 ජූලි | කෙතරම් කාලකන්නිකමක්ද?

[Photo by : www.vikalpa.org] වර්ගවාදයේ සහ මිලේච්ඡත්වය ලොවට පෙන්වමින් පාලකයන්ගේ ආරක්ෂාවමත දෙමළ ලේ සොයමින්, ඔවුන්ගේ දේපළ කොල්ලකමින් වීදි පුරා ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් ලංකාවේ දකුණේ නගර, ගම් දනව් පුරා මුදාහල කුරිරු වර්ගවාදී සාහාසිකත්වයට එනම්…

සිංහල, Corruption, Governance, Kegalle

‘ආශ්චර්ය’ ඇලි හතත් වනසයි

දැරණියගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාලිබොඩ ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි ඇලි හතේ මෙගා වොට් තුනක ධාරිතාවයකින් යුත් කුඩා ජල විදුලි බලාගාරයක් නීති විරෝධී ලෙස ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබේ. ඇලි…

සිංහල, Colombo, Democracy, Governance

පොලීසිය චිත‍්‍ර අඳියි

කෞතුකාගාරයේ සොරකම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලීසිය විසින් අළුත්ම වැඩකට අත ගැසීමට යයි. එනම් සොරාගේ රුව ඇඳීමටයි. සොරා සම්බන්ධයෙන් සාක්ෂි දී ඇත්තේ පාසැල් සිසුන් පිරිසක් වන අතර, ඒ අනුව යමින් පොලීසියේ චිත‍්‍ර ශිල්පියෙක්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

මළ මිනියටත් බය වීරයා සහ විරෝධාර ආණ්ඩුව

‘සියළු ඒකාධිපතියන්ගේ දෙපා සැදී ඇත්තේ මැටියෙනි – මා ඕ සේතුං’ ප්‍රාණය නිරුද්ධ වූ 28 හැවිරිදි නිමලරූබන්ගේ සිරුර පසුගිය 04 දා මහර බන්ධනාගාරයෙන් රාගම රෝහලට බාර දුන්නේ අසාධ්‍ය රෝගියකු යැයි ව්‍යාජ සඳහනක් සමගිනි….

Colombo, Democracy, Education, Governance, Human Rights, Human Security

එරෙහි උනොත් බන්ධනාගාරය, සමග සිටියොත් සිංගප්පූරුව

වත්මන් ලෝකයේ සිටින ‘වන් ඇන් ඔන්ලි’ ආචාර්යයාණෝ වන මර්වින් සිල්වා උතුමා අධ්‍යාපන ඇමති කළ යුතු බවට, අනියම් යෝජනාවක් අප රටේ ජනාධිපති තුමා මෑතකදී ගෙන ආවේය. ජනාධිපති තුමාගේ අනියම් යෝජනාවන් අනියම් ලෙස අපට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

‘මර්ධනයට එරෙහිව’ පුරවැසියන් විරෝධතාවයේ(ඡායාරෑප)

මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරල ලද විරෝධතාවයක් අද(12) සවස ලිප්ටන් වටරැවුමේ දී පවැත් විය. ආණ්ඩුව විසින් මේ වන විට දියත් කරමින් සිටින වෙබ්මාධ්‍ය මර්දනය ඇතුලු සමස්ත මර්දන ක්‍රියාවලියටම විරැද්ධව මෙම විරෝධතාවය…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

උතුරේ මිනිසුන් පස්දෙනෙකුට එක් හමුදා භටයෙක්

දස ලක්ෂයකට ආසන්න ජනගහණයක් වෙසෙන උතුරු පළාතේ දෙලක්ෂයකට ආසන්න හමුදා භටයන් සිටින බව සමීෂණය පවසයි ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සෑම වැසියන් පස්දෙනෙකුටම එක් හමුදා භටයෙකු රඳවා සිටින බව ඉන්දීය සඟරාවක් විසින් කරන…

Anuradhapura, සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

‘කකුල්වලට දම්වැල් දමා, හිස බූගා, ඇහිබැම ඉවත්කර, ‘කෝමා’ තත්ත්වයේ සිටින්නේ, වසර 04ට පෙර අතුරුදහන් වූ මගේ පුතායි.’

‘කෝමා’ තත්ත්වයේ, කකුල් වලට දම්වැල් දමා සිටින මුත්තුරාසා දිල්රුක්ෂන් අවුරුදු 04ට පෙර අතුරුදහන් වූ තමාගේ පුතා බව මන්නාරම ඉලූප්පයිකඩවෛ ප‍්‍රදේශයේ පදිංචි පස්දරු මවක් වන මුත්තුරාසා රීසා(47* පසුගිය 07 වනදා සවස මහර බන්ධනාගාරයේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

‘මම නඩු දානවා, උන් ඔබව මරාවි’ – පෙඩ්‍රිකා සහ ගෝඨා‍ගේ කුක්කා

[Note]ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම්වරයාගේ බිරිදට සූරිච් සිට බලු පැටියෙකු ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවා ආයතනය සැළසුම් කළ ගුවන් යානය වෙනස් කළේ දැයි යන්න විමර්ෂනය කල සන්ඩේ ලීඩර් පුවත්පත, පසුව ඒ පිළිබදව…

Anuradhapura, සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

‘නිමල්රූබන්ට ප‍්‍රහාර එල්ල කරලා තියෙන්නෙ රජයේ ඉහළ නියෝග මතයි’ – එම්.ඒ.සුමන්තිරන්

දෙමළ දේශපාලන සිරකරුවෙක් වන නිමලරූබන්ට මිලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කළ බන්ධනාගාර නිළධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් වෙත ඇති චෝදනා ඔප්පු කොට, ඔවුන්ව තනතුරු වලින් ඉවත් කර, නීත්‍යාණුකූල ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස දෙමළ…