සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

බෑං කීං මූන්ගේ විද්වත් කමිටුවේ ආන්දෝලනාත්මක වාර්තාව එළි දකී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑං කීං මූන් විසින් ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේ සිදුවුනා යැයි කියනු ලබන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබද සොයා බලා වාර්තා කරන ලෙස පත් කර තිබූ ත්‍රී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

කටඋත්තර ගැනීමට පැමිණි පොලීසිය ඊ නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය අත්අඩංගුවට ගනී

අධිකරණයට අපහාස කළ බවට නගා ඇති චෝදනාවක් සම්බන්ධව කටඋත්තර ලබා ගැනීමට පැමිණි කිරිදිවැල පොලීසියේ නිලධාරීන් පිරිසක් ඊ නිව්ස් මාධ්යගවේදී ශාන්ත විජේසූරිය මහතා අද[25] සවස අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ අධිකරණයේ විභාග වෙමින් පවතින…

සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights, Human Security

හමුදා පුහුණුවක් ලබාදිය යුත්තේ කිසිඳු විනයක් නොමැති දේශපාලනඥයින්ට – අන්තරය

විශ්ව විද්‍යාලවල සිසුන්ට හමුදා පුහුණුවක් දීම අවශ්‍ය නොවන බවද මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ සිසුන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම බවද හමුදා පුහුණුවක් ලබාදිය යුත්තේ කිසිඳු විනයක් නොමැති දේශපාලනඥයින්ට බවද…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

බෑං කී මූං ගේ උපදේශක කමිටු වාර්තාව පිළිබදව ‛‛දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශනය’’

එක්සත් ජාතිීන්ගේ මහලේකම්ගේ උපදේශක කමිටුව විසින් ඉදිරිපත්කරන ලද වාර්තාවේ විධායක සාරාංශය පිළිබදව දෙමළ ජාතික සන්ධානය නිකුත් කල ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පහත පළ කරමු. එක්සත් ජාතිීන්ගේ මහලේකම්ගේ උපදේශක කමිටුව විසින් ඉදිරිපත්කරන ලද වාර්තාවේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

හිරගෙයි ඇදි සිතුවම්

ජනතා විමුක්ති ‍පෙරමුණ විසින් මෙහෙය වූ 1971 කැරැල්ල පරාජය වීමෙන් පසුව සිරගත කරන ලද කැරලි කරැවන් හිරගෙවල් වල ඇදි සිතුවම්. [71 සහෝදරත්ව සංසදය විසින් පසුගිය අප්‍රේල් 5 දා කොළඹ මහජන පුස්තකාලයේ දී…

සිංහල, Colombo, Democracy, Gender, Governance, Human Rights, Human Security, Life quips, Media

සදාචාර පොලීසිය

ඉතිහාසයේ අන්කවරදාකවත් නොදුටු පරිද්දෙන් ශ්‍රී ලංකා භූමිය සංවරවු සදාචාරත්මක දේශයක් කිරීමේ ශුද්ධ යුද්ධයක විකාර උත්සහයන් දැන් නිතර දෙවේලේ පෙනෙයි. විටෙක කොට ගවුම් තහනම් කිරීමට තනයි. තවත් විටෙක යට ඇඳුම් නැතිව කොළඹට පැමිණීම…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ ඇප මත නිදහස් කරයි – කඩුවෙල අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක්

ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහතා රුපියල් ලක්ෂ 3ක පුද්ගල ඇප සහ රුපියල් 10000ක මුදල් අප මත කඩුවෙල මහසේත්‍රාත්වරිය විසින් අද(7) උදෑසන නිදහස් කළාය. රිමාන්ඩ් බන්ධනාගතකර සිටි බෙනට් රූපසිංහ මහතා…

සිංහල, Colombo, Democracy, Governance

71’’ – ලංකාවේ ප්‍රථම සන්නද්ධ කැරැල්ලේ 40වන සංවත්සරය සමරයි.

රාජ්‍ය බලය ලබා ගැනීම වෙනුවෙන් මෙහෙයවන ලද නිදහස් ලංකාවේ ප්‍රථම සන්නද්ධ කැරැල්ලට අදට(05) වසර 40ක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් කොළඹදී සංවිධානය කර තිබිණි. ’ප්‍රත්‍යාවලෝකනය’ නමින් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ එම සැමරුම් උත්සවය…

සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights, Human Security, Media

සිසුන්ගේ මානව අයිතීවාසිකම් වෙනුවෙන් අන්තරය එක්සත් ජාතීන් හමුවෙයි..

පහතින් දැක්වෙන්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් එක්සත් ජාතීන්න්ගේ සංවිධානයට ඉදිරිපත් කරනලද නිවේදන‍යේ සිංහල පරිවර්ථනයයි ශ‍්‍රී ලංකාව තුළ මානව අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධව විශාල ගැටළුකාරී වාතාවරණයක් නිර්මාණය වී ඇති බව ඔබ ආයතනය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

යුද හමුදා සෙබලුන් තුන් දෙනකුට මරණීය දණ්ඩනය

1996 වසරේ යාපනයේ දී තරුණියක පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාවලට වරදකරු කළ යුද හමුදා සෙබලුන් තුන් දෙනෙකුට කොලඹ මහාධිකරණය මරණිය දන්ඩනය පැනවූ අතර එයට අභියාචනයක් ඉදිරිපත් කරන බවට දැනුම් දී ඇතැයි බීබීසි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Peace and reconciliation, Poems

පශ්චාත් යුද කාලීන දේශයේ මුර දේවතාවාගේ අවිය

යුද්ධය අවසන් ය. දේශයේ මුර දේවතාවා දැන් මුරකරුවා බවට පත්ව ඇත. යුද බියෙන් තොර නිදහස් මනසින් එහෙත් අවි දරා විසල් දොරටු ළඟ ප්‍රභූ යනෙන මග රැක සිටින දේශයේ මුරකරුවා ඔහු වෙනුවෙන් ආශිර්වාද…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

යුක්තිය විහිළුවක් වෙයි – ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ රිමාන්ඩ් කරයි.

ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහතා අප්‍රේල් 07වනදා දක්වා රිමාන්ඩ්බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරිය අද(31) පස්වරුවේ නියෝග කළේ ය. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලයට ගිණි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

බාහුට එල්ලකල මැර ප්‍රහාරයට විරුද්ධව පෙත්සමක්

නව සමසමාජ පක්ෂයේ ලේකම් වික්‍රමබාහු කරුණාරත්න මහතාට පසුගිය වසරේ දෙසැම්බර් 07 වන දින මැර පිරිසක් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී පහර දීමට විරෝධය දක්වමින් පොලිස්පතිවරයාට පෙත්සමක් බාර දීමට නියමිත බව වාර්තා වේ. රාජ්්‍ය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

ලාංකික සමාජයේ යහපත් වෙනසක් ගැන සැබෑ ලෙස උනන්දු වන්නන්ට ‛ පුරවැසි මංපෙත් ’

”ඇත්ත වශයෙන්ම යුද්ධය අවසන් වුවද ලංකාව තුල චිරස්ථායී සාමයක් තවමත් උදාවී නොමැත. පශ්චාත් ගැටුම් අවධියක් තුළ චිරස්ථායි සාමයක් උදාකරගැනීම වෙනුවෙන් සමාජයක් වශයෙන් ලගා කරගත යුතු සාධක බොහෝමයක් ඇත. මෙම සාධකයන් වෙත ලඟාවීම…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance

‛‛ආණ්ඩුව බොරුවක් ප්‍රකාශ කරලා තියෙන්නෙ.’’ – නිර්මාල් රංජිත්

‛‛විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් සම්බන්ධව අපි සාකච්ඡා කරමින් ඉන්නවා වසර තුනකට අධික කාලයක් තිස්සේ. නමුත් මේ වන විටත් ඒ ඉල්ලීම් සම්බන්ධයෙන් අපට ප්‍රමාණවත් විසඳුමක් ලැබිලා නැහැ. අපි ගිය අවුරුද්දෙ ජුනි මාසෙ සංකේත…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation

කොළඹ ආරක්ෂක සමුලුව -”මෙවැනි සමුලුවක් පැවැත්වීම මඟින් දෙමළ ජනතාවට ලබා දෙන පණිවිඩය බයංකර එකක්’’ – හියුමන් රයිට්ස් වොච්

ශ්‍රී ලංකාවේ රජයේ හමුදා විසින් කොළඹ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර යුද අත්දැකීම් සමුඑවකට සහභාගී නොවන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විදේශීය හමුදාවන්ගෙන් ඉල්ලා ඇති බව බිබීසී සංදේශය අද(14) වාර්තා කළේය. මෙම ප්‍රකාශය කරන…