ලසන්ත ඝාතනය කර වසර 05යි. ඝාතකයින්ට දඬුවම් දෙනු!
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 5ක් ගත වේ. නමුත් මේ වසර පහක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 5ක් ගත වේ. නමුත් මේ වසර පහක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී…
Image Credit : businesstoday.lk ගුවන් විදුලි සංස්ථාවේ සභාපති, හඩ්සන් සමරසිංහ සමග සිළුමිණ පුවත්පතේ සුනිල් මිහිඳුකුල විසින් සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පළ කර තිබුණේ ‘‘මට ‘හඩ්ඩා’ කීවාට…
ඇත්ත විභුතීය මුල බැස ගනිමින් පැතිර යයි. බොරු විභූතිය මල් මෙන් පොළවට අද වැටෙයි, කිසිම ව්‍යාජයක් දීර්ඝ කාලින නොවේ – [මාර්කස් ටිලියස් සෙසේරියෝ] පසුගිය වසරේ මැද භාගයේදී නිකුත් කරනු ලැබූ වාර්තාමය චිත්‍රපටියකින්…
Image Credit : qz.com | Reuters 2013 වසරෙහි ලෝකයේ බලගතු ම රාජ්‍යය සමඟ තනි ව සටන් කළ තරුණයකු සිටියේ ය. ඔහු සටන් කළේ කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් නොවේ. සිය දේශයෙහි පමණක් නොව…
Image Credit: groundviews නව හැවිරිදි දරුවකු ලිංගිකව අපහරණය කිරීම නිසා 2013 ඔක්තෝබර් මාසයේදී ඇටඹගස්කඩ සෙත් සෙවණ ළමා නිවාසය භාර කල්යාන හිමියන් අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලදී. මේ පිළිබඳව කරන…
[ඡායාරෑපයකටත් බිය ඊනියා සංහිදියාව] පසුගිය දෙසැම්බර් 25වන බදාදා ඉන්දීය ජාතික මාධ්‍යවේදියෙකු කිලිනොච්චියේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවත් ඔහු එම ප්‍රදේශය ඡායාරෑප ගනිමින් සිටි බවත් මාධ්‍ය වාර්තා කර තිබිනි. එම වාර්තාවේ දැක්වෙන්නේ,…
මේ අවුරැද්දෙත්, ගිය අවුරැදුවල වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන්(ඒකේ එහෙම තිබුණා.President Mahinda Rajapaksha කියලා) අදහස භාෂා තුනෙන්ම අලුත් අවුරැදු සුභපැතුම් කියලා SMS පණිවිඩයක් ඇවිල්ලා. නමුත් පසුගිය අවුරැදුවල වගේම හරියටම දැන ගන්න බෑ. ඒකේ…
අසීරුවෙන් වුව සීරුවෙන් 2013 අවසන් වෙමින් තිබේ. අවසන නොදන්නා බියකරු සිහිනයක් මෙන් 2014 එළැඹීමට නියමිතය. පුරුද්දට මෙන් සුබ පැතුම් පත්, කෙටි පණිවිඩ, සයිබර් කේතයන් හුවමාරු කරගනු විනා “නව වසර සුබ වීම” හදවතින්…
[Image Credit : www.33000.co] මම අපරාධ කාරයෙක් නොවෙමි. සාහිත්‍ය කලාකරුවන්ගේ කාර්ය අර්ධවශයෙන් හෝ සහතික කරනු ලැබූ වාතාවරණයක් හැදෙන තෙක් වගේම අපේ සාහිත්‍යයේ ඇති ශ්‍රේෂ්ඨ අදහස් කුඩා මිනිසුන් ඉදිරියේ නොහැකිලෙන සහ රටට එමඟින්…
[Image: Vikalpa File] 2013 වසරෙහි ශ්‍රී ලාංකික සමාජ දේශපාලන ක්ෂේත්‍රයෙහි තීරණාත්මක සහ දීර්ඝ කාලීන බලපෑමක් ඇති කළ පුද්ගලයා කවරෙක්ද? ඒ වනාහී හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු වත්මන් උතුරු පළාත් සභා මහ ඇමැති කනගසභාපති විස්වලිංගම්…
”අනාගතය වූ කලී කෝණයක සැඟවී ඇති යම් කිසි දෙයක් නොවේ. අනාගතය වූ කලී අපි වර්තමානයේ ගොඩ නගන දෙයි’‘ – පවුලෝ ෆියෙරේ ගොඨාගේ යුද්ධය අවසන් විය. එය ඔහුට ඕනෑ ආකාරයෙන් ලියා ප්‍රසිද්ධ කරනු…
තම පෙම්වතා සතුටු කිරීම සඳහා තම අතිශය පෞද්ගලික ඡායාරූප පවා ගැනීමට ඇතැම් යුවතියෝ පෙළඹෙති. එහෙත් පෙම් බැඳීම් බිඳී ගිය දා පෙම්වතා පරම සතුරා බවට පත් වෙන අවස්ථා ගැනත් වාර්තා වෙයි.ඇතැම් පෙම්වතියන්ගේ මුළු…
(Channel 4 මාධ්‍යවේදීන් උතුරේ කළ සංචාරය පිළිබදව නොළියවුනු සටහනක්) දැන් චෝගම් හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුලුව අවසන් වී ඇත. කිසි කෙනෙකුට එහි කිසිදු දෙයක් මතක නැති සේයකි. දැන් ඉද හිට දක්නට…
Image Credit : tamilnation.co ‘‘අපේ ඇස් ඇරවීමට සෑම ආකාරයකම ගොරතර අත්දැකීම් පසු කළ යුතුම ද?’’ – ටිම් පාක්ස් ‘ස්ථාවර ජනතා විනිශ්චය සභාව’ යනු, ඇමරිකාව වියට්නාමයේ සිදු කළ යුද අපරාධ විමර්ෂණය කළ, (මහා…
ප්‍රිය මහින්ද රාජපක්ෂ, මෙම ලිපිය ලිවීම ආරම්භ කිරීමට පෙර මා එක් කරුණක් කියන්නට කැමැති යි. එනම් අපට මුණ ගැසී කතා කිරිමට නොලැබීම ගැන මා කණගාටු වන බවයි. ඔබ ඉතා දුෂ්කර යුද්ධයක පැටලී…
Image Credit: .globalpeacesupport.com ශ්රී ලංකාව පිළිබඳ ජනතා විනිශ්චය සභාව- දෙවැනි සැසිය 7-10 දෙසැම්බර්, බ්‍රෙමන්, ජර්මනිය ජර්මනියේ බ්‍රෙමන් නගරයේ පැවැත්වූ ශී‍්‍ර ලංකාව පිළිබඳ ජනතා විනිශ්චය සභාවේ දෙවැනි සැසිය, එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින්…
සුනිලා සහෝදරිය අප අතර සමානයෙකි. එමෙන්ම අපතුරෙහි උස්ව නැගී සිටින්නියකි. ඇය අප අතර සමානයකු වන්නේ ඇය සාමන්‍ය ගැහැණියක වූ නිසා ය. ඇය අප අතර සමානයකු වූයේ ඇගේ සමස්ත පැවැත්ම විසිනි. ක්‍රියාකාරිත්වයෙනි. හැසිරීමෙනි….