අනිකා නොරිස්සීමේ ශාපය
බුද්ධගයාවට එල්ල කළ ප‍්‍රහාරය දුෂ්ට අපරාධයකි. විවිධ ආගම්වලට අයත් බැතිමතුන් අනෙකා සමග සහජීවනයෙන් විසීම ප‍්‍රතික්ෂේප කරන්නේ නම් හෝ ආධ්‍යාත්මික සත්‍යයේ හෝ ඒ සත්‍යය පැවතිය යුතු යැයි අදහන භූගෝලීය ප‍්‍රදේශයක තනි භුක්තිය තමන්…
බුද්ධගයාවට එල්ල කළ ප‍්‍රහාරය දුෂ්ට අපරාධයකි. විවිධ ආගම්වලට අයත් බැතිමතුන් අනෙකා සමග සහජීවනයෙන් විසීම ප‍්‍රතික්ෂේප කරන්නේ නම් හෝ ආධ්‍යාත්මික සත්‍යයේ හෝ ඒ සත්‍යය පැවතිය යුතු යැයි අදහන භූගෝලීය ප‍්‍රදේශයක තනි භුක්තිය තමන්…
ITN උත්තර දෙන්න..! පසුගිය 14වන ඉරිදා ස්වාධීන රෑපවාහිනී සේවයේ රාත්‍රී 7.00 ප්‍රවෘත්ති සේවය මගින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට සහ එහි විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්්‍යසෝති සරවනමුත්තු මහතාට එරෙහිව බොරැ සහ වෛරී ස්වරෑපයෙන් ප්‍රවෘත්තියක් පළ…
මැර කම රජවීම ගැන ලියූ පසුගිය ලිපිය පළ වූ පසු ගිය සිකුරාදා අසන්නට ලැබුණේ තවත් බියකරු පුවතකි. එනම් හැත්තැ දෙහැවිරිදි වතු පාලකයකු දේශපාලන මැරවරයින් විසින් කපා කොටා මරා දැමීමේ පුවත යි. සාමකාමී…
[Cartoon Credit: Thinakkural 15.07.2013] [Cartoon Credit: www.ada.lk]
ඉහළ පෙළේ ඇමතිවරයෙකුට අයත් යැයි කියන වෙබ් අඩවියක අපූරැ පුවතක් අද(12) අලුයම පළවී තිබිනි. එහි පලකර තිබුණේ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂක පාක්‍යසෝති සරවනමුත්තු එක්වී එළබෙන පොදු…
රැකියාව නිමාවී තමාගේ යතුර පැදියෙන් සිය නිවස බලා ගමන් කරමින් සිටි යාපනයේ උදයන් පුවත්පතේ මාධ්‍යවේදී ගුණාලන් දිලීප් අමුදන් ට ඊයේ(10) 7.30ට පමණ තෙල්ලිප්පෙලෙයි විදුහල අසල ති‍්‍රරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ප‍්‍රහාර එල්ල…
‘‘ඇත්තෙන්ම මෙය නම්, අන්දකයිප්පු පිස්සුවකි. අන්ත බියකරු වියරුවකි.’’ -අනතෝල් ෆ‍්‍රාන්ස් ^Monsieur Bergeret in Paris& [ඡායාරෑපය උපුටාගැනීම-lankanewsweb] ‘ජාතික සාමූහිකය’, රාජපක්ෂගේ නවතම උප්පරවැට්ටියයි. දේශපාලනික බලතල බෙදා හැරීමට එරෙහිව ස්වයංජාත ජනතා රැල්ලකින් ශ‍්‍රී ලංකාව වෙලාගෙන…
වවුනියා භාරදිපුරම් ප‍්‍රදේශයේ දීර්ඝ කාලයක සිට ජීවත් වන සිය ගණනක් ජනතාව ඊයේ(08) උදෑසන පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය එක්වී බලහත්කාරයෙන් ඔවුන් එතෙක් ජීවත්වූ ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි. මෙම ජනතාව…
මහින්ද රාජපක්ෂට තවත් අපූරු අදහසක් පහළ වී තිබේ. ‘රාජ්‍ය සේවයේ’ සිටින තමාගේ එක් හෙංචයියෙකු ලවා, මාධ්‍යවේදීන් සඳහා වන ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳ අදහසක් පතුරුවා හැරීමට ගිය සතියේ ඔහු පියවර ගෙන තිබුණි. රාජ්‍යකරණයේ…
එකමුතුව සඳහා ජනරැලිය ස්වෙච්ඡා කණ්ඩායම විසින්, වෛරයට ශ්‍රී ලංකාව තුල ඉඩ නොතබමු, ඇසකට ඇසක් මුලු ලොවම අන්ධ කරයි..වැනි තේමාවන් යටතේ ඊයේ(07) මාතර නගරයේදී රැළියක් පැවැත්වූහ. දේශපාලන පක්ෂ නියෝජිතයින්, ආගමික නායකයින් ඇතුලු පිරිසක්…
[බෞද්ධයන් සහ මුස්ලිම්වරුන් අතර ඇති වූ ගැටුම් පිළිබඳ වාර්තාවක් කවරයේ කතාව කරගත් ‘ටයිම්’ සඟරාවේ අවසාන කලාපය ලංකාවේ තහනම් කරන ලදි. එහි සඳහන් The Face Of Buddhist Terror නැමැති මුඛ්‍ය ලිපියේ සිංහල පරිවර්තනය…
[Image Credit: www.ft.lk] රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයට ගියේ මහා ඔට්ටුවක් භාර ගනිමිනි. යම් හෙයකින් යුද්ධය අසාර්ථක වුණොත්, තමන්ට සියල්ල අහිමි වන්නේය යන දැනුම ඔවුන්ට තිබුණි. එහෙත් එය ජයගත්තොත්, සියල්ල තමන්ගේ කර ගැනීමෙන් මෙහා…
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොටිකන්බොක්ක වනාන්තරයේ ක්වාට්ස් ඛනිජය කැනීම සඳහා නීති විරෝධී ලෙස අනුමැතිය ලබා දී තිබේන බව පරිසර සංරක්ෂණ භාරයේ, සජීව චාමිකර පවසයි. පරිසර…
පොසොන් උදාවත් එක්කම දුමි සිල්වා උපාසක මහතා කොළොන්නාවට කළ එළි බැස්සේය. තවත් ඉතිං හැංගි හොරා පිංකං කරන්නේ මොකටද? එළි පිට වැඩ ටික ආයිත් පටන් ගන්ඩ බැරි කමක් නෑනෙ. මේ මෑතක් වන තුරුම,…
[154 skeletons unearthed at the Matale hospital in Sri Lanka. Photograph: Eranga Jayawardena/AP] පාලකයාගේ නීතියට ඉහළින්, නීතියේ ආධිපත්‍යය පිහිටැවූ එඩිතර මහේස්ත‍්‍රාත්වරිය චතුරිකා ද සිල්වාව හිටිඅඩියේම මාතලෙන් මාරු කර හැරිණ. ඒ හදිසි (එහෙත්…
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් අද පෙනී සිටින්නන්, පසු ගිය යුද්ධයේ දී ජීවිත පූජා කළ හමුදා රණවිරුවන් ඉදිරියේ ‘ද්‍රෝහීන්’ වශයෙන් කෙනෙකු හංවඩු ගසන්නේ නම්, ඒ හංවඩුව පසු පස ඇති දේශපාලන තර්කනය කුමක්…
[Photo Credit: economist|AFP] යුද්ධය අවසන් වූ ආසන්න වකවානුවේ ආණ්ඩුව වෙනුවෙන් ප‍්‍රතිඥාවක් දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, සියලූ ජන කොටස්වල සහයෝගය සහිත දේශපාලන විසඳුමක් සොයාගන්නා බව රටට ප‍්‍රකාශ කොට සිටියේය. එම ස්ථාවරය, ඔහුගේ සහෝදර…