සිංහල, Colombo, Governance, Human Rights, Peace and reconciliation

සටන් විරාම ගිවිසුමෙන් ආණ්ඩුව ඉවත් වූ පසු

2002 වසරේදී එක්සත් ජාතික පෙරමුණු රජය හා එල්.ටී.ටී.ඊ සංවිධානය අතර ඇතිකරගත් සටන් විරාම ගිවිසුමෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය 2008 ජනවාරි 2 වන දින ඉවත්වූ අතර රජය ප්‍රකාශ කෙළ් 2008 වසර තුළදී එල්.ටී.ටී.ඊ…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

සටන් විරාම ගිවිසුම අහෝසි කිරීමෙහි දේශපාලන ඉඟි

සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාණ්ඩුව 2008 ජනවාරි 02දා එල්ටීටීඊ ය සමඟ 2002 පෙබරවාරියේ දී අත්සන් කළ සටන් විරාම ගිවිසුමෙන් නිල වශයෙන් ඉවත් වීමට තීරණය කිරීම වැදගත් ඉඟි කිහිපයක් සපයයි. 1. 2008 වර්ෂයේ ලංකාණ්ඩුවේ…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Peace and reconciliation

සුබ දිනයක පළ අසුබ ආරංචිය හෙවත් ඝාතකයන්ගේ වසර සංකේතවත් කිරීම

අනවතර දුක් ගැහැට මැද දිවි ගෙවන සමාජයකට නව වසරක් උදා වීම කෙලෙසක සංකේතවත් කරන්නේ ද යන පැනය ඉන් බාහිර ව සිතන්නෙකුට ඇති විය හැකි ය. සුබ ප්‍රාර්ථනා සහ දහසකුත් නැවුම් සිතුවිලි මැද,…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

මහේෂ්වරන් ඝාතනය හා දෙමළ දේශපාලන අනාගතය

ශිරාල් ලක්තිලක ඒස්.සිවකුමාර් හතරවන ඊළාම් යුද්ධය ආරම්භවූ අවස්ථාවේ සිට මේ දක්වා ද්‍රවිඩ දේශපාලනඥයින් කිහිප පොළක්ම ඝාතනයට ලක්වූවා. ද්‍රවිඩ සංධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා නත්තල් දේව මෙහෙයක් අතරතුරදී ඝාතනය කළ අතර…

සිංහල, Democracy, Governance, Human Rights, Jaffna, Peace and reconciliation

යාපනය – සාතන්ගේ නගරය

‛‛යාපනයේදී හමුවෙන හැම මිනිහෙකුටම කියන්න දුක හිතෙන කථාවක් තියෙනව’’ ‛‛මම යාපනයට ගියේ අවුරුදු ගානකට පස්සේ. මම කලින් යද්දි පාර ඇරල තිබුන. ඉතින් මං හිතන්නේ යන්න එන්න සෑහෙන්න ලේසියි. මෙ පාර මම ප්ලේන්…

සිංහල, Colombo, Democracy, Human Rights

“පොට්ටුව” අහිමිවීම

මේ බලන්න මම දැන් නලලේ පොට්ටුව තියන්නේ නැහැ. ඒත් මගේ පාට කළු නිසා මං දෙමළ කියල දැනගන්න පුළුවන්නේ, එනිසා බස් එකේදි එහෙමත් බෝහෝ අය මං දිහා සැකෙන් බලන්නේ. චිත්‍රා කියාගෙන යනව. ඇයගේ…

සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights

මානව හිමිකම් දිනයට පසු වදනක් :

‛‛නිරුවත්’’ ත්‍රස්තවාදය මෙහි උරුම වූ අහසක් නොමැත උරා බොන සුළග වුව අනුන්ගේ වස්තුවක් මෙන් දැනෙයි කොහොම මා ලියන්නද ගීතයක් තරු අනූදාහකුත් නුඹත් අහසත් අහිමි වූ විටෙක මට………….? (සෝලෙයික්කිලි/කාහම් කලෙයිත්ත කනවු) කොළඹ අහස…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees

ලංකාවේ මානුෂවාදී අර්බුදය අතිශයින් බරපතලයි..

-විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අලුත්ම වාර්තාව පෙන්වා දෙයි- 2006-2007 වසර තුළදී ශ්‍රී ලංකාව තුළ ඇති වූ මානුෂවාදී අර්බුදය හා බැඳුණු ප්‍රධාන සිදුවීම් සහ තීරණාත්මක කාරණා අවධාරණය කෙරෙන වාර්තාවක් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඊයේ…

සිංහල, Badulla, Corruption, Human Rights, Stories from the silent

වතුකරයේ බැංකු අසල පෝරම පුරවන තැරැව්කාරයෝ

උඩරට තේ වතුකරයේ ජනතාවට රාජ්‍ය ආයතන සහ බැංකු සමග ගනුදෙනු කිරීමට පුහුණුවක් නොමැති කමින් තමන්ගේ අවශ්‍යතා වලදි අතරමැදියන් සොයා යෑමට සිදුව තිබේ. මෙහිදී මේ අතරමැදියන්ට සැලකිය යුතු ගාස්තුවක්ද ගෙවීමට ඔවුන්ට සිදුවේ. හැදුනුම්පත්…

සිංහල, Governance, Human Rights

ක්‍රිෂ්නාට වු හදිය සහ තැපෑල ….

දිනය 2007.10.21 වෙනිදා ක්‍රිෂ්ණා මට මුණගැසුනේ සවස දෙකට විතර කුරුණෑගලදි. මට සල්ලි ටිකක් ගන්න අනිවාර්යයෙන්ම බැංකුවට යන්ඩ සිද්ධවෙලා තියනවා. ක්‍රිෂ්ණ එහෙම කියපුවහම මම ඇහුවා ඇයි හදිසි කාරණයක් ද කියලා. ඊට පස්සෙ තමයි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

සුඵජාතීන් හා මානව හිමිකම්

බ්‍රිතානයේ ක්‍රියාත්මකවන Minority Right Group නැමැති සංවිධානය 2007 වසර පාදක කරගෙන නිකුත් කරනු ලැබූ සිය නවතම වාර්ථාව මගින් ශ්‍රි ලංකාව සුළු ජාතීන්ට විෂම ලෙස සලකන ප්‍රධානම රටක් ලෙෂ නම්කර තිබෙනවා. මෙම වාර්ථාවත්…

සිංහල, Human Rights, Media

මාධ්‍යකරුවන්ට භයානකම රටවල් අතුරින් ශ්‍රී ලංකාව 3 වන තැනට

The Press Emblem Campaign මගින් 2007 වසර තුළදී ලෝකයේ මාධ්‍යකරුවන්ගේ ජීවිතවලට එල්ල වූ තර්ජන පිළිබදව කරන ලද සමීක්ෂණයකට අනුව මාධ්‍යකරුවන්ට සිය වෘත්තියේ නියැලීම සදහා අනාරක්ෂිතම රටවල් අතරින් ශ්‍රී ලංකාව 3 වන ස්ථානයට…

සිංහල, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation

නැගෙනහිර ජනතාවගේ ඉරණම

මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වීමත් සමග යළිත් නැගෙනහිර පළාත සම්බන්ධයෙන් කතාබහ කරලියට පැමිණෙමින් තිබෙනවා. මුස්ලිම් කොංග්‍රස් නායකයා කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර මුස්ලිම් ජනයා වෙනුවෙන් කිසිවක් කර නොමැති බවකි. කොහොම නමුත් නැගෙනහිර…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

බජිරි කෑම හෙවත් ජාත්‍යාලය…..

අනාදිමත් කාලයක සිට කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන අප රටේ පුරවැසියන්ට ‛‛වී වගාව’’ යනු තවත් එක් බෝගයක් නොව ජාතිකමය වැදගත් කමක් ඇති සංකේතයක් ලෙස පිළිගැනීමට අපට සිදුව තිබේ.එවන් පසුබිමක සිට ජීවත් වන ශ්‍රී ලාංකිකයනට…

සිංහල, Democracy, Human Rights, Human Security

මිනිසුන් අමාරුවේ නොදමා චෙක් කරන්න බැරිද?

දිවයිනේ කුමන මාර්ගයක ගමන් කළද කුමන හෝ මාර්ග බාධකයකදී පරීක්ෂාවට ලක්වීම මෙරට වැසියන්ට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. මෙවැනි මුරපොළවල් කිහිපයක මගීන් හා භාණ්ඩ පරීක්ෂාවට ලක් කිරීම පසුගිය සතියේදී අපගේ නිරීක්ෂණයට භාජනය…

தமிழ், Democracy, Human Rights, Human Security, Peace and reconciliation

தடுப்புக்காவலிலுள்ள 463 தமிழ் இளைஞர்களை- பிணையில் விடுவிக்க நீதிமன்றம் உத்தரவு

நுகேகொட குண்டு வெடிப்பை அடுத்து கொழும்பிலும் அதை அண்மித்த பிரதேசங்களிலும் இம்மாதம் முதலாம் இரண்டாம் திகதிகளில் பொலிஸாரும் முப்படையினரும் நடத்திய தேடுதல் வேட்டையில் வகைதொகையின்றி தமிழர்கள் கைதுசெய்யப்பட்டனர். இத்தேடுதல் நடவடிக்கையின்போது அடையாள அட்டை மற்றும் பொலிஸ் பதிவு இருந்த நிலையில் ஏராளமான அப்பாவி தமிழ்…