සිංහල, Human Rights

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ තීරණ නොසලකා හරින ලංකා ආණ්ඩුව

ලුතිනන් ඩිංගිරි බණ්ඩාට වධහිංසා පැමිණවීම විභාග කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඒ පිළිබඳව තම තීරණය ප්‍රකාශයට පත් කර ඇත. එය ඩිංගිරි බණ්ඩාට පක්‍ෂපාතීය. ඩිංගිරි බණ්ඩා ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවේ සේවය කළ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය – කොළඹ නගරයේ සිදුවීම් තුනක්….!

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදුන අද දින ( දෙසැම්බර් 10) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ගමන් කිරීමට සංවිධානය කර තිබූ විරෝධතා පාගමනක් පොලීසිය විසින් නවතනු ලැබුවා. සබරගමුව…

සිංහල, Human Rights, Peace and reconciliation

මඩකළපුවෙන් කොළඹ ඒම

මෙත්සිරි වඩුගේ. බෝම්බය පිපිරුණේ කැබිතිගොල්ලෑවේ ය. ඒ වෙනුවට කොළඹ දෙමල මිනිස්සු වන්දි ගෙවූයේ දවස් ගණන් පොලිස් කූඩුවල ලැගීමෙන්. කැමැත්තෙන් නොවෙයි අකමැත්තෙන්. ආණ්ඩුවේ මානව හිමිකම් ඇමැති රටටත් ලෝකයටත් කියා සිටින්නේ ඕනෑම අයෙක් අත්…

සිංහල, Human Rights, Kurunegala, Peace and reconciliation

සාමය ගැන හත වසර රචනා

මැණික් – කුරුණෑගල 2007 වසරේ මා ඉගැන්වූයේ හත වසර පන්තියට. මා උගන්වන එක් විෂයක් තමයි සිංහල. මේ වසරේ අවසාන වාර පරික්ෂණයට 7 වසර සිංහල ප්‍රශ්න පත්‍රයේ රචනා මාතෘකා 5ක් තිබුණා. සාමයෙන් පිරි…

සිංහල, Colombo, Human Rights

මානව (?) හිමිකම් දිනය 2007…..

අද ලෝක මානව හිමිකම් දිනයයි. වර්ෂ එක්දාහස් හත්සීය ගනන් වලදී මැග්නකාටා සම්මුතිය ලෙසින් එංගලන්තයේ ජෝන් රජුට එරෙහිව ඇමෙරිකානු රදලයින් විසින් ඇතිකරගත් ගිවිසුම ලෝක මානව හිමිකම් පිළිබඳ ආරම්භක ප්‍රකාශනය නැතිනම් උප්පැන්නය ලෙස සැළකේ….

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security

මානව හිමිකම් සුරකින්නන්ට උපහාර ……

ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් දීර්ඝ කාලයක පටන් අභීතව පෙනී සිටින, ප්‍රධාන පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් තිදෙනෙකු වෙනුවෙන් උපහාර දැක්වීමේ උත්සවයක් ඊයේ ( නොවැම්බර් 06 වන දා) ජාත්‍යන්තර අධ්‍යයන සඳහා…

සිංහල, Colombo, Human Rights, Media

බ්‍රිගේඩියර් ගේ බිරිඳ ඝාතනය කිරීම හා ඇගේ දරුවා

උවිඳු කුරුකුලසූරීය ඊයෙයි අදයි සිංහල පත්තර බැලුවම පේන දෙයක් තමයි ලංකාවේ මාධ්‍යවේදීන්ට ළමා අයිතිවාසිකම් හා මාධ්‍ය භාවිතාව පිළිබඳ පුළුල් දැනුමක් නෑ කියන එක. මාකොළ දී බ්‍රිගේඩියර්වරයෙකුගේ බිරිඳ ඝාතනය කිරීම පිළිබඳ සිද්ධියේ මහේස්ත්‍රාත්…

සිංහල, Colombo, Human Rights, Human Security

ශ්‍රේෂ්ඨාධිකරණය දෙමළ ජනයා අත්අඩංගුවට ගැනීමට එරෙහි විභාගය අරඹයි

දෙමළ ජනයා අත්අඩංගුවට ගැනීමට හා රඳවා තබා ගැනීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ලංකා කම්කරු කොංග්‍රසය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක අද (නොවැම්බර් 7) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලා ලංකා…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation

යාපනය: තවත් පුදුමයක්

යාපනය වනාහී ලෝකයේ ජනමාධ්‍යවේදීන්ට බියජනකම නගරවලින් එකකි. දැන් තවත් මානුෂිය ඛේදවාචකයක් සමිබන්ධයෙන් යාපනය නම් දරමින් තිබේ. එය නම් චෝදනාවක් නැතිව හෝ දඩුවම් දීමක් හෝ නැතිව මිනිසුන් සිරගතවන නගරය ලෙස ය. මානව හිමිකම්…

සිංහල, Democracy, Human Rights, Human Security, Media, Peace and reconciliation

දෙසැම්බර් 02 දා කතන්දර කිහිපයක්….

මුරලි බූස්සට….?? 2007 දෙසැම්බර් 02 දා මෙරට ඉතිහාසයේ නොමැකෙන දවසකි. මුත්තයියා මුරලිදරන් එදින ලෝක වාර්තාවක් සම කළේය. ඉන්පසුදා ඔහු එම වාර්තාව බිද දැමුවේය. ‍ දැන් කවුරුත් කතා කරන්නේ මුරලි ගැනය. ඔහුගේ ලෝක…

සිංහල, Colombo, Human Rights, Human Security, News, Peace and reconciliation

ද්‍රවිඩ ජනයා අත්අඩංගුවට ගත්ෙත් අැයි….!

ඊයේ (දෙසැම්බර් 2) කොළඔ හා තදාසන්න ප්‍රදේශ වල දැවැන්ත මෙහෙයුමක් සිදුකළ රජයේ හමුදාව හා පොලීසිය ඒ ප්‍රදේශ වල ජීවත් වූ ද්‍රවිඩ ජාතිකයින් දහසත් එක්දාහස් පන්සීයයත් අතර ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන බූස්ස කදවුරේ…

සිංහල, Human Rights

යෝජිත පනත සහ ජෙරාඩ් පෙරේරා

අපරාධ වින්දිතයින් සහ සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව ලහි ලහියේ සූදානම් වෙයි. අයවැය විවාදය සම්පූර්ණයෙන් අවසන් වූ පසු මෙය සිදුවෙනු ඇති බවට විශ්වාස කෙරේ. මෙය ඉතා යහපත් ප්‍රයත්නයකි….

සිංහල, Colombo, Gender, Human Rights, Life quips

කාන්තාවන්ට ඒෙරහි ෙවනස්කම් පිටුදකිමු….!

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය නොවැම්බර් 25 දිනට යෙදී තිබුණා.මෙම දිනය සැමරීම සදහා කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ හිංසනයන්ට විරුද්ධව නැගිසිටිමු යන තේමාව යටතේ සැමරුම් උත්සවයක් කොළඹ පදනම් ආයතනයේදී පවත්වනු ලැබුවා….

සිංහල, Colombo, Democracy, Districts, Human Rights, Media

මාධ්‍යට ගිනි නොතබනු ….!

ලීඩර් පබ්ලිකේෂන් ආයතනයේ මුද්‍රණාලයට ගිනි තැබීමට එරෙහිව මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය විසින් අද(නොවැම්බර් 23) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා. දිනෙන් දින ඉහළ යන මාධ්‍යට එරෙහි මර්ධනය, පැහැරගෙනයාම් හා අතුරුදහන්…

සිංහල, Badulla, Governance, Human Rights, Jaffna

අනේ සර් අනුකම්පා නොසිතේද?…

කොළඹ බදුල්ල මහා මාර්ගයේ ධාවනය වන ලංගම සහ පුද්ගලික බස් රථ සියල්ලම දියතලාව හරහා ධාවනය වෙයි. මේ බස් රථ දියතලාව හමුදා කදවුර අසල තිබෙන (මිනින්දෝරු හන්දියේ) මාර්ග බාධකයේදී හමුදාව විසින් පරීක්ෂාවට ලක්කරයි….

සිංහල, Democracy, Human Rights, Peace and reconciliation

විමුක්ති කොටි සංවිධානයේ සුන්දර සිනහව මිලින වූ පසු …

අවස්ථාවක් ලද සැණින් සිය අරමුණ ඉටු කර ගැනීම උදෙසා කි‍්‍රයාත්මක වීම, ගරිල්ලා සංවිධානයක ස්වභාවය යි. දීර්ඝ කාලයක් තිස්සේ කරනු ලබන සැලසුම්වලට අමතරව හදිසියේ එළැඹෙන ඕනෑම අවස්ථාවක් සිය වාසිය පිණිස යොදා ගැනීම එහි…

සිංහල, Colombo, Democracy, Districts, Human Rights, Media

මාධ්‍යට අත නොතබනු……!

මාධ්‍යවේදීන් ඝාතනය,පැහැරගෙනයාම,බියවැද්දීම හා මාධ්‍ය මර්ධන අණපනත් පැනවීමට එරෙහිව මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය විසින් අද (නොවැම්බර් 06) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය. මාධ්‍ය සංවිධාන,වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන වල විශාල පිරිසක් මෙ…