පොලීසියේ ප්‍රජාපීඩකත්වය හෙළා දකිමු!
අතුරුදන් කරවන ලද තම සැමියා වෙනුවෙන් වහා යුක්තිය ඉටු කරවා ගැනීම නිමිති කරගෙන මයුරි ජයසේන ගෝල්ෆේස් හි නිහඬ, සාමකාමී විරෝධයක නියැළීම, ශ්‍රී ලංකාවට පැමිණි ජගත් මහ ලේකම් බැන් කී මූන් මහතාට තර්ජනයක්…
අතුරුදන් කරවන ලද තම සැමියා වෙනුවෙන් වහා යුක්තිය ඉටු කරවා ගැනීම නිමිති කරගෙන මයුරි ජයසේන ගෝල්ෆේස් හි නිහඬ, සාමකාමී විරෝධයක නියැළීම, ශ්‍රී ලංකාවට පැමිණි ජගත් මහ ලේකම් බැන් කී මූන් මහතාට තර්ජනයක්…
මහින්ද රාජපක්ෂ කල්ලිය කලක් තිස්සේ රට තම පුද්ගලික දේපලක් බවට හරවා ගනිමින්, එහි නීතිය අවනීතිය බවට පත් කර ගනිමින්, තම මතයනට විරුද්ධ සියලු මතයන් දරන අය යටපත් කරමින්, තමන්ගේ සුඛ විහරණයට හෝ…
Image: Sunanda Deshpariya මා පියවරු යළිත් කොළඹට ආහ, අතුරුදහන් වූ සිය දරුවන්ගේ ජායාරූප ද තුරුල් කරගෙන. යළි ඔව්හු මහමග පසෙකට වී එම පින්තූර ඔසවාගෙන සිටියහ. කතා පැවත්වූහ. කතා ඇසූහ. නමුත් වෙනසක් තිබුණි….
Image: Slvaraj Rajasekar/@Maatram මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්.2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි…
යාපනය අර්ධද්වීපයේ ග‍්‍රාම නිළධාරී වසම් කිහිපයකට අයත් ඉඩම් අක්කර සිය ගණනක් ආපසු නොදෙන බවට යුධ හමුදාව ස්ථීර කරයි. දේශපාලනඥයින් පවසන්නේ අවතැන්වුවන් නැවත පදිංචිකිරීම් ”විටෙන් විට පුළුවන්” කියාය. ඒ අතරතුර අගෝස්තු 29 වෙනිදා…
Image Credit: Amnesty International 2016 අගෝස්තු 11 දින ශ‍්‍රී ලංකාව තුළ අතීතයේ සිදු වූ අපයෝජනයන්ට ගොදුරු වූවන් සඳහා වැදගත් දිනයක් විය. ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බලාත්කාරී හා ස්වේච්ඡාමය නොවන අතුරුදන් වීම් හා ආගිය…
Image:VIKALPA මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊකාරයකු කර, ඔහු පැහැර ගැනීම සාධාරණීකරණය කරන්නට හමුදාව ගත් උත්සාහය අසාර්ථක වී තිබේ. යුද හමුදා බුද්ධි අංශය මගින් ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට සාධක හෙළි…
Image @VIKALPA ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත(Prevention of Terrorism Act – PTA) යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින දේශපාලන සිරකරුවන් ගේ නිදහස සම්බන්ධයෙන් වත්මන් පාලනය පත්වීමට පෙර දේශපාලන වේදිකාවල්වල කීවේ ‘ඔවුන් නිදහස් කිරීමට පියවර…
රිවිර පුවත්පතේ හිටපු කර්තෘවරයෙක් වන උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ 2009 සැප්තැම්බර් 23 වන දින දීය. ඒ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයට ආසන්න ස්ථානයක ය. ඒ වන විට තිබුණේ රාජපක්ෂවරුන් සියල්ල සිදුකළ ආණ්ඩුවය. නමුත් මහින්ද…
13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හෝ වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අඩංගු බලය බෙදා හැරීමේ ක‍්‍රමයේ මොන දුර්වලතා තිබුණත්, ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන ජනතාවගේ අභිවෘද්ධිය සඳහා වන පැහැදිළි සමාජ-ආර්ථික දර්ශනයක් ඒ පසුපස තිබේ. මුළුමණින්ම ඒකීය…
‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයට’(OMP) අදාල කෙටුම්පත, පාර්ලිමේන්තුවේ යම් කලබලකාරී තත්වයක් යටතේ වුවත් සම්මත වීම, සහජීවන ක‍්‍රියාවලියේ ඉදිරි මාර්ගයට වැදගත් අත්වැලකි. ආණ්ඩුව විසින් ප‍්‍රතිඥා දී ඇති සංක‍්‍රාන්ති යුක්ති යාන්ත‍්‍රණ හතරෙන් එකක් සඳහා ගෙන…
‘මේක රජතුමා හදපු නගරෙ, තොපි එනවද මානව හිමිකම් කරන්න, උඹේ අම්මට……….. මම ප්‍රා යකෝ…..’ මේ යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාලන සිරිසේන ජනාධිපතිවරයා අතින් අභිනවයෙන් පිදුම් ලැබූ බෙලිඅත්ත ශ්‍රීලනිප ආසන සංවිධායක එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුගේ තර්ජනාත්මක…
සාමකාමී රැස්වීමට සහභාගී වු සියල්ලන් ප‍්‍රචණ්ඩත්වය හා වෛරය හමුවේ ශක්තිමත්ව පෙනීසිටිමින්, සාමකාමීව එහෙත් දැඩිව ප‍්‍රතිචාර දැක්වු ආකාරයෙන් අප දිරිමත් විය. අපි පුරවැසි සාමුහිකයන්හි බලය පිළිබඳව විශ්වාස කරන අතර වෙනස්කම්වලට එරෙහිව එකට එක්වී…
‘අපි ඔක්කොම එකම ලේ‘ ‘විවිධයි ඒත් සමානයි‘ යන පාඨයන් මුල් කර ගනිමින් ඊයේ(15) කොළඹ, රෑපවාහිනි සංස්ථාව ඉදිරිපිට පැවති නිහඩ විරෝධතාවයේදී සිංහ ලේ යැයි හදුන්වමින් එම විරොධයට කඩා වැදුනු මැර කල්ලිය, විවිධ අයුරින්…
අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව මෙන්ම ඡන්ද විමසීමකින් ද තොරව අගෝස්තු 11 වෙනිදා පාර්ලිමේන්තුවේදි සම්මත විය. එහෙත් මෙම පනතෙහි අහිතකර කරුණු අන්තර්ගත බව ද ඒවා දීර්ඝව සාකච්ඡාවට ගතයුතු බව…
‘අපි ඔක්කොම එකම ලේ‘ යන ශිර්ෂය මුල් කර ගනිමින් අද(15) කොළඹ, රෑපවාහිනි සංස්ථාව ඉදිරිපිට පැවති නිහඩ විරෝධතාවයට කඩා වැදුනු ‘සිංහ ලේ‘ යනුවෙන් හදුන්වා ගත් භික්ෂූන් පිරිසක් සහ මැරයින් පිරිසක් එම නිහඩ විරෝධය…
පසුගිය රජයෙන් නීති විරෝධීව කි‍්‍රයාත්මක කළ වරාය නගර ව්‍යාපෘතිය නැවත වරක් වත්මන් රජය යටතේ ද එ් ආකාරයෙන් ම නීති විරෝධී ලෙස නැවත ආරම්භ කිරීමට පසුගිය සිකුරාදා (12 වන දා) ගිවිසුම් අත්සන් කෙරිණ….