Colombo, Culture, Development, Featured Articles, Healthcare, Human Rights, Life quips

ශ්‍රී ලංකාව: මෙච්චර මෝඩයින්ගේ රටක්ද?

ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ලෝකෙන් උතුම්ම රට යනාදී ලෙස හදුන්නා ගැනෙන ශ්‍රී ලංකාව ඇත්තටම මෙච්චර මෝඩයින්ගේ රටක්ද? කුඩා දරුවකුගේ පියා එච්අයිවී අසාදිතව මරණයට පත්වූයේ යැයි පැතිර ඇති ආරංචියක් නිසා එම පවුලේ කුඩා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, IDPs and Refugees, Life quips, Peace and reconciliation, Politics and Governance

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියාගේ ශ්‍රී ලංකා සංචාරය ඵලදායක වෙයිද?

ඉහළම පෙළේ එ..ජා. නිලධාරියකු ශ්‍රී ලංකාවෙහි උතුරුකරයෙහි අභ්‍යන්තරව විතැන් වූ ජනයා වසන කඳවුරටකට පැමිණීමට පෙරදා බුද්ධි අංශ නිලධාරීහු එහි පැමිණියහ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් යාපනයෙහි එම කඳවුරට…

Anuradhapura, Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘සිරකරුවන් මේ වන විට වතුරවත් පානය නොකරන තත්ත්වයක‘ | ආණ්ඩුව නිහඬයි!

කාන්තා දේ්ශපාලන සිරකාරිනියක් ද උපවාසයේ යෙදෙයි ! දීර්ඝ කාලීනව රඳවා තබාගැනීම මානව අයිතින් උල්ලංඝණය කිරීමක් ! නඩු සහ චෝදනා පත‍්‍ර ඉදිරිපත් නොකිරීම මානව අයිතීන් උල්ලංඝණය කිරීමක් ! අධිකරණය පිළිබඳ තැබූ විශ්වාසය කඩ…

Abduction, Anuradhapura, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘මට ඉන්න තැනක් නැතිනම් ගහක් යට ඉන්නවා, කන්න නැතිනම් බඩගින්නේ ඉන්නවා, මම ඉල්ලුවේ මගේ ස්වාමිපුරුෂයා හොයා දෙන්න කියලා‘‘

අනුරාධපුරේ පදිංචි මයුරි ඉනෝකා ජයසේන නිව්න් දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඇය 2014 නොවැම්බර් 1වනදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇස්, අත් බැද අතරමග දමා යනවා. ඇයට මේ බිහිසුනු සිදුවීමට මුහුණ දීමට සිදුවන්නේ අතුරුදහන්…

Democracy, Development, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Jaffna, Life quips, Peace and reconciliation

නිදහස් භාෂණය පිළිබඳ ශ‍්‍රී ලාංකීය පාඩමක්

ශ‍්‍රී ලංකාවේ යාපනේ පැවති ගාලූ සාහිත්‍ය උත්සවයේදී මම කතාවක් පැවැත්වුයෙමි. රටේ දකුණුදිග ගාල්ලෙන් බිහි වූ මෙම සාහිත්‍ය උළෙල පසුගිය දශකයක කාලය තුළ ශ‍්‍රී ලාංකීය සංස්කෘතික අන්තරීක්ෂයේ දීප්තිමත් එළියක් විහිදුවා තිබේ. මේ වසරේදී…

Colombo, Corruption, Development, Economy, Environment, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Poverty

රටම අනතුරේ හෙලන වරාය නගරය නතර කළ යුතුය.

පසුගිය රජය පැවති සමයේ දී එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හා මහජන රැස්වීම් වල දී පැහැදිලිවම සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නීති විරෝධී හා හානිකර…

Colombo, Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

අතීතය පිළිබඳ විමසා බැලීම: නායකත්වය ගැනීමට දැන් කාලය එළඹ ඇත.

නිදහස් දිනයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රථමවරට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව පිළිබඳව විවෘත අදහස් දැක්වීමක් කළේය. ජනාධිපතිතුමා අවධාරණයෙන් කියා සිටියේ රටෙහි ස්වෛරීත්වය, නිදහස සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවය රැකගනිමින් එක්සත් ජාතීන්ගේ මානව…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

පුරවැසි අදහස් දැක්වීම් සහ පොලීසියේ ‘බබා පාට්’

රථවාහන වරදකට දඩයක් නියම වූ පුද්ගලයෙකු අදාළ රථවාහන පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාව විවේචනය කරමින් සමාජ මාධ්‍යයක පළ කරන ලද අදහසක් සම්බන්ධයෙන් අදාළ පොලීසිය විසින් ගොනු කරන ලද නඩුවකදී බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට රුපියල්…

Democracy, Featured Articles, Human Rights, Kurunegala, Life quips

තිලකා හේරත්: සාහෝදරියකගේ නික්ම යෑම

සිය වැඩිහිටි ජීවිතයම සමාජ සාධාරණත්වය සහ ස්ත්‍රී අයිතිය වෙනුවෙන් කැප කළ තිලකා හේරත් සහෝදරිය පසුගිය 14වන සඳුදා සදහටම නික්ම ගියාය. ඇය පොදු ජනයා අතරින් බිහිවූ පොදු ජනයා සමඟ ජිවත් වූ සහ ඔවුන්…

Abduction, Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Media and Communications, Peace and reconciliation, Politics and Governance

අතුරුදන් වී වසර 9කට පසු මාධ්‍යවේදී සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් කොහිද?

යාපනයේ සිටි දමිළ මාධ්‍යවේදියෙකු වූ සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් මහතා 2007 වසරේ පෙබරවාරි මස 15 වන දින අතුරුදහන් වූයේය. හමුදා මුරපොල සහ කඳවුරු වල රඳවා සිටින බවට ලැබුණු ඇසින් දුටු සාක්ෂි තිබියදීත් අදටත් ඔහුගේ…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

රාජපක්ෂගේ මානව හිමිකම් පිළිබඳ හඩු බෝම්බය ටික්, ටික්, ගායි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ෂයිඞ් රාඞ් අල් හුසේන් කුමරු ඔහුගේ සිව් දින ලංකා නිල චාරිකාව අවසන් කෙළේ සමාදාන සඳහනක් කරමිනි: විදේශීය විනිසුරන් සහභාගී කර ගැනීම ශ‍්‍රී ලංකාවේ විවාදාත්මක කාරණයක්…

Colombo, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

නිවට නාටක

කෝච්චියක් එන බව දැක දැකත් හරකෙකු රේල් පාරේ ලැසි ගමනින් යන්නේ වීරත්වයක් නිසා නොව, ජන්ම මුග්ධත්වය නිසා ය. ගවයා කෙරෙහි ඇති ආගමික භක්තිය නිසාම, ඉන්දියාවේ දුම්රිය රියැදුරන් මෙවැනි හරකුන්ගේ ජීවිත බේරා ගැනීමට…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

අති දුෂ්කර කර්තව්‍යය

Image by:FB/Pres;Maithreepala Sirisena නීතිපති තනතුර 1884 දී පිහිටුවීමේ පටන් පත්වූ කිසි නීතිපතිවරයෙකු ඉදිරියේ ගොඩ නොගැසුණු තරමේ බලාපොරොත්තු කන්දරාවකට මුහුණදීමට, පසුගිය දා එම තනතුරට නවතමයෙන් පත්වූ නීතිපතිවරයාට සිදුව තිබේ. ඔහු පිට දැන් පැටවී…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

සාධු, ඇයි අවුල්ද?

Image bu: Lankadeepa අප දන්නා තරමින් ඕනෑම රටක ත්‍රස්තවාදීන් හැරුණු විට සිටින භයානකම පිරිස ලෙස සැලකෙන්නේ පාතාල සාමාජිකයන් වුවද සාමාන්‍යයෙන් නම ගිය පාතාලකාරයෙකුවත් අධිකරණය සමග හැප්පෙන්නට යනවා අප දැක නැත. කොටින්ම කියන්නේ…

Arts and Theatre, Colombo, Democracy, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Identity, Life quips, Media, Peace and reconciliation

‘ලේ’ මාකට් එකේ ගීත

Image Credit: theatlantic යුද්ධය අවසන්ලු, ඒත් ලේ කැකෑරීම තාමත් අවසන් නැත!!! මේ ලේ කතා මැද එදා ජාතික ගීයටත් වඩා අප මිමිණු එක්තරා සුවිශේෂී ගිතයක් ගැන දැන් අපට ‘සිහිකල්පනාවෙන්‘ බැලිය හැකිය. මෙන්න ඒ…

Arts and Theatre, Colombo, Culture, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Life quips, Media, Music, Sexuality

සෙක්ස් ඇන්ඩ් ලව් – බ්‍රා සහ ‘ලේ’

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අම්පාරේ සිට කළ බ්‍රසියරයක් ගැන කතාව ලන්ඩනයේ පුවත් මැවීම දක්වා දිග්ගැස්සෙන විට සමහරු කිවේ මේ රටේ මිනිස්සුන්ට කතා කරන්න මීට වඩා වැදගත් ප්‍රශ්ණ නැද්ද කියා යි. එම සිදුවීමේ උණුසුමේදී…

Colombo, Constitutional Reform, Culture, Democracy, Development, Economy, Featured Articles, Free Speech, Human Rights, Life quips, Peace and reconciliation

‘රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය අවසන් කිරීමට කාලය උදාවී තිබේ.’

ශ්‍රී ලංකාව තුළ ආගම්වාදය සහ ජාතිවාදය තරම් ප්‍ර‍සිද්ධ මාතෘකාවක් නොවන නමුත් රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය අවසන් කිරීමට කාලය උදාවී තිබේ. නව ආණ්ඩුක්‍ර‍ ව්‍යවස්ථාව අරභයා ඇතිවෙමින් පවතින බහුත්වවාදී කතිකාව හුදෙක් ජනවාර්ගිකත්වය ඉලක්ක කරගනිමින්…