Colombo, Democracy, Education, Featured Articles, Governance, Healthcare, Human Rights

‘සම්බෝධි’ විද්‍යාලය ප‍්‍රතික්ෂේප කළ දරුවා ක‍්‍රිස්තියානි ත‍්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනේ

කුලියාපිටියේ වෙසෙන වයස අවුරුදු හයක දරුවෙකු එම පළාතේ සම්බෝධි විද්‍යාලයට ඇතුළත් කර ගැනීම බලධාරීන් විසින් ප‍්‍රතික්ෂේප කරන ලදි. හේතුව, එම දරුවාගේ පියා ඒඞ්ස් රෝගයෙන් මරණයට පත් අයෙකු බවට පැවති සැකයත්, දරුවාගේ මව…

Culture, Democracy, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Matale, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, War Crimes

උකුස්සාගේ හම සහ දෙමළාගේ හම

උකුස්සෙක් අල්ලාගෙන පණපිටින් උකුස්සාගේ හම ගලවන සිදුවීමක් මේ දිනවල සමාජ ජාලයන් හී වේගයෙන් පැතිර යයි. ගාල්ල ප්‍රදේශයේ කඩොල් කැලෑවක සිදුකර ඇතැයි පැවසෙන මෙම සිදුවීම ගෝත්‍රිකය. එය ශිෂ්ඨ මිනිස් සමාජයක සිදු නොවිය යුත්තකි….

Colombo, Featured Articles, Gender, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Post-War

ස්ත්‍රී දුෂණ, මනුෂ්‍ය ඝාතන, දඬුවම් නොලබා වරදින් බේරීම සහ සාමූහික අමතක වීම

Images provided by WATCHDOG කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් වදින කණ්ඩායම් සහ ක්‍රියාකාරීන් ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සටහන් කර ඇති දින(මාර්තු 8) සහ “අඳුරු මාර්තු මස” [1]ලෙස නම් කර ඇති මාර්තු මාසය තුල…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance, Women

සන්ධ්‍යාගේ ආගම!

ජාත්‍යන්තර ස්තී‍්‍ර දිනය පහු වෙලා පැය කිහිපයක්..! ඉස්සරනම් මාර්තු 8 කියන්නෙ අපිට සුවිශේෂී දිනයක්, දැන් ඇත්තටම එහෙම දැනෙන්නෙ නැහැ. කොහේහරි කවුරුහරි මොනවාහරි කරනබව දන්නවා, ඒත් ඒවා ගැන හොයන්නවත් සම්බන්ධ වෙන්නවත් ලොකු උනන්දුවක්…

Ampara, Democracy, Development, Environment, Featured Articles, Governance, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Poverty, Women

‘අසවල් දේ අපට ලැබුණා යැයි අපිට ප‍්‍රීති වන්නට පුළුවන්ද?’ කාන්තා දිනය සහ ”පානම” කාන්තාවෝ!

දෙමළ පවුල් යම් ප්‍රමාණයක් ජීවත් වුව ද සිංහල වැසියන් බහුතරයක් ජීවත්වන, එනිසාම නැගෙනහිර මුහුදු තීරයේ ඇති එකම සිංහල සහ දෙමළ මිනිසුන් එක්ව, එකට ජීවත්වන ගම්මානය ලෙසට තවමත් නම්කරන, ශාස්ත‍්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, උල්පස්සයාය…

Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance

#InternationalWomensDay | ‘මම අදත් උසාවියේ‘ [Video]

‘සංධ්‍යා එක්ණැලිගොඩ කියන මම මගේ මුළු ජීවිතයම ප්‍රගීත් හොයන එක වෙනුවෙන් කැපවෙලා, යුක්තිය හොයාගෙන යන ගමනේ යාත්‍රිකයෙක් බවට පත් වෙලා, ඉතින් මම අදත් උසාවියේ, අද ජාත්‍යන්තර කාන්තා දිනයේ, කාන්තා දින සැමරුම් තියනවා,…

Democracy, Disappearances, end of the War, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Stories from the silent, Women

ජෙයකුමාරි | අපේ කාලයේ ‘පටාචාරාව!’

“මම දන්නවා මගේ පුතා ජීවත් වෙලා ඉන්නවා කියලා. මම දන්නවා එයාව අබේපුස්ස කෑම්ප් එකේ තියාගෙන ඉන්නවා. මොකද මම දැක්කා පුනරුත්තාපනය කරපු ළමයිගේ පිංතූර තිබුණ පොතක මගේ ළමයා හිටියා. ඒත් එක්කම තවත් ළමයි…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Healthcare, Human Rights, Identity, Life quips, Politics and Governance

HIV භීතිය: අකිල විරාජ් නූගතුන් අතර අලි නූගතෙක්

අහෝ දෙවියනි! ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සහ සංස්කෘතිය බාර දී තිබෙන ඇමැත්තාගේ නූගත්කම, අඥානකම සහ මහන්ත්තකම!! මවකට එච්අයිවී වයිරසය අසාදනය වී ඇත්නම් එම මවගෙන් දරුවා ඉවත් කර පරිවාස බාරයට දිය යුතු යැයි ද…

Colombo, Democracy, Development, Economy, Education, Featured Articles, Healthcare, Human Rights, Human Security, Life quips, Politics and Governance, Poverty, Sexuality

දැන්, රංජන්ටත් ‘ඒඩ්ස්‘ කියයි ද?

Image: asianmirror/UPFA, UNP Field Strong Candidates For Kurunegala තම අම්මා ළග දරුවෙක් නිදා ගත්විට ‘ඒඩ්ස්‘ වැනි රෝගයක් බෝ වන බැවින් දරුවා අම්මාගෙන් වෙන් කළ යුතුයැයි කියන ‘ඇඟ‘ විතරක් තිබෙන තැනැත්තෙකුට එම රටේ…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Human Rights, Life quips, Media, Media Freedom, Peace and reconciliation, Politics and Governance, Poverty, Right to Information(RTI)

#RTIsl තොරතුරු දැණගැනීමේ අයිතිය | පළමුව සම්මත කරමු!

පළමුව අවශ්‍ය කරන්නේ දැනට සකස් කර ඇති තොරතුරු දැනගැනීමේ පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමත්, ඉන්පසු පණතේ තිබෙන අඩුපාඩුකම් සංශෝධන මගින් සකස් කර ගැනීම බවත් ආචාර්ය අංසග…

Colombo, Culture, Development, Education, Featured Articles, Governance, Healthcare, Human Rights, Life quips, Sexuality

‘ලිංගාශ්‍රිත මානසික රෝග’ සහ යහපාලනය

සාමාන්‍යයෙන් අප සුලභ ව අසා ඇත්තේ ලිංගාශ්‍රිත රෝග ගැන වුව ද ලංකා සමාජයේ බොහෝ දෙනෙකුට දැනටමත් එයින් ව්‍යුත්පන්න වන තවත් වර්ගයක රෝගයක් වැළඳී තිබේ. එනම්, ‘ලිංගාශ්‍රිත මානසික රෝග’ ය. ඒඩ්ස් වැනි දරුණු…

Colombo, Culture, Development, Education, Featured Articles, Healthcare, Human Rights, Identity, Life quips, Politics and Governance, Sexuality

ඒඩ්ස් බිය සහ කුලියාපිටියෙන් ඔබ්බට

පියාට ඒඩ්ස් ඇතැයි ඇති රාවයක් නිසා තම සමාජයේම ජීවත්වූ ‘ඒඩ්ස් නැති‘ දරුවකු හා ඇගේ මව කොන්කර විනාශවී යාමට ඇරීමට තරම් අදම මෙලේච්ච ලක්ෂණ පෙන්වූ මේ ජනතාවගේ සියළුම දෙනා නොවේ නම් අති බහුතරය…

Colombo, Culture, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Gender, Human Rights, Identity, Life quips, Peace and reconciliation

සිංහලකම අතහැරීම සහ බෞද්ධ (අ)න්‍යයකු වීමේ ආඩම්බරය

නිධාන කතාව සිංහල අනන්‍යතාවය නමින් ඇතිවෙන සංවාදවල පවතින්නා වූ හිස් භාවය සහ ප්‍ර‍චණ්ඩත්වය හේතුවෙන් සිංහල අනන්‍යතාවය අත හැරිය යුතු බව මට හිතෙමින් තිබුනේ කාලයක සිටය. 2016 ජනවාරි 27 දින ප.ව. 04. 21ට…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Human Rights, International Relations, Media and Communications, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුවට අමු කැවිල ද?

Image Credit: www.economynext.com සාමාන්‍යයෙන් සොහොන් ළකුණු පහළ වන්නේ නරක කාලයට ය. එහෙත් වත්මන් ආණ්ඩුවට නරක කාලයක් ලබන්නට පෙරම සොහොන් ළකුණු පෙනෙන්නට පටන් ගෙන තිබේ. එසේ වන්නේ ස්වභාවික ක්‍රියාදාමයක් නිසා නොව කුමණ හෝ…

Colombo, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

සදාචාරයේ සහ ආචාර ධර්මයේ මතක පූජාව

Featured image courtesy: AFP/Getty Images ‘‘සමාජ සුභසාධනය සඳහා යහපාලනයක් අත්‍යාවශ්‍ය වන තරමටම, ස්ථාපිත සදාචාරයක්ද අත්‍යාවශ්‍ය වන්නේය. බාහිර පීඩනයන්ගෙන් කැඞී විසිරී යනවාට වඩා බොහෝ විට සමාජයක් විනාශ වී යන්නේ අභ්‍යන්තරයෙනි.’’ – පැටි‍්‍රක් ආතර්…

Democracy, Economic issues, end of the War, Featured Articles, Human Rights, Identity, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යුද්ධයෙන් වසර6කට පසුත් ‘හමුදා වෙළදාම‘ පිළිබද රෑපසටහනක් [ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව සමග storymap තාක්ෂණයෙන්..]

ශ්‍රී ලංකා හමුදාව සහ LTTE සංවිධානය අතර ඇති වූ යුද ගැටුම අවසන් වූයේ 2009 මැයි 19 වනදා ය. එදිනෙන් පසු මේ වන විට වසර 7කට ආසන්න වෙමින් තිබේ. ගැටලුව යුදමය ලෙස අවසන්…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance

අනන්‍යතාවක් සොයා යන ජනතාවක්

ශ‍්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව, ඉංග‍්‍රීසියෙන් ‘සිලෝන් මූර්’ යනුවෙන් ද, සිංහලෙන් ‘ලංකා මරක්කල’ හෝ ‘ලංකා යෝනක’ වශයෙන්ද හඳුන්වනු ලැබූ කාලයක් තිබුණි. බොහෝ වැඩිහිටි මුස්ලිම් ජාතිකයන්ගේ උප්පැන්න සහතිකවල තවමත් ‘සිලෝන් මූර්’ කියා හෝ ‘ලංකා…