වසර දෙකක් ‘යහපාලනය නිහඩයි’ ඉරණතිව් ජනතාවත් සත්‍යග්‍රහයක..
කිලිනොච්චිය පූනගරි, ඉරනයිතීව් ජනතාව තම පාරම්පරික ඉඩම්වලට යාමට හා මෙන්ම එහි රැඳී සිටිමින් තම රැකියාව කරගෙන යාමට අවසර ලබා දෙන්නැයි ඉල්ලා පසුගිය (01) දින සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. 1992 වසරේ අවතැන්ව මෙහි…