‛‛දිවයිනක’’ කතුවැකියක් වූ කතුවැකියක්..
වගකිවයුතු ජනමාධ්‍යය විසින් සිදු කළ යුත්තේ සත්‍ය තොරතුරු සමාජගත කිරීම, යහ පාලනයකට මග පෙන්වීම, ගැටුම් සමථකරණය හෝ අවම කිරීම වැනි කාර්‍යයන් බව අපි විශ්වාස කරමු. නමුත් යම්කිසි ජනමාධ්‍යයකට අවශ්‍ය නම් ගැටුමක් හෝ…
වගකිවයුතු ජනමාධ්‍යය විසින් සිදු කළ යුත්තේ සත්‍ය තොරතුරු සමාජගත කිරීම, යහ පාලනයකට මග පෙන්වීම, ගැටුම් සමථකරණය හෝ අවම කිරීම වැනි කාර්‍යයන් බව අපි විශ්වාස කරමු. නමුත් යම්කිසි ජනමාධ්‍යයකට අවශ්‍ය නම් ගැටුමක් හෝ…
රැයට සඳ නැත සඳුට එළි නැත එළිය වුව කඑ ගල් බිත්තියෙන් දැදුරු වෙයි වධක කුටි තුළ ගීත නෑසෙයි ශබ්ද පමණක් සරයි තනියෙන් ඒ ශබ්ද රාව – ප්‍රතිරාව දී විසි වී – හැපී…
උසාවිය ඉදිරිපිට බංකුවේ අවුරුදු 4ක් විතර වෙන පොඩි කොල්ලෙක් වාඩි වෙලා හිටියා. අඬනවා අඬනවා ඉවරයක් නෑ. මේ අතර උසාවියේ වැඩ පටන් ගන්න වෙලාවත් ඇවිත්. උසාවිය ඇතුලේ පිටුපස බංකුවක මුල්ලට වෙලා අවුරුදු 8ක්…
යුද්ධය ගැන සංක්ෂිප්ත හැඳින්වීමක් ඔබ පීඩිතයන් නම් එය කඳුළෙහි රුධිරයයි ඔබ පීඩකයන් නම් එය රුධිරයෙහි කඳුඑයි උ. චේරන් (නිලාර් එන්. කාසීම්ගේ ‛‛සහෝදර පියාපත්’’ නම් කවිපොතෙන් උපුටා ගන්නා ලදි.)
පසුගිය දා යාපනයේ ඇති වූ සුලි සුලං හා ගංවතුර හේතුකොට ගෙන අවතැන් වූ ජනයා සඳහා සහනාධාර ලෙස පස්දෙනෙකුගෙන් යුතු පවුලකට සතියක කාලයක් සඳහා රජය මගින් ලබා දී ඇත්තේ රුපියල් 515 වටිනා වියලි…
ජලයෙන් යටවූ වන්නියේ අවතැන් කඳවුරක් – ටැමිල් නෙට්හි පළ වූ ඡායාරූපයක් රටක ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම සදහා ජනමාධ්‍ය සතු සමාජ වගකීම ගැන සැම කල්හිම සාකච්ඡාවට බඳුන්වේ. ගැටුම් සහිත සමාජයක ඒ සමාජ වගකීම අනිවාර්ය අංගයක්…
සංජය නල්ලපෙරුම – ඉන්ටර්නිව්ස් අපි අපේ ගම් පළාත්වල හොදින් ජීවත් වුණ අය. ඒත් දැන් අපිට අපේ ගෙවල් දොරවල් අහිමිවෙලා. අපිට අනුන්ගෙන් ඉල්ලගෙන කාල ඇදලා ඉන්න වෙලා. හැම තිස්සේම අනුන්ට අතපාන්න වෙලා තියෙනවා….
සාක්ෂිකරු විසින් සැප්තැම්බර් 30 වැනිදා මම ඔඩ්ඩුසුඩාන්,පුදුකුඩුඉරිප්පු හරහා කිලිනොච්චි ගියෙමි.ඒ සුපුරුදු ලෙස අප වව්නියාවේ සිට කිළිනොච්චි යන ඒ 9 පාරේ නොවේ. මා ගියේ ඒ 9 පාරේ මාන්කුලම් හිදී මුලතිව් දෙසට හැරෙන ඒ…
වන්නි ප්‍රදේශයේ අවතැන්වි සිටින දෙලක්ෂ විසිදෙදහසකට අධික සරණාගතයන් ට බෙදාහැරිම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ලොරි පනස් එකක් වන්නියට පිටත් කර හැරිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඉදිරියේදීත් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය…
‛‛වන්නියේ ඉන්න අනාත වූ පිරිස් තවම වව්නියාවට ඇවිත් නැහැ. වව්නියාවට එන්න ඒ අයට කිසිම විදිහකුත් නැහැ. එක පැත්තකින් ඒ අයට එල්ටීටීඊ එකෙන් තහංචි තියෙනව දකුණට එන්න . අනෙක් පැත්තෙන් ඔවුන් දකුණට ඒම…
හමුදාව හා එල්ටීටීඊ ය අතර ගැටුම් උග්‍රවීමත් සමගම අවතැන්වූ ජනයා වන්නියේ එල්ටීටීඊ පාලන ප්‍රදේශවලට පලා එමින් සිටිති. මේ හේතුවෙන් අවතැන් වී සිටින ජනයා මූලික පහසුකම් හෝ නොමැතිව දැඩි අපහසුවට පත් වී සිටින…
වාකනේරි යනු පසුගිය වසර 20 පුරාවට එල්ටීටීඊ පාලනය යටතේ පැවැති මඩකලපුව දිස්ත්‍රික්යට අයිති ප්‍රදේශයකි. එහි වැසියන් පසුගිය විසිවසර පුරාවටම ජීවත්වූයේ අවම වරප්‍රසාද සහිතවයි. ඔවුන්ට රෝහල් ,පාසැල්, මංමාවත් වැනි මූලික පහසුකම් නොතිබුනි. මාරනාසන්න…
-විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අලුත්ම වාර්තාව පෙන්වා දෙයි- 2006-2007 වසර තුළදී ශ්‍රී ලංකාව තුළ ඇති වූ මානුෂවාදී අර්බුදය හා බැඳුණු ප්‍රධාන සිදුවීම් සහ තීරණාත්මක කාරණා අවධාරණය කෙරෙන වාර්තාවක් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඊයේ…
මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වීමත් සමග යළිත් නැගෙනහිර පළාත සම්බන්ධයෙන් කතාබහ කරලියට පැමිණෙමින් තිබෙනවා. මුස්ලිම් කොංග්‍රස් නායකයා කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර මුස්ලිම් ජනයා වෙනුවෙන් කිසිවක් කර නොමැති බවකි. කොහොම නමුත් නැගෙනහිර…
ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස 50 කට වැඩි ගණනක් පෙරේදා රාත්‍රියේ ඇති වු ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. ඒ වෙලාවේ නිවාස වල නිදා සිටි කිසිවෙකුටත් බරපතල හානි සිදු වී නැත. තමන් සන්තකයේ…
සුනන්ද දේශප‍්‍රිය මානව හිමිකම් සඳහා විශ්වවිද්‍යල ආචාර්්‍යවරු (යාපනය* යන එකතුව එල්ටීටීඊ හිතවාදී සංවිධානයක් නොවේ. එහි නායිකාවක වූ වූ රාජිනී තිරාණාගම මරා දමන ලද්දේ එල්ටීටීඊ සංවිධානය විසිනි. එල්ටීටීඊයෙන් එල්ලවන මරණ තර්ජන නිසා එහි…