සිංහල, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Vauniya

සිව් වසරකට පසු

සිය මවුපියන් බලන්නට ජර්මනියේ සිට වසර හතරකට පසු පැමිණි කෙනෙකුගේ කතාව මෙසේය. “ඉහළ මට්ටමෙන් බලපෑමක් ඇතිව මිස එහි යා නොහැකිය. මා පැමිණියේ එසේය. මගේ මව (වයස 70) පියා (වයස 80) විවාහක සොහොයුරිය…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Poems, Vauniya

ආයාචනයක්

(එතෙර දිවයිනකට ගොස් තම දරුවන් රැක ගත් හෙළ බසින් ගුරුළු ගෝමීන් ලියූ පොත් කියවන පහත රට සිංහල කවියකු එතෙර මෙතෙර සියළුම සිංහල බොදු ජනතාවගේ පහන් සංවේදය පිණිස ලියූ කවියකි) විසූ කල රට…

සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

දොර ඇරපන් කඳවුරු, නිදහස් කරව් කඳවුරු….

නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සදහා වන සංවිධානය විසින් අද දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂනයක් පැවැත්විණි. විශාල පිරිසක් සහභාගී වු එම උද්ඝෝෂනයේදී ඔවුන් අවධාරණය කරන ලද්දේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවරු…

සිංහල, Democracy, Features, Health, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation, Vauniya

සරණාගත කඳවුරක තත්ත්වය

සෞඛ්‍ය සේවය කඳවුරු වල තුවාල කරුවෝ විශාල සංඛ්‍යාවක් සිටිති. ඔවුන්ගේ ශරීර වල උණ්ඩ ෂෙල් කෑලී ආදිය ඇත. එක්ස් රේ නැත. සුළු ශල්‍යකර්මයක් වත් කළ නොහැකිය. අත පය කැඩී ඇති විට ප්ලාස්ටර් දැමීමට…

සිංහල, Democracy, Features, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation, Vauniya

සරණාගත කඳවුරක තත්ත්වය

සාමාන්‍යයෙන් කඳවුරක ජීවිතය ප්‍රිය ජනක නැත. ඒ අතරම ලක්ෂ තුනක් වැනි පිරිසකට සියලු අවශ්‍යතා සපුරා ලීම ආණ්ඩුවට වුවද පහසු කාර්යයක් නොවන බව පිළිගත යුතුය. එහෙත් ඔවුන්ට සැලකීම උදෙසා දක්වන උනන්දුව හා ඒ…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Poems, Stories from the silent

මාතෘකාවක් නැති මාතෘ භූමිය

දෙමළ ඔලු ගෙඩි වලට සෙල්ලමට වෙඩි තියන සොල්දාදුවෝ තරුණ සියුමැලිද ඔය අවියග සූදුවට ඉඩ විවර කෲර යුද බිම් අගල බූරු කුට්ටම අසල බූරු ගසනා නිබඳග බැඳ දැමූවට දෙ ඇස විවර කෙරෙනා දෙ…

සිංහල, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Vauniya

එලිමහන් සිරකඳවුරු වල අසරණ කරනු ලැබූ සරණාගතයෝ

ඇස් තිබීම වේදනාවක් බව දැනුණේ වවුනියාවේ සරණාගත කඳවුරක තත්ත්වය දැක ගන්නට ලැබුණු මොහොතේදී ය’’ යි. එහි ගොස් පැමිණි කතක් පැවසුවාය. “මා දුටු කිසිම මුහුණක හැඟීම් ප්‍රකාශනයක් තිබුණේ නැත. කඳවුර තුළ රෝහලට බස්…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation

අවතැන් කඳවුරු පවත්වාගෙන යාම පිටුපස සැගවුනු අරමුනක් – විපක්ෂ නායක

එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයේ සිට රජයේ ඉල්ලීමට අනුව හමුදා පාලන ප්‍රදේශයට පැමිණි උතුරේ අවතැන් වු ජනතාව මේ වන විටත් කඳවුරු කිහිපයක රඳවාගෙන සිටින්නේ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී ඔවුන්ගේ ඡන්ද බලහත්කාරයෙන් ලබාගැනිමට බව ප්‍රකාශ කරන…

සිංහල, Colombo, Democracy, Features, Human Rights, IDPs and refugees, Poems

ඉතිං උං දෙමළනෙ… අපෙ මොකෝ ?

නම සඳහන් නොකල පුරවැසියෙක් මෙම කවිය හා පින්තුරය ‛‛විකල්ප’’ වෙත එවන ලදි. උතුරු පැත්තම බලාගෙන මොකද උඹ හූල්ලන්නේ ඔහොම මොකක් !! උඹේ ඇස්වල කඳුළු නේද යකෝ තෝ සිංහලයෙක් නෙමේද? බුද්ධාගංකාරයෙක් නෙමේද? ලැජ්ජා…

Anuradhapura, සිංහල, Democracy, Features, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation, Poems, Vauniya

සුදු පරෙවියා එනතුරු බලා සිටි විටෙක

සුදු පරෙවියාගේ ආගමනය අපේක්ෂාවෙන් සිටි විටෙක මගේ මිදුලෙහි…. පළමුවෙන් පැමිණියේ උකුස්සෙකි මගේ කුකුඑ පැටවුන් ඩැහැගෙන ගියා ඌ සැණෙකින් අනතුරුව රාජාලියෙක් ඇවිත් ලැග්ගේය මගේ මිදුලෙහි පොල් ගසක් මත. මළ පහ කළේ ඌ ෂෙල්…

සිංහල, Features, Human Security, IDPs and refugees, Life quips, Vauniya

සහන සිරකඳවුරේ ඥාතීන් බැලීමට ගියෙමි

වව්නියාවේ සෙටිටිකුලම් ප්‍රදේශයේ පිහිටි සහන ගම්මානයක රඳවා සිටින මගේ දෙමාපියන්, නැගනිය හා ඇයගේ වයස අවුරුදු 10 අඩු දරුවන් සිව්දෙනාත්, අංගවිකල තත්ත්වයෙන් පෙලෙන සහෝදරයාත් බැලීමේ උවමනාවෙන් ජර්මනියේ වෙසෙන මම පසුගිය මැයි මාසේ අවසානයේ…

Anuradhapura, Audio, Democracy, Featured Audio, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Vauniya

පැය ගනනාවක් බලා හිඳීමෙන් පසුව ඔවුන් සමග විනාඩි පහලොවක් කථා කිරිමට ලැබුනේ කටුකම්බි රෝලකින් මෙපිට සිටයි.’’

Interview අවතැන් වූ සිය මව සහ සහෝදරයන් බැලිමට වව්නියාවේ සහන ගම්මාන වෙත ගිය යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු සිය අත්දැකිම විකල්ප සමග බෙදාහදා ගත්තා. මේ ඔහුගේ අත්දැකීමයි.

Anuradhapura, සිංහල, Democracy, Features, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Vauniya

ගංවතුර නිසා මැණික්ෆාම් කඳවුරේ ඇති වූ තත්ත්වයන් සහ එහි ඡායාරූප

පසුගිය සිකුරාදා සිට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා වව්නියාවේ ‛මැනික්ෆාම් කඳවුර’ සහ එහි ජීවිතය පිළිබඳ වාර්තා සහ ඡායාරූප Groundviews වෙබ් අඩවියේ පල වී තිබුණි. එහි දැක්වූ ඡායාරූප සහ විස්තර අප වෙබ් අඩවියේ…

සිංහල, Democracy, Human Security, IDPs and refugees, Vauniya

(අ) සහන කඳවුරට ගංවතුර…!

පෙරේදා ඇද හැලුනු ධාරානිපාත වැසිවලින් පසුව වව්නියාවේ මැණික්ෆාම් හි පිහිටි සහන කඳවුරු සංකීර්ණයේ කලාප අංක 4 හා 5 ජලයෙන් යටවී ඇති බව විකල්ප වෙත වාර්ථා වේ. මේ හේතුවෙන් 15,000 පමණ ජනතාවක් දැනට…

සිංහල, Colombo, Democracy, IDPs and refugees, Media

සරණාගත ප්‍රශ්නය සහ මරණ වරෙන්තු

පුරවැසියකුගේ සටහන් ලංකා ටුර්ත් වෙබ් අඩවිය යනු ජනතා විමුක්ති පෙරමුණට හිතවත් ඉංග්‍රීසියෙන් පළවන වෙබ් අඩවියකි. එම වෙබ් අඩවිය පරිශීලනය කරන කවරකුට වුව ඉතා ලෙහෙසියෙන් ඒ බව තේරුම් ගත හැකිය. එම වෙබ් අඩවිය…

සිංහල, Democracy, Features, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Puttalam

සිංහල පුවත්පත් තුළින් මතුවූ බෑන් කී මූන්ගේ කඳවුරු මතවාදය

යුද නිමාවට මත්තෙන් කී රජයේ ගණන් හිලව්වලට වඩා වැඩි දෙමළ සිවිල් ජන සංඛ්‍යාවක් මේ වන විට වව්නියාව අවතැන් කඳවුරු තුළට පැමිණ තිබේ. රජයට අභියෝග කරමින් ඒ ගණන ලක්‍ෂ තුනකට(300000) ආසන්න වී ඇත….