ලසන්ත ඝාතනය කර වසර 03යි. ඝාතකයින්ට දඬුවම් දෙනු!
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 3ක් ගත වේ. නමුත් මේ වසර තුනක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ. කොළඹ…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 3ක් ගත වේ. නමුත් මේ වසර තුනක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ. කොළඹ…
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ බෝම්බයක් පුපුරා යයි – එයට එරෙහිව සරසවි සිසුන් ගාලු පාර වසාගෙන උද්ඝෝෂණයක් – පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සිසුන්ගේ උද්ඝෝෂණය වට කරයි. ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] පහත පළවන්නේ පසුගිය 26 දින දි අයිලන්ඩ් පුවත් පතෙහි කතු වැකියෙහි ජේද කිහිපයක අනුවාදයකි: ”ප්‍රධාන සැකකරු මේ ලියන අවස්ථාවෙහි නිදහසේ සිටින අතර නීතිඥයකු හරහා බාරවනු ඇත. අනතුරුව සිදුවීම සම්බන්ධයෙන්…
පසුගිය දා විවෘත කළ නෙලුම් පොකුණ ජාතික රඟ හළ(පසුව එය නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහළ ලෙස වෙනස් කළේය.) ඉදිරියේ ඇති ‛‛ආනන්ද කුමාරස්වාමි මාවත’’ නමින් හැදින් වූ මාර්ගයේ නාමය වෙනුවට ‛‛නෙලුම් පොකුණ මාවත’’වෙනස්…
මන්නාරම් වෙරළ තීරයට වැටුනු හිරු රැසින් වෙරළ තීරයේ මවන්නේ අපූරු චමත්කාර දසුන් පෙළකි. කලකට ඉහතදී මේ වෙරළත්, මේ භූමියත් ලෙයින්, කඳුළින් තෙමුනත් අද හිරු රැසින් විචිත්‍රවත් වීම ලේ සුවඳ වෙනුවට ජීවිතය ඉල්ලා…
පසුගිය දෙසැම්බර් 09වනදා යාපනයේදී පැහැරගත් ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්කරවීම ඇතුළු සියලු අතුරුදහන්කරවීම්වල විරෝධය පළකරමින් අද (21 ) කොළඹදී උද්ඝෝෂණයක් සහ රැලියක් පැවැත්විණි. බොරැල්ල කැම්බල් පිටියෙන් සවස 2ට ඇරඹි විරෝධතා පාගමන…
දෙසැම්බර් 16 වන දින උදේ යතුරුපැදිවලින් යාපනය විශ්වවිද්‍යාලයට පැමිණි නන්නාදුනන කණ්ඩායමක් විසින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 08 දෙනෙකුට සහ ආචාර්යවරුන් 03 දෙනෙකුට “අවසාන නිවේදනයක්” ලෙස අනතුරු අගවමින් මෙම මරණ තර්ජනය පෝස්ටරයක් ලෙස අලවා…
කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයේ මඩු හංදියේ දී පෙරේදා (දෙසැම්බර් 6) රාත්‍රී අටට පමණ සිංහල තරුණයින් සහ ප්‍රදේශයේ ජනතාව අතර ඇති වූ නොසන්සුන්තාවයකින් පසුව, එම ස්ථානයට පැමිණ ඇති හමුදාව, සිවිල් වැසියන්ට දරුණු ප්‍රහාරයක් එල්ල…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] සිංහල තරුණ කැරැල්ලේ නායකයා වූ රෝහණ විජේවීර සහ දෙමළ තරුණ කැරුල්ලේ නායකයා වූ ප්‍රභාකරන් අනුස්මරණය කිරීම දෛවෝපගත සිදුවීමක් පරිද්දෙන් එකම මාසයක දී සිදුවෙයි. එනම් නොවැම්බරය යි. රෝහණ විජේවිර ඝාතනය…
මේ කාලයේ මැදපෙරදිග අරගල කිහිපයක් සිදුවෙලා තියෙනවා. මේ අරගලයන් සමගම එක පැත්තකින් ලන්ඩන් වල අරගලයක් ආවා. ලන්ඩන් නගරයේ කඩවලට පැනලා බඩු අරගෙන ගියා. ගින්දර තිබ්බා. ඊට පස්සෙ දැන් ඇමරිකාවෙ වෝල් ස්ට්‍රීට් වල…
‛‛හාමුදුරුවනේ අතිගරු ජනාධිපතිතුමා බොහෝම බැරූරුම් ප්‍රශ්ණයකට මැදිවෙලා ඉන්නේ. අපේ රටට දරුණු සම්බාදක පනවන්න හදනවා. නොයෙක් කරදරවලට මැදි කරන්න හදනවා ඒ නිසා ඔබ වහන්සේලා ගමයි මේ රට බේර ගත්තේ කියලා, ඔබ වහන්සේලා තමයි…
පාවිච්චි කිරීම යන වචනාර්ථයෙන් ගත් කළ එහි කිසිදු වරදක් නැත. නමුත් එය දේශපාලනික අර්ථයෙන් ගත් කල පාවිච්චි කිරීම අවධානයට ලක්වන වදනකි. මන්ද පාලක දේශලපාලන ව්‍යාපෘති වෙනුවෙන් බහුලවම සිදුවන්නේ එම සන්ධර්භයේ පවතින සියලු…
සීදුව මංසන්ධියේ ශාන්ත සිසිලියා දේවස්ථානය අසල ගොඩනගා ඇති අතුරුදහන්වුවන්ගේ සිහිවටනය කඩා ඉවත්කර දෙන ලෙස කතෝලික සභාවේ දේපල භාරකරු ශී‍්‍ර ලාල් මනෝජ් පෙරේරා සහ මීසම් බාර ප‍්‍රසාද් පෙරේරා පියතුමා ඇතුලූ මීසම් සභාව විසින්…
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වූ බවට සාක්ෂි ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විකාශනය කල ‛ශ්‍රී ලංකා කිලිංෆීල්ඩ්’[Sri Lanka's Killing Fields]නම් වාර්තා චිත්‍රපටය පිළිගත් ආචාරධර්මවලට අනුව නිමැවුනු සමබර වැඩසටහනක් යැයි බ්‍රිතාන්‍ය…
2011 ඔක්තෝම්බර් 22 වැනිදාදිනට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා ඝාතනය කර වසර 23 ක් සම්පූර්ණ වේ. ලක්ෂ ගණනින් සංහාරයට ලක්වූ සමාජයක් පද්මසිරි ති‍්‍රමාවිතාන සොයුරාගේ ඝාතනය සුවිශේෂී වන්නේ ඔහු ජීවිතය පූජා කළේ මේ රටේ…
‛‛මානව පවුලේ සෑම සමාජිකයකුම සතු වූ අන්සතු කළ නොහැකි දෙයක් ලෙස’’ මානව අයිතිවාසිකමි පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ අයිතිවාසිකමි පිළිබඳ නිර්වචනය කරයි. එනයින් සෑම මනුෂ්‍යයකුට ම ජීවිත සුරක්ෂිත භාවයට, සමාජීය සුරක්ෂිත භාවයට, ආර්ථික සුරක්ෂිත…
ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබදව ඊයේ(17)නිකුත් කර ඇති වාර්තාවක් පෙන්වා දී ඇත්තේ ‛‛ ‛ග්‍රවුන්ඩ්වීව්ස්’ සහ ‛විකල්ප’ වැනි වෙබ් අඩවි, සංවේදී ප්‍රවෘත්ති මෙන් ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කලාතුරකින් ආවරණය කරන සිදුවීම් පිළිබඳ ප්‍රවෘත්ති පවා…