සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගේ සහෝදරයාගේ මරණයට වගකිව යුතුයි’ – භාරතගේ සහෝදරිය

‘පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය, හිටපු ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වගකීමෙන් බැඳෙන බවට ඔහුගේ පවුලේ ඥාතීන් චෝදනා කරනවා. ඥාතීන් පවසන්නේ, භාරත ලක්ෂ්මන්ගේ ජීවිතයට අනතුරක් ඇති බව සඳහන් කරමින්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

එන්.ජී.ඕ. කර්මාන්තයත් දැන් සීරුවෙන්

ලංකාවේ ආර්ථිකය හසුරුවන ව්‍යාපාරික මෝගල්වරු සහ සමාජ මතවාදය ගොඩනගන මාධ්‍ය ව්‍යාපාර ඇතුළු සකල බලවේග මේ වන විට රාජ්‍ය මතවාදය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටීමෙන් පෙනී යන්නේ, ඇතැමුන් පෙන්වා දෙන පරිදි, රාජ්‍ය ප්‍රතිපත්තියක ‛අසහාය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

දුමින්ද – භාරත සටන, ජනමාධ්‍ය, පොලීසිය සහ ආණ්ඩුව

හිටපු මංත්‍රීවරයෙකු හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වෘත්තිය සමිති පිළිබද උපදේශකවරයෙකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පසුගිය 8වනදා ඝාතනයට ලක්විය. එනම් පළාත් පාලන මැතිවරණ දිනයේදී පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු වන සහ ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක මංත්‍රීවරයෙකු අතර…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

එගොඩ ගොඩෙත් සිල්වලා – මෙගොඩ ගොඩෙත් සිල්වලා

“මුළු රටම භීතියෙන් ඇලලූ මිලේච්ඡ ඝාතකයා ඝාතනය වී ඇත.මේ මොහොතේදී මුළු රටම රතිඤ්ඤා හඬින් ගිගුම් දෙන බව, බොහෝ ස්ථාන වල කැවුම් කිරිබත් වලින් සංග්‍රහ කෙරෙන බව, ජාතික ධජය ඉහළට නංවා ශ්‍රී ලංකා…

සිංහල, Democracy, Gampaha, Governance, Human Rights, Human Security, Life quips, Media

බර අදින්නට බැරි වූ විට තඩිබෑම

– Photo by – www.newsfirst.lk ලක්මාල් විදුලි උපකරණ විකුණන වෙළඳ සැලක සේවය කළත් ඔහුගේ නිවසේ කිසිදු විදුලි උපකරණයක් නොමැති වීම පිළිබඳව ලක්මාල්ගේ බිරිඳ දිනපතාම මැසිවිලි නගන්නීය. ලැබෙන වැටුපෙන් විදුලි උපකරණ තියා එදා…

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

ආසියාවේ ආශ්චර්ය -‛‛ කැළණියේ චන්ඩියාත්, දේශපාලකයාත් මමයි’’

‛‛මම මෙහේ සංවිධායක සහ ඇමතිවරයා. තමුසෙලා දැන ගන්ඩ ඕන මංත්‍රීවරයා හම්බ වෙන්ඩ. ඒක එක එක්කෙනාට වොයිස් කට් දෙන්නයි එක එක දේවල් කරන්නයි මං ඉන්නකන් මේකේ බෑ. කිසි කතාවක් නෑ. පැත්ත පලාතේ ආවොත්…

සිංහල, Colombo, Democracy, Economic issues, Governance, Life quips

‛අද වමට වෙලා තියෙන්නෙ මහා ඇලෙක්සැන්ඩර්ට වුණු දේ ’

‛අද වමට වෙලා තියෙන්නෙ මහා ඇලෙක්සැන්ඩර්ට වුණු දේ ’ – [ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ] “අද මිනිස්සුන්ට විවේකයක් නැහැ. උදේ ඉඳලා රෑ වෙනකන් වැඩකරනවා. වැඩ කරලා ගෙදර ඇවිල්ලා වාඩි වුණාම දකින්නෙ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Puttalam

මුන්නේෂ්වරම් බිළි පුජාව සහ බෝධි පුජාවේ පටලැවිල්ල

Pic by – Adaderana.com හලාවත මුන්න්ෂ්වරම් කෝවිලේ වාර්ෂික මංගල්‍යයයේ අවසාන දිනයේ දී එළුවන් සහ කුකුළන් දහසකට ආසන්න සංඛ්‍යාවක් බිළි පුජාවක් සඳහා ඝාතනය කෙරෙති යි කියැවේ. මේ බිළි පූජාව මගින් බැතිමතුන්ගේ අවශ්‍යතා සාක්ෂාත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛ආසියාවේ ආශ්චර්ය’ – මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් දඩයම නැවතත් අරඹයි

රටේ සිටින මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් නැවතත් රජයට අයත් සහ හිතවත් මාධ්‍ය කිහිපයක් විසින් ඔවුන්ව රටට අපකීර්තියක් ගෙන දෙන අය ලෙස සලකා දිගින් දිගටම ප්‍රචාරය කරමින්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

පශ්චාත් LTTE සමය, දේශපාලන සාකච්ඡා සහ රටේ අනාගතය

මෙම ලිපියෙන් අවධානය යොමු කැරෙන්නේ ශ්‍රී ලංකා රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර මේ දිනවල පැවැත්වෙමින් තිබෙන සාකච්ඡා පිළිබඳවයි. ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීම මෙම සාකච්ඡාවල අරමුණ වී තිබේ. එහි වර්තමාන තත්ත්වය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation

‛‛මානව හිමිකම් කවුන්සිලය හමුවේ අමාත්‍ය සමරසිංහ කල කතාවෙන් අපි මවිතයට පත් වීමු.’’ TNA

(සංස්කාරක සටහන) පසුගිය සැප්තැම්බර් 12 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායක අමාත්‍ය මහින්ද සමරසිහ කළ කතාව සම්බන්ධයෙන් සහ පසුගිය කාලයේ සහ වත්මන් ශ්‍රී ලංකාවේ විශේෂයෙන් උතුරු…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

ජන ජීවිතය අඩාල කිරීම තුළින් මේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක්ද?

කොළඹ නගරය මුළු ලෝකයෙන්ම ආකර්ශනීය නගරයක් කරන බවට සුසිල් ප්‍රේම ජයන්ත අමාත්‍යවරයා කියා සිටිනවා. අනික් අතට කොළඹ නගරය ලස්සන නගරයක් බවට පත් කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි කියලා සජිත් ප්‍රේමදාස කියා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

හදිසි නීතිය ඉවත් කිරීමට මෙච්චර හදිස්සියක් ඇයි?

Photo courtesy: jds.org 1971 සිට, සීමිත කාල වකවානු කිහිපයක හිස්තැන් කිහිපයක් හැරුණුකොට, පොදුවේ ගත් කල ලංකාව පාලනය කර ඇත්තේ හදිසි නීතිය යටතේ ය. පසු ගිය අවුරුදු හයක කාලය තුළ නොකඩවා එය බලපැවැත්වීය….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and reconciliation

ග්‍රීස් යකුන් සමඟ හෙළුවෙන්

2009 මැයි 19 පසු දකුණේ සිංහල සමාජයේ තක්සේරුව වූයේ මෙතෙක් කල් තමන්ගේ ප්‍රමෝදය, සතුට එසේත් නැතිනම් තමන්ගේ ආතල් එක උදුරාගෙන සිටි උතුරේ දමිළ ව්‍යාපාරය, සන්නද්ධ ක්‍රියාමාර්ගයක් මඟින් කුඩු පට්ටම් කර දැමීම ඔස්සේ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Puttalam

රාසික් ඝාතනය කළේ කවුද?(වීඩියෝ)

රාසික් ඝාතනය කළේ කවුද? ”ප්‍රභල මානව හිමිකම් ආරක්ෂකයෙකු වූ පට්ටානි රාසික් අතුරැදහන් කර දින 500කටත් වඩා ඉක්ම ‍‍ගොස් සිටියදී ඔහුව සොයා ගැනීමට නො‍හැකි වූයේ ප්‍රභල ඇමතිවරයෙකු සහ ආරක්ෂක අමාත්‍යංශ නිළධාරියෙකු එම පරීක්ෂණ…

සිංහල, Colombo, Corruption, Democracy, Economic issues, Governance, Human Rights, Human Security, Jaffna, Life quips

ලාංකීය හොරකමේ මෑත කාලීන ප්‍රවණතා

“අපි වෙනදා වගේ රෑට කාලා නිදියගත්තා. දවල් වැඩකරලා මහන්සි හින්දා වැටිච්ච හැටියෙ නින්ද ගියා. එකපාරටම මාලඟ නිදාගෙන හිටපු සුමිත් මල්ලි මාව කෙනිත්තුවා. සද්ද කරන්න නැතිව කුස්සිය පැත්ත බලපන් කියලා සුමිත් මල්ලි මගෙ…