ලාංකීය හොරකමේ මෑත කාලීන ප්‍රවණතා
“අපි වෙනදා වගේ රෑට කාලා නිදියගත්තා. දවල් වැඩකරලා මහන්සි හින්දා වැටිච්ච හැටියෙ නින්ද ගියා. එකපාරටම මාලඟ නිදාගෙන හිටපු සුමිත් මල්ලි මාව කෙනිත්තුවා. සද්ද කරන්න නැතිව කුස්සිය පැත්ත බලපන් කියලා සුමිත් මල්ලි මගෙ…
“අපි වෙනදා වගේ රෑට කාලා නිදියගත්තා. දවල් වැඩකරලා මහන්සි හින්දා වැටිච්ච හැටියෙ නින්ද ගියා. එකපාරටම මාලඟ නිදාගෙන හිටපු සුමිත් මල්ලි මාව කෙනිත්තුවා. සද්ද කරන්න නැතිව කුස්සිය පැත්ත බලපන් කියලා සුමිත් මල්ලි මගෙ…
“සති තුනකින් නායකයෙක් බිහිකරන්න බැහැ. ඒක බොරු කතාවක්. ඒක සිදුවන දෙයක් නෙමෙයි. අනික් කාරණය තමයි නායකත්ව පුහුණුවෙදි අපිට හොඳට කෑම දුන්නා. එතුමා කිව්වෙ කෑම දීලා හොඳට පෘෂ්ටිමත් මිනිහෙක් බිහිකරන එකද දන්නෙ නැහැ….
“යාපනය දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට ප්‍රහාරයන් එල්ල කරපු පළමුවැනි වතාව මේක නෙමෙයි. උදයන් පුවත් පත අවුරුදු 20 කට වැඩි කාලයක් පුරා දෙමළ ජනතාවට සත්‍ය පුවත් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සැබෑ මෙහෙවරක් කලා. එම නිසාම උදයන්…
දකුණේ මාධ්‍යවේදීන් සහ උතුරේ මාධ්‍යවේදීන් එක්ව අද(16) යාපනය නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විය. යාපනය උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයාට පසුගිය 29වදනදා එල්ලකළ ප්‍රහාරයට විරුද්ධව මෙම උද්ඝොෂනය සංවිධානය කර තිබූ අතර දකුණේ මාධ්‍ය සංවිධාන නියෝජිතයන්, මාධ්‍යවේදීන්…
ආණ්ඩුව මේ රටේ නවක විශ්ව විද්‍යාල සිසුන්ට ලබා දෙන බලහත්කාරී හිතුවක්කාරී හමුදා පුහුණුවේ ප්‍රථිපලයක් ලෙස මේ වන විට එක් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්වෙලා ඇති බවත් මේ මරණය සඳහා ආණ්ඩුව වගකිව යුතු බවත් අ.වි.ශි.බ.ම…
මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු මෙන්ම ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකු වූ පට්ටානි රාසික් මහතා අතුරුදහන් කර ඝාතනය කර,වළදමා තිබිය දී සොයා ගත් ඔහුගේ සිරුර ඊයේ(03) පුත්තලම, සමීරගමදී විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් අවසන් කටයුතු සිදු කළේය. මෙම…
පසුගිය ජූලි 29 දා උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ඥාණසුන්දරම් කුගනාදන්(59) මහතාට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පෑම සහ ඒ පිළිබඳ සිදුකරන පොලිස් පරීක්ෂණ කඩිනම් කිරීමට ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණයක් අද(02) දහවල් ලිප්ටන්…
Screen Shot by – Channel4 – killingfields ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට සාක්ෂි දරමින් යුද හමුදා සාමාජිකයින් යැයි පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් ඇතුළත් නව වීඩියෝ පටයක් චැනල්-4 රූපවාහිනි නාලිකාව…
නලීන් ද සිල්වා ඇතුළු පිරිසක් උතුරු මැද පළාතේ ජලයේ ආසනික් තියෙනවා කියලා ගෙනාපු ප්‍රවාදය විද්‍යාත්මකව ඉක්මණින්ම විසඳෙන්න පුළුවන්. නමුත් මේක මම දකින්නෙ ආසනික් ප්‍රශ්නයක් විදිහට විතරක් නෙමෙයි. මේක පිටිපස්සෙ තියෙනවා වෙන දේශපාලනයක්….
කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පර්යේෂකයන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් රජරට ආශ්‍රිතව පැතිරී ඇති වකුගඩු රෝගය සම්බන්ධයෙන් කරනු ලබන පර්යේෂණ සහ එහි සොයා ගැනීම් මාධ්‍යතුල ප්‍රචාරය වීමත් සමග රට තුල ඉමහත් ආන්දෝලනාත්මක තත්වයක් ගොඩ…
අද ලංකාවේ ඇති ප්‍රබල ප්‍රශ්න 41ක් 1- 13 වැනි සංශෝධනය – ඉඩම්-පොලිස් බලතල පළාත් සභාවලට ( විශේෂයෙන් උතුරු නැගෙනහිරට) දෙනවද? නැද්ද? යන ප්‍රශ්නය. 2- උතුරු නැගෙනහිරට 13ට එහා ගිය විසඳුමක් දෙනවද? නැද්ද?…
ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු, සාහිත්‍යදරයෙකු මෙන්ම විචාරශීලි බුද්ධිමතෙකු වූ මහාචාර්ය කේ. සිවතම්බි මහතා ඊයේ(06) රාත්‍රී දෙහිවලදී මිය ගියේ ය. 1932 මැයි මස 10වනදා යාපනයේ, වැල්වැඩිතුරේ උපත ලැබූ මහාචාර්ය සිවතම්බි මහතා කලක් රෝගාතුරව සිටි…
ශී‍්‍ර ලංකා යුද හමුදාව යුද අපරාධ සිදුකළ බවට බි‍්‍රතාන්‍යයේ Channel 4 රූපවාහිනී නාලිකාව ප‍්‍රචාරය කළ Sri Lanka's Killing Fields නම් වාර්තා චිත්‍රපටයට පාදක වූ වීඩියෝ පටය සපයා ඇත්තේ, විදෙස්ගතව සිටින ලාංකික මාධ්‍යවේදීන්ගෙන්…
(ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සභාපති ආනන්දසංගරී සමඟ ජීටීඑන් වෙබ් අඩවියේ නඩරාජා ගුරුපරන් සමඟ කරන ලද ජූනි 28 දින සංවාදය ඇසුරෙන් සකස් කරන ලද්දේ එස්.ඩී.) ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අනුව රට ඉක්මණින්ම හමුදාකරණය…
Update(11.15am) මේ සම්බන්ධයෙන් ‛අපි ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානයේ උදුල් ප්‍රේමරත්න අද(23) ‛විකල්ප’ වෙත මෙසේ අදහස් දැක්වීය. “‛අපි ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානය විදිහට අපි අතුරුදහන් වූ දෙමළ තරුණ තරුණියන් සොයා දීමට බල කරමින් පසුගිය කාලයේ…
අනාථයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය වන ඊයේ(20), එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කළ පරිදි ලොව පුරා සිටින ශ්‍රී ලාංකික අනාථයින් සංඛ්‍යාව 1,41,0063 කි. ඉන් 8500 ට වැඩි පිරිස දේශපාලන රැකවරණ ඉල්ලා සිටින පිරිසක්….
මා ඇතුළත් වූ කඳවුර සඳහා පැමිණි සිසුන්ගේ දෙමව්පියෝ සර් සර් කියමින් හමුදා නිලධාරීන් ඉදිරියේ වැද වැටුණහ. උදෑසන ලියාපදිංචි වීම සඳහා පෝලිම් සෑදී සිටියෙදී ක්ලාන්තවුණු ගැහැණු ළමයෙකු හමුදා කඳවුරු ඇතුළට ගෙන ගියේ දෙමාපියන්ගේ…