යෝජිත තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත කෙබඳුවිය යුතුද?.
තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීතිය සැකසිය යුත්තේ ඒ සඳහා දියත් කරන දැනුවත් කතිකාවක් හරහා බව උගත් පාඩම් හා සමාදානය විමසීම පිළිබඳ කොමිසමේ එන එක වැදගත් නිර්දේශයක්. එහෙත් මේ රජය විසින්…
තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීතිය සැකසිය යුත්තේ ඒ සඳහා දියත් කරන දැනුවත් කතිකාවක් හරහා බව උගත් පාඩම් හා සමාදානය විමසීම පිළිබඳ කොමිසමේ එන එක වැදගත් නිර්දේශයක්. එහෙත් මේ රජය විසින්…
Image courtesy: Transparency International ජනවාරි 8 දින පැවති මැතිවරණයේ ප‍්‍රතිඵලවලින් හැගෙන්නේ එවක බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිපාලනයත් ඒ අනුව ඔහු මත් අල්ලසෙන් හා දූෂණයෙන් කෙලෙසී ඇති බවටත් ඔහුට තෙවන ධුර කාලයක්…
අප විද්‍යුත් මාධ්‍ය වශයෙන් හඳුන්වන ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය කිරීමේදී මුද්‍රිත මාධ්‍ය වලට වඩා දැඩි නියාමන විධිවිධාන අනුගමනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල ලක්ෂණයකි. මුද්‍රිත මාධ්‍ය මෙන් නොව විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරය…
රටක ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතා වැදගත් භූමිකාවක් ස්වාධීන මහජනසේවා විද්‍යුත්(ගුවන්විදුලි/රූපවාහිනී) මාධ්‍ය(public service broadcasting) මගින් ඉටුවේ. මුළුමනින්ම වෙළඳපොළ මත පදනම්ව විකාශනය වන වාණිජ විද්‍යුත් මාධ්‍ය වලින් ඉටු නොවන අන්දමට මහජන සේවා විද්‍යුත් මාධ්‍යවලට ඉහළ…
‘‘අපි දන්නවා ප්‍රගීත්ව අතුරැදන් කළේ රාජපක්ෂ රෙජීමය යටතේ කියලා. ප්‍රගීත්ව අතුරුදන් කරපු දවසේ ඉදලා මේ දක්වාම මම කිව්වේ ප්‍රගීත්ව අතුරුදන් කිරීමට වගකිවයුත්තේ රාජපක්ෂ රෙජීමය කියලා. රාජපක්ෂවරු කියලා. ඒක ඇත්ත. ඒකට වගකියන්න ඕන…
ඉකුත් දා පැවති මැතිවරණයේදී රාජපක්ෂ ආණ්ඩුව විසින් රාජ්‍ය මාධ්‍ය ඉතා පක්ෂග‍්‍රාහී ආකාරයකින් පාවිච්චි කළ බව රහසක් නොවේ. රාජ්‍ය මාධ්‍ය යනු ජනතාවගේ සන්තකයක් වන බැවින් ඒවා පක්ෂග‍්‍රාහීව පාවිච්චියට ගැනීම පිළිගත නොහැක්කකි. මේ තත්වය…
Image:Screen Shot/Satana ඔහුගේ ආස්ථානය ඔහු පැහැදිලි කළේය. ඒ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙනි. ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ සිරස රූපවාහිනය මඟින් විකාශය කෙරෙන සටන නමැති දේශපාලන වැඩසටහන ඔස්සේය. එවකට එක්සත් ජාතීන්ගේ කොළඹ…
විමල් විරවංශවාදි ලංකා සි නව්ස් වෙබ් අඩවියෙන්, ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියෙහි සංස්කාරක නිලන්ත ඉලංගමුවට අසත්‍ය චෝ්දනා නගමින් මඩ ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ පිළිබඳව නිලන්ත ඉලංගමුව විසින් එම වෙබ් අඩවියට යවන…
‘මාධ්‍ය මර්දනය කර, කලාකරුවන්ට පහරදී නිදහස් හා සාධාරණ මැතිවරණයකට මග ඇහිරීමට එරෙහිව,‘ මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, වෘත්තීයවේදීන්, බහුජන සංවිධාන ඇතුලු පුරවැසියන් අද(12) සවස, කොටුව දුම්රියපොල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය. වීදියේ විරෝධයේ, එප්පාවල පැවති…
දෙසැම්බර් මස 05 වෙනිදා, එප්පාවල නගරයේදි පොලීසිය බලාසිටියදී ම ප‍්‍රාදේශිය දේශපාලක මැර අතකොළු විසින් ප‍්‍රවීන ගායක ජයතිලක බණ්ඩාරයන් හට මෙන්ම සිවිල් ක‍්‍රියාධර සමන්ත ඈපාටත්, විදීයේ විරෝධය වැඩසටහන රූපගතකිරිමට පැමිණි හිරු නාලිකාවේ මාධ්‍යවේදි…
Image:Vikalpa ‘‘…..මාව බිම පෙරළගෙන පයින් ගැහීම මට දරාගන්න පුළුවනි. ඒත් මට පහර දෙන මිනිස්සුන්ට මා එක්ක එක ම වේදිකාවෙ ගී ගැයූ දිවුල්ගනේ ශක්තිය දෙනව කියලා සිහිවෙන එක මට දරාගන්න අමාරුයි……’’ (‘වියරුවට එරෙහි…
Photo Credit: Sanjula Pietersz ‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන එක්ව පසුගිය (05)දින එප්පාවල පැවැති ‘වීදියේ විරෝධය‘වැඩසටහනට ආන්ඩු පක්ෂ දේශපාලනඥයකු විසින් නායකත්වය දෙමින් එල්ල කළ ප්‍රහාරය නිදහස් මාධ්‍ය…
‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ පසුගිය(05) දා එප්පාවල පැවති වැඩසටහනේ ක්‍රියාකාරී ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර ඇතුලු ක්‍රියාකාරීන්ට…
යටත් වැසියන් සහ පුරවැසියන් අතර ඇති වෙනස නොයෙක් විට රටේ විවිධ විද්වතුන් විසින් පෙන්නා දී තිබේ. යටත් වැසියෙකු යනු, පවතින තත්වය යටහත් පහත්ව සහ ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නා තැනැත්තෙකි. නූතන සමාජයේ තම…
[ඡායාරෑපය- සිවිල් සංවිධාන ගණනාවක් ඒක්වි පසුගිය 25වනදා,කොළඹ දී ‘වියරුවට එරෙහිව‘ වීදියේ විරෝධය නමින් විරෝධතාවයක් පැවත්වූ අතර මේ එහි එක් අවස්ථාවකි. | Vikalpa] අද වන විට ලංකා දේශපාලනය තුල සිදුවෙමින් පවතින කැළඹීල්ල ඇතිවීමේ,…
ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව අධිකරණය ඉදිරියේ චූදිතයෙකු නොවී සිටීමේ වරප්‍රසාදය(?) ඇත්තේ ජනාධිපතිවරයාට පමණකි.(එබැවින් ලංකාවේ සමස්ථ ජනගහනයෙන් ඔහු පමණක් සිටින්නේ නීතියට යටත්ව ද, නැතිව ද යන්න සිතීම පාඨකයා සතුය) එහෙත් විවිධ අපරාධවලට…
(ඡායාරෑපය, මාධ්‍යවේදීන් සදහා වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබු, කොළඹ ජානකී හෝටලයේ, පාලනාධිකාරයට තර්ජනය කරමින් එම හෝටලය ඉදිරිපිට දමාගොස් තිබූ තර්ජනාත්මක පෝස්ටරය) “රට රැකගත් දේශප්‍රේමී බලකාය” නමින් තමන් හඳුන්වාගන්නා කණ්ඩායමක් මෙරට ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය…