ජනමාධ්‍ය ඇමැතිට මොකද්ද ලෙඩේ?
ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා දිගින් දිගටම කේවට්ට උපදේශකයින් නිසා ඇද ගෙනම නා ගනිමින් සිටීම යහපාලජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි යහපාලනය ඔලුවෙන් සිටුවීමක් බවට පත්ව තිබේ. මුලින්ම ඔහු කිසිදු සොයා බැලීමකින් තොරව ශ්‍රී ලංකා වෘත්තීය…