අධිකරණ ඇමතිගේ ප්‍රකාශය තර්ජනයක්ද?
අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා විසින් ඊයේ (නොවැම්බර් 18) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අද උදෑසන වන විට රටේ සෑම මාධ්‍යක්ම වාර්තා කර තිබුණි. ඔහු මහත් වියෝවකින් පෙළෙන සැටියෙකි. එක්තරා කාරණයක්…
අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා විසින් ඊයේ (නොවැම්බර් 18) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අද උදෑසන වන විට රටේ සෑම මාධ්‍යක්ම වාර්තා කර තිබුණි. ඔහු මහත් වියෝවකින් පෙළෙන සැටියෙකි. එක්තරා කාරණයක්…
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දිනට වසර 16ක් සැපිරුණි. 2000 වසරේ ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ…
Image: Screen Shot/news.lk ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ කකුල කටේ දමා ගැනීමට හපනෙකි. එමෙන්ම ඔහු අයත් වන්නේ විශේෂ කුලකයකටය. එනම් වැදගත් තනතුරු සදහා ජනාධිපතිවරයා විසින් පත්කරගෙන සිටින නොගැලපෙන නිලධාරීන්ගේ ගොන්නටය. කලින් වතාවක් අඥාන…
(මළ සිරුර විකුණා ගැනීමට මාන බැලීම: ජායාරූප ශිල්පියකු වැටට උඩින් ලසන්ත වික්‍රමතුංග දේහය යළි ගොඩ ගැනීම කැමරාවට හසු කර ගන්නා අයුරු) Image: Lankadeepa මෙරට මෙන්ම අන් බොහෝ රටවලද ජනමාධ්‍යයෙහි පවත්නා පිළිකාවක් වන…
ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ආණ්ඩුවක ආකල්පය ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එහි ඇති කැපවීමේ බාහිර ස්වරූපය වේ. එනයින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල ආණ්ඩුව තමන් යටතේ ඇති දැවැන්ත මාධ්‍ය ජාලා පාලනය කරන අන්දම ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එහි…
Image By: FB/Ranil Wickramasinghe පසුගිය අඟහරුවාදා ‘ලෝක පුවත්පත් නිදහස් දිනය’ නිමිත්තෙන් මාධ්‍ය කාර්යාංශය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද, ‘මහජන විශ්වාසය යළි ගොඩනැගීම: ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය සහ මාධ්‍ය වෘත්තිය පිළිබඳ තක්සේරුවක්’ නැමැති…
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත 2016 මාර්තු 24 වන දින පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ හා ජනමාධ්‍ය කටයුතු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එකී පනත් කෙටුම්පතෙහි සදහන් සමහර වගන්ති ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සමහර…
Image Credit: www.activistpost.com ආණ්ඩුවේ ලොකුම දුර්වලකම එහි සාධනීය ක්‍රියාකාරකම් මහජනයාට සන්නිවේදනය කිරීමට ඇති නොහැකියාව යැයි ජනාධිපති සිරිසේන කීවේ මැතදී ය. එ සමඟම ජනාධිපති ජනමාධ්‍ය ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ජාවක්ද කැදෙව්වේය. එහීදී ජනමාධ්‍ය මර්දනය…
Image: Jaffna Protest | Southern, Northern journalists protest in Jaffna – Protest Organized by Free Media Movement – 2011 August 16 – Front in Jaffna Public Bus stand සංහිඳියාව අවශ්‍ය වන්නේ බෙදුණු…
ඉස්සර මිථ්‍යාව සමාජගත වුණේ ඉතා ප‍්‍රාථමික ආකාරයෙනි. ඒ අනුව, ඕනෑම මිථ්‍යාවක් සමාජයක් වශයෙන් පිළිගනු ලැබීමට දීර්ඝ කාලයක් ගත විය. මීට සියවසකට පමණ පෙර මිථ්‍යා විශ්වාස රටක පැතිරෙන ප‍්‍රධාන වාහකය වුණේ ආර්ථික, ආගමික…
Image Credit: www.economynext.com සාමාන්‍යයෙන් සොහොන් ළකුණු පහළ වන්නේ නරක කාලයට ය. එහෙත් වත්මන් ආණ්ඩුවට නරක කාලයක් ලබන්නට පෙරම සොහොන් ළකුණු පෙනෙන්නට පටන් ගෙන තිබේ. එසේ වන්නේ ස්වභාවික ක්‍රියාදාමයක් නිසා නොව කුමණ හෝ…
Image Credit: absarrwriter.com ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලුම පුවත් වෙබ් අඩවි මාර්තු 30 දිනට පෙර පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කරන ලෙස දැනුම් දෙමින් අදාළ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද…
වෙබ්අඩවි; නැත. ඔවුන්ගේ අර්ථයෙන් පවසන්නේ නම් ‘ප්‍රවෘත්ති වෙබ් අඩවි‘ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු යැයි නිවේදනයක් අද ඩේලිමිරර් පුවත්පතේ පළ කර තිබිණි. එම නිවේදනයෙන් තව දුරටත් පවසා ඇත්තේ මාර්තු 31වනදාට පෙර…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනයන් කරන වෛරී මාධ්‍යකරණයට එරෙහිව පැහැදිලිව ප්‍රකාශයක් කරනු ලැබීය. සමහර මාධ්‍යවේදීන්ගේ නම් ගම් පවා සඳහන් කරමින් ඔවුන් කරන මෙම ජනයා කුපිත කරවීමේ…
යාපනයේ සිටි දමිළ මාධ්‍යවේදියෙකු වූ සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් මහතා 2007 වසරේ පෙබරවාරි මස 15 වන දින අතුරුදහන් වූයේය. හමුදා මුරපොල සහ කඳවුරු වල රඳවා සිටින බවට ලැබුණු ඇසින් දුටු සාක්ෂි තිබියදීත් අදටත් ඔහුගේ…
ශ්රී ලංකාවේ භාවිත එක භාෂාවකින් හෝ නිවැරදිව ලිපියක් ලියා ගැනීමට නොහැකි කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයකු ඉන්නා ලේක්හවුසියේ දිනපතා පුවත්පත වන දිනමිණ සිය අලෙවිය ඉහළ දමා ගැනීම පිණිස දැන් ඕපාදූප විකිණීමට පටන් ගෙන තිබේ….
සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය භාවිතය පිළිබද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ(CPA) Social Indicator සිදුකරනු ලැබූ සමීක්ෂණයේ වාර්තාව අද(27) කොළඹදී එළිදැක්වීය. බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලද එම මත විමසුමට 1743 දෙනෙකුගේ නියැදියකින්…