ජනාධිපති මාධ්‍ය ප්‍රධානියෙක් රාජපක්ෂ සමඟ හවුලට රෙද්ද ඇඳගෙනම අතවනයි.
බලයට එන සෑම පක්ෂයකටම එකතු වී ආණ්ඩුවේ ලොකු තනතුරක් ලබා ගැනීමේ කලාව ප්‍රගුණ කර ඇති දැන් ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය ප්‍රධානියකු රාජපක්ෂවරුන් සමඟ හවුලකට මෛත්‍රීගේ නාමයෙන් අත වනමින් සිටී. ඒ රාජපක්ෂ සමයෙහි ආණ්ඩුව…