රාජපක්‍ෂගේ මැදඟිලි ඥානය සහ ජනතාව “අතිගරු” නොවීම
Image for Hiru TV screen Shot රටේ ජනාධිපති ශ්‍රී මතාණන් කෙනෙකි. අති ගරු කෙනෙකි. සියළුම අවස්ථාවාදීන් මෙම නාමයන් සියල්ලගෙන්ම බලයේ සිටින කෙනා වාචික අල්ලසකට යටත් කර ගැනීමට සමත්ය. එය බලයේ සිටින්නාටද තම…
Image for Hiru TV screen Shot රටේ ජනාධිපති ශ්‍රී මතාණන් කෙනෙකි. අති ගරු කෙනෙකි. සියළුම අවස්ථාවාදීන් මෙම නාමයන් සියල්ලගෙන්ම බලයේ සිටින කෙනා වාචික අල්ලසකට යටත් කර ගැනීමට සමත්ය. එය බලයේ සිටින්නාටද තම…
නොබොන්නට තීරණය කළ දවසක අවසාන හෝරාව නික්ම යමින් තිබේ. මම හාවකු සේ සළාද කොළ පත්‍ර පළඟානක්ම ගිල දමා කෙට්ටු කෙසඟ පොත් රාක්කයට එබෙමි. පොතක් අතට ගන්නට ය. පොත් දෙකක් අත රැඳේ. කියැවූ…
Image Credit: srilankanews.lk කැනඩාවේ ඇමන්ඩා ටොඩ් නම් සුන්දර යුවතිය හත්වෙනි පංතියේදි මුහුණ පොතට දැමු ඡායාරූපයක් නිසා ඊට වසර දෙකකට පසු දිවි නසා ගත්තාය. ලොව පුරා මහත් අන්දෝලනයක් ඇති කළ ඒ සිදුවීම නිසා…
ප්‍රේම සම්බන්ධතාවක් පිළිබද ඇති වු සිත්තැවුලක් හේතුවෙන් හලාවත ප්‍රදේශයේ ‘*ගැහැණු‘ ළමයෙකු සියදිවි හානි කරගෙන තිබෙන බව ඊයේ(04) මාධ්‍ය වාර්තා කළේය. 17 හැවිරිදි දැරියක් වන ඇය, සිය සිරැරට ‘*ගිණි තබාගැනීම‘ හේතුවෙන් ඇති වූ…
ලසන්ත වික්‍රමතුංග ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් නැවත වරක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වාර්තා වි තිබේ. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකයට තුඩු දී ඇති එක් පාර්ශවයක් වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඒ පිළිබදව කරන ලදැයි කියන…
Image Credit: lankaposter රාජපක්ෂ ආණ්ඩුව විසින් විශ්වවිද්‍යාලවලට නවකයින් ලෙස ඇතුල්වන සිසුන් සඳහා ලබාදෙන ‘බලහත්කාරී හමුදා පුහුණුව‘ අතරතුර තවත් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත්වූවේ පසුගිය පෙබරවාරි 01දා අලුයම 01.00ට ආසන්න වේලාවක දී ය(රෝහල් ආරංචිමාර්ග අනුව)….
Image Credit: ceylontoday සිය නිදහසේ සිට වසර 66 ක් ආපස්සට සිතන රටක් වශයෙන්, ශ‍්‍රී ලංකාව නිදහසේ කිසිදු අභිලාෂයක් ළඟා කර ගැනීමට අසමත් වූ ජාතියක් ලෙසට එක`ගතාවයක් තිබේ. මෙහිදී කාටත් පෙනී යන බිහිසුණු…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරැදහන් කර අදට වසර 4ක් ඉක්ම යයි. අදට එනම් 2010 ජනවාරි 24 වනදාට, මාධ්‍යවේදී ප්‍රගීත් අතුරැදහන් කර, වසර 4ක් ඉක්ම යමින් තිබියදී ද ප්‍රගීත් සොයාගැනීමට නොහැකි වූ බලධාරීන් ඒ…
ශ්රී ලංකාවේ සහ ඉංදියාවේ චිත්‍ර ශිල්පීන් 12 දෙනෙකු එක්ව ‘ශ්‍රී ලංකා – ඉන්දියානු චිත්‍රකලා සතියක්‘ නමින් චිත්‍ර අභ්‍යාසයක්, කදවුරක් මේ දිනවල කොළඹ, තාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වෙයි. පසුගිය 18 වන දින…
Image Credit : commonstupidman ඔහුගේ නම අර්වින්ද් කෙජ්රිවාල් ය. ඔහු දේශපාලඥයෙකු නොව, සමාජ ක‍්‍රියාකාරිකයෙකි. ඔහු ආරම්භ කළ සමාජ ව්‍යාපාරය ‘‘පරිවර්තන්’’ ය. පසුගිය දා ඔහු ඉන්දියාව කුල්මත් කෙළේය. විශාල වෙනස්කම්වල ආරම්භය, පුංචි වෙනස්කම්…
‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය 2013 වසරේ දී විශේෂාංග, විවරණයන් මෙන්ම ගවේශනාත්මක වාර්තාවන් ඇතුලු ලිපි 550කට වැඩි සංඛ්‍යාවක්, වීඩියෝපට මෙන්ම ඡායාරෑප සිය ගණනක් පළ කර අති අතර ඒ සදහා සියගණනක් ලැබුණු ප්‍රතිචාර තුලින්…
සුනිලා සහෝදරිය අප අතර සමානයෙකි. එමෙන්ම අපතුරෙහි උස්ව නැගී සිටින්නියකි. ඇය අප අතර සමානයකු වන්නේ ඇය සාමන්‍ය ගැහැණියක වූ නිසා ය. ඇය අප අතර සමානයකු වූයේ ඇගේ සමස්ත පැවැත්ම විසිනි. ක්‍රියාකාරිත්වයෙනි. හැසිරීමෙනි….
මානව අයිතීන් ප්‍රවර්ධනයෙහි ලා ප්‍රභල ක්‍රියාකාරිණියක මෙන්ම ජනතාවාදී කලාකාරිණියක ලෙසින් සිනමාව, වේදිකා නාට්‍ය ඇතුළු විවිධ කලා මාධ්‍යයන් තුල සුනිලා අබේසේකර නම් වූ ස්ත්‍රීවාදිනිය විසින් සිදු කරන ලද අනුපමේය සමාජ මෙහෙවර සැමරීම සහ…
[හඩ්සන්ට් එරෙහි විරෝධයේ, පොලිස් ආරක්ෂාව යටතේ මැරකම් කළ ගුවන්(විදුලි) චණ්ඩි සහ පොලිස් ලොක්කා හදුනාගත හැකි එකම සළකුන වූයේ, පොලිස් ලොක්කා ගේ නිළ ඇදුම පමණි.] ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහගේ වෛරී මාධ්‍ය…
(Image : Vikalpa | ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රණගල විරෝධතා පුවරැ ඉරා දමමින්) Video | ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, හඩ්සන් සමරසිංහ සභාපතිවරයාට එරෙහිව ලංකාවේ ස්ත්‍රී ව්‍යාපාරයක් සහ මානව හිමිකම් ක්‍රීයාකාරීන් විසින් අද(02)…
Image : Vikalpa.org “ඔක්කොම කඩේ යනවා” යැයි ප්‍රවීන සංගීත ශිල්පී ජයතිලක බණ්ඩාරයන්ගේ ‘බියෙන් අත්මිදෙමු‘ සංගීත ප්‍රසංගයේ පළමු ප්‍රසංගයේදී ප්‍රවීන කලාකරැවෙකු වන පරාක්‍රම නිරිඇල්ල පවසයි. පසුගිය 18 වනදා අනුරාධපුර, ශාන්ත ජෝෂප් දෙව්මැදුරැ ශාලාවේ…
[Video Interview] “පොදු රාජ්‍ය මණ්ඩලය යටත්විජිතවාදී ඉතිහාසයකින් එන එකක්. ඒ තුළ සුවිශේෂි ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරැණු තියනවා යැයි කියලා කියන්න මට නම් අමාරැයි. නමුත් ජගත් මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් ගැන නමින්වත් ඉන්න…