සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

රැඩිකල් අතුරු කථා කියන එක් මහා කථාවක්

[Photo by – Sampath Samarakoon] දේශප්‍රේමය නම් වූ මහාකථාව විසින් කණ්ඩනය කරවූ ශ්‍රී ලංකීය සමාජයේ සියළු චූල කථාවන් ද අවසානයේ සේවය කරන්නේ ඉහත මහා කථාවටමය. ඒනිසාම විටින් විට නැගෙන අතුරු කතාන්දර ඔස්සේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න – කතෝලික රදගුරු සම්මේලනය

ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත විවෘත ලිපියක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය, උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලීමක් කරයි. කොමිසම් වාර්තාව මඟින් ජනවාර්ගික අර්බුදයේ සියලු ගැටලුවලට විසඳුම්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

Press Freedom Day: ඝාතනය කරන ලද මාධ්‍යවේදීන් යාපනයේදී සමරයි[Photos]

මාධ්‍ය කරනයේ නිරතවීම හේතුවෙන් සහ අදහස් පළකිරීමේ හේතුව නිසාම ශ්‍රී ලංකාව තුළ ඝාතනයට ලක් වූ අතිවිශාල මාධ්‍යකරැවන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්,කලාකරැවන් අතරින් අති බහුතරයක් නියෝජනය වන උතුරැ පළාතේ අගනගරය වන යාපනයේ, නාවලර් සංස්කෘතිකන මධ්‍යස්ථානයේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

ජිනීවා යෝජනාව: අභ්‍යන්තර රාව ප‍්‍රතිරාව

‘හේයි ජිනීවා! අපි දැන් මරන්නේ නෑ, අපි කනවා විතරමයි…කන කොට වල් ඌරො ලස්සනයි, කන කොට රටත් ලස්සනයි, …. පන්සල්වලට අරක්කු, රටටම පිරිත් පැන්, අපෙ දූපත අපට දෙන්න, අපි දැන් කනව විතරමයි.. අපි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

රාජ්‍ය ත්‍රස්තවාදයේ නිරුවත හෙවත් පුහුල් හොරා කරෙන් දැනීම

තර්ක කොට ආරක්ෂා කරගත නොහැකි, බුද්ධිමත්ව සනාථ කළ නොහැකි, ශීලාචාර ලෙස යුක්ති සහගත කරගත නොහැකි, නපුරු සිදුවීම් වැල නොකැඩී යම් රටක සිදුවන විට, එම රට, එක විට විහිලූවක් ද, ඛේදවාචකයක් ද වන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media, Peace and reconciliation

ප්‍රසිද්ධියේ ගල් පහර කෑමට පෙර

පසුගිය දිනෙක කුර්දි ජාතික තරුණියක් ඉරාකයේ එක්තරා නගර චතුරශ්‍රයකදී මිය ගියේ වාර්ගික ඊරිසියාවෙන් පිරි, පිරිමි රොත්තකගේ පා පහරට සහ ගල් පහරට ලක්වෙමිනි. අන්‍ය ආගමික තරුණයෙක්ට ප්‍රේම කිරීම ඇයගේ මෙම ඉරණමට හේතුව විය….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුත්තේ කෙසේද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකා එක්සත් ජනපදය ගෙන ආ යෝජනාව සම්මත වීමෙන් පසු ශ්‍රී ලංකා ආණ්ඩුව නැවතත් වැරදි මාවතක් තෝරා ගැනීමට යන බවට ඉඟි ලැඛෙමින් තිබේ. යුරෝපයේ ඇතැම් රටවල තානාපති කාර්යාල…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

“මර්වින් කරන්නේ ආණ්ඩුවේ ප්‍රභලයෙකුගේ කොන්තරාත්තුවක්” – පෝද්දල ජයන්ත

ජිනීවා හී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලංකාව සම්බන්දයෙන් ඉදිරිපත් වූ ඇමරිකානු යෝජනාව(මේ වන විට එය සම්මත වී තිබේ) සහ ඉන් පසු ජිනීවා හි මතු වුනු තත්ත්වයන් පදනම් කර ගිනිමින් පසුගිය දින…

සිංහල, Colombo, Democracy, Human Rights, Media, Peace and reconciliation

“මාතා” යුද ආතතියේ තෙහෙට්ටුවයි.

දරුණු සටනකින් පසු ඇතිවන්නේ දරුණු වෙහෙස කි. යුද්ධයක්‌ නිමා වන්නේ අධික තෙහෙට්‌ටුවක්‌ හා බරපතළ චිත්ත පීඩාවක්‌ ඇති කරමිනි. යුද්ධයේදී විඳි ආතතිය හේතුවෙන් හට ගන්නා මානසික ආබාධයෙන් (Combat fatigue) පීඩා විඳින්නේ යුද සෙබළකු…

Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

ජිනීවා යෝජනාව : ශ්‍රී ලංකාණ්ඩුව නුගත් පාඩම්

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] මෙම සටහන ලියැවෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ජාවට ගැනීමට පැය ගණනාවක් තිබියදී ය. මෙම ලිපිය ප්‍රචාරය වන විට ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ වැඩි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

“මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම නවත්වන්නේ නෑ.” – සරවනමුත්තු, සුනිලා, නිමල්කා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරය ආශ්‍රෙයන් වූ විවිධ සාකච්ඡා, සම්මන්ත්‍රණයවලට සහභාගී වෙමින් එහි ක්‍රියාකාරී වූ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සුනිලා අබේසේකර සහ නිමල්කා ප්‍රනාන්දු යන මානව හිමිකම් ක්‍රියාධරයන්ට එරෙහිව පසුගිය දින…

සිංහල, Colombo, Democracy, Human Rights, Life quips, Media

ඇමරිකන් යෝජනාව සම්මතවෙයි. ඉන්දියාවත් ලංකාවට විරැද්ධව

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ලංකාව සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන ආ යෝජනාවට පක්ෂව රටවල් 24ක් ද, විරැද්ධව රටවල් 15ක්ද සහ රටවල් 8ක් තම මතය ප්‍රකාශ නොකර සිටි අතර එමගින්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

යුද්ධයට පසු ශ්‍රී ලංකාව : ශ්‍රී ලාංකික යුධ සිනමාව සහ ප්‍රතිසන්ධානය

ඕනෑම ගැටුම්කාරී පරිසරයක ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය එනම් විශේෂයෙන් සිනමාව අධිපති ප්‍රචාරණ උපකරණයක් ලෙස භාවිත කරයි. ශ්‍රී ලාංකික සන්දර්භය තුළ ද රාජ්‍ය හා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විවිධ නම් වලින් යුතුව සිය…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

කියන තරමට සිල් රෙද්ද සුදු නැත

රාවයේ 25 වැනි සංවත්සරය කෙරුණු ආකාරය පිළිබඳ මත විචාරණයක් කිසිවෙකු පවත්වා නැත. ඒ නිසා, එහි සාර්ථක අසාර්ථක භාවය ගැන විද්‍යාත්මක නිගමනයකට ඒම අසීරුය. අනිත් අතට, එම උත්සවයට සහභාගී වූ පිරිස නන්වැදෑරුම් සමාජ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයින් දැඩි අනතුරක[Video]

විශේෂයෙන් ආණ්ඩුවේ සෘජු පාලනය සහ වක්‍ර පාලනය යටතේ පවතින මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිසා ලංකාව තුලත්, ඉන් පිටතත් මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරීන් මේ වන දැඩි අනතුරකට පත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

”මානව හිමිකම් ක්‍රියාධරයින්ට එල්ල කරන ප්‍රහාර උගත් පාඩම් කොමිසමේ නිර්දේශ නිෂේධ කිරීමකි.”

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් තිදෙනෙකු ඉලක්ක කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය විසින් ගෙන යන වෛරී සහ උසිගන්වන සුළු ප්‍රහාරයන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

Channal 4 නව වීඩියෝව – Sri Lanka’s Killing Fields: War Crimes Unpunished:( දඬුවමක් නැති යුද අපරාධ)

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ලංකා රජය දියත් කල යුද්ධයේදී යුද අපරාධ සිදු විනැයි කරැණු දක්මින් චැනල් 4 රෑපවාහිනී ආයතනය සිය නවතම වාර්තා වැඩසටහන අද අලුයම විකාශය කරනු ලැබීය. Sri Lanka’s Killing Fields: War…