කියන තරමට සිල් රෙද්ද සුදු නැත
රාවයේ 25 වැනි සංවත්සරය කෙරුණු ආකාරය පිළිබඳ මත විචාරණයක් කිසිවෙකු පවත්වා නැත. ඒ නිසා, එහි සාර්ථක අසාර්ථක භාවය ගැන විද්‍යාත්මක නිගමනයකට ඒම අසීරුය. අනිත් අතට, එම උත්සවයට සහභාගී වූ පිරිස නන්වැදෑරුම් සමාජ…
රාවයේ 25 වැනි සංවත්සරය කෙරුණු ආකාරය පිළිබඳ මත විචාරණයක් කිසිවෙකු පවත්වා නැත. ඒ නිසා, එහි සාර්ථක අසාර්ථක භාවය ගැන විද්‍යාත්මක නිගමනයකට ඒම අසීරුය. අනිත් අතට, එම උත්සවයට සහභාගී වූ පිරිස නන්වැදෑරුම් සමාජ…
විශේෂයෙන් ආණ්ඩුවේ සෘජු පාලනය සහ වක්‍ර පාලනය යටතේ පවතින මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිසා ලංකාව තුලත්, ඉන් පිටතත් මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරීන් මේ වන දැඩි අනතුරකට පත්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් තිදෙනෙකු ඉලක්ක කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය විසින් ගෙන යන වෛරී සහ උසිගන්වන සුළු ප්‍රහාරයන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය…
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ලංකා රජය දියත් කල යුද්ධයේදී යුද අපරාධ සිදු විනැයි කරැණු දක්මින් චැනල් 4 රෑපවාහිනී ආයතනය සිය නවතම වාර්තා වැඩසටහන අද අලුයම විකාශය කරනු ලැබීය. Sri Lanka’s Killing Fields: War…
ආරක්ෂක හමුදා, පොලීසිය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රවෘත්ති ජංගම දුරකතන වෙත කෙටි පණිවුඩ ලෙස යොමු කිරීමට පෙර අනුමැතිය ලබාගතයුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා විසින්…
කාන්තා දිනය වෙනුවෙන් පෝස්ටරයක්වත් අලවන්න දෙන්නෙ නැති රටක තියෙන මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් මොනවද? – නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය “අද ජාත්‍යන්තර කාන්තා දිනය උත්සවයක් ලෙස සමරනවා. නමුත් අද එය සැමරීමට එහා…
පටිසෝතගාමී යන්නෙහි සරළ අදහස උඩුගං බලා පිහිනීම යන්නයි. අනුසෝතගාමී යනු, රැල්ලට පිහිනීමයි. රාවයේ විසිපස් වසක මෙහෙවර හඳුන්වා තිබුණේ පටිසෝතගාමී චාරිකාවක් වශයෙනි. ආපසු හැරී බලන විට එය සැබෑවකි. ලංකාවේ නිදහසෙන් පසු ඉතිහාසයේ අප…
චැනල් ක්‍රීඩාවේ යෙදෙමින් නැරඹීමට යමක් සොයමින් සිටින් අතරතුර අහම්බයෙන් මෙන් දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නැරඹීමට මට අවස්ථාව ලැබුණි. එහි පළමු ශීර්ෂ පාඨය මෙසේය. “රටට එරෙහිව නැගෙන හඩ“ මෙය ඇසීමෙන් මට ගැටළු දෙකක්…
මේ කතාව කතරගම ඉඳලා ලුණුගම්වෙහෙර දක්වා තියෙන පාර ගැන. ළඟදි දවසක මේ පාර පළල් කරන්න හැදුවා. දැන් ඔබ හිතයි මම මේ කියන්න යන්නෙ ලංකාවේ සංවර්ධනය ගැන කියලා. නැහැ එහෙම එකක් නෙමෙයි. එහෙනම්…
අද(27) ආර්ම්භ වන ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාවට විරුද්ධව දීප ව්‍යාප්තව ජනතාව පෙළ ගැස්වීමට ආණ්ඩුව විසින් තීරණය කර ඇත. මෙහිදී ආණ්ඩුවේ ප්‍රධාන සතුරා වී ඇත්තේ ඇමරිකා එක්සත්…
රජු යන වචනයට සමීප, ඒ වචනයේ සෙවණැල්ල මෙන් පවතින තවත් වචනයක් ඇත. ඒ බිසව යන්න නොව වන්දිබට්ටයා යන්නයි. ඈත අතිතයේ පටන් එක එක ආකාරයේ රජවරු ලංකාව පාලනය කළහ. ඒ රජවරුන්ට එක එක…
”රිචඩ්ව මරපු එකට හේතුව විදිහට ප්‍රචලිත මතය තමයි, ඔහු 87-90 කාලයේ ජවිපෙට සම්බන්ධවෙලා හිටියා කියන එක. මම ඒ මතය පිළිගන්නෙ නැහැ. මට මේ අදහස පිළිගන්නට බැරි පෞද්ගලික කාරණයක් තියෙනවා. රිචඩ් ද සොයිසා…
”ඊයේ මාලදිවයින් ජනාධිපතිටත් ගෙදර යන්න උනා. ඕවා වැඩි කලක් පවතින්නේ නෑ. මේ අසාධාරණය තව ටික කලයි“ මෙසේ ප්‍රකාශ කළේ අද(08) උදෑසන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීමට බල කරමින් පැවති උද්ඝෝෂණයක දී…
2012 පෙබරවාරි මස 03 වන දා (සිකුරාදා) නිකුත් වූ දිනමිණ පුවත් පතේ ප්‍රධාන පුවත(මේ එම පුවතයි) මගින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළිබඳව නගා ඇති චෝදනා සපුරා ප්‍රතික්ෂේප කරමින්, කිසිදු පදනමක් නොමැති සම්පූර්ණයෙන්ම අසත්‍ය…
ආනන්ද කුමාරස්වාමි එක පැත්තකින් කලාකරුවෙක්, දාර්ශනිකයෙක්, ඒ වගේම ඉතාම හොඳ සමාජ විද්‍යාඥයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔහු අතින් සිදුවුණු විශේෂම සිදුවීම වෙන්නෙ, ශ්‍රී ලංකාවේ මධ්‍යකාලීන යුගයට අයත් සිංහල කලා සම්ප්‍රදායන් පිළිබඳ සිදුවුණු දැවැන්ත…
[Pic by – Dhammika Heenpella / Images of Sri Lanka] ‛දැන් දැන් වේදිකාවට වසන්තය උදාවෙමින් තිබෙයි’ මෙසේ කීවේ පසුගිය අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය කළ නිළධාරියෙකි. එසේ කීවාට වේදිකාවට වසන්තය නම් උදා…
කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතව තිබූ ‛කඑ ජනවාරිය’ විරෝධතාවය ආණ්ඩුවේ මර්දන නීති සහ අවිචාරවත් කටයුතු හේතුවෙන් අද(25) සවස 3ට ලිප්ටන් වටරවුමේදී පැවැත් විය. කොටුව දුම්රියපොල ඉදිරිපට පැවැත්වීමට නියමිතව තිබූ ‛කඑ…