Media
මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියාවලට චෝදනාවන් ලබන සාමාජිකයින්ට විරුද්ධව ක්‍ෂණික පියවර ගන්න. සී.ඇම්.ඊ.වී
ප්‍රචණ්ඩක්‍රියාවලට චෝදනාවන් ලබන සාමාජිකයින්ට විරුද්ධව ක්‍ෂණික පියවර ගන්නා ලෙස සහ තවදුරටත් ප්‍රචණ්ඩත්වය පැතිරයාම වැළැක්වීමට කටයුතු කරන මෙන් දේශපාලන පක්ෂ නායකයින්ගෙන් හා ආධාරකරුවන්ගෙන් මෙන් ම අදාළ බලධාරීන්ගෙන් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය (මැ.ප්‍ර.නි.ම) නැවත…
වසරේ විශිෂ්ඨතම විදේශ මාධ්‍යවේදීයා ලෙස මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනාගම් සම්මාන ලබයි
ජාතීන් අතර සංහිදියාව නැති කිරීම සඳහා තම මාධ්‍යය යොදාගත්තේ යයි චෝදනා කරමින් ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ බරපතල වැඩ සහිතව විසි අවුරුදු සිර දඬුවමක් නියම කළ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතා මාධ්‍යවේදීන් උදෙසා පවත්වන…
තිස්සනායගම් බ්‍රිතාන්‍ය පුවත්පත් සම්මානයට නිර්දේශවේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන විසිවසරක බරපතල වැඩ සහිත සිර දඬුවමකට නියමවූ ජේ.එස්. තිස්සනායගම් මහතා බ්‍රිතාන්‍යයේ පුවත්පත් සම්මාන උළෙලේ ‛‛වසරේ විශිෂ්ඨ විදේශීය මාධ්‍යවේදීයා’’ සම්මානය සඳහා නිර්දේශවී ඇත. මේ වන විට අභියාචනාධිකරණය…
‛සිරසට’ පහර දුන් මැරයින් මුදා හරියි..
ඊයේ සිරස ප්‍රධාන කාර්යාලයට පහර දීමට බස්රථ දෙකකින් පැමිණි මැරපිරිස සිරස කාර්යාලයට හා එහි සේවකියන්ට බරපතල හානි සිදුකරමින් පහර දී ඇති බව විකල්ප වාර්තා කලේ ය. එම සිද්ධියට අදාල සැකරුවන් 16 දෙනකු…
සිරස ප්‍රවෘත්ති අංශය පිහිටි ප්‍රධාන කාර්යාලයට මැර ප්‍රහාරයක්
සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශය පවත්වාගෙන යන මහරාජා ආයතනයට අයත් බේබෲක් පෙදෙසේ පිහිටි කාර්යාල සංකීර්ණයට අද සවස (22) 4ට පමණ බස්රථ දෙකකින් පැමිණි මැර පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. සිරස…
ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වී දින 50යි
‛‛අද වන විට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩඅතුරුදන් කර දින 50 ක් ගෙවී තිබේ. ඔහු කළ වරද නම් ආණ්ඩුවේ වැරදි විවේචනය කරමින් කාටූන් අඳීමත් ලිපි ලිවීමත්ය. තමන්ගේ වැරදි හෙළිකිරීම නිසා ජනමාධ්‍යවේදින්ගෙන් පළිගන්නා ආණ්ඩුවකට ජනතාවට…
ශ්‍රේ්ෂ්ඨාධිකරණ තීරණ මගින් සංවර්ධනය වූ මුලික අයිතිවාසිකම් – 2
නීතිඥ ජගත් ලියන ආරච්චි සාමාන්‍යයෙන් නීති සාදන්නේ පාර්ලිමේන්තුවයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයද ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවෙන් අර්ථ නිරූපන හරහා නීතියේ නවතම ප්‍රවනතාවයක් ඇති කරයි. ‛නඩු තීන්දු නීති’ ලෙස මේවා හඳුන්වයි. එවැනි නඩු තීන්දු නීති මගින්…
මාධ්‍යවේදීන්ට සහ සිවිල් සමාජ ක්‍රියාකරුවන්ට එරෙහි මෙහෙයුම් ගැන ජාත්‍යන්තර සංවිධාන වල සැලකිල්ල යොමුවේ
මාධ්‍යවේදින්ට හා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව සිදුකරන හිරිහැර කිරීම් නවතා ඔවුන්ට තර්ජනය කරන්නවුන්ට එරෙහිව ශ්‍රී ලංකා රජය පියවර ගතයුතු බව හියුමන් රයිට් වොච් හා ඇමිනෙස්ටි ඉන්ටර් නැෂනල් ආයතන එක්බද්ධ නිවේදනයක් නිකුත් කරමින්…
ආදරණිය ප්‍රගීත් අන්කල්…
ආදරණිය ප්‍රගීත් අන්කල්, ප්‍රගීත් අන්කල් කවදාක හරි මේ ලිපිය දකීවි කියන විශ්වාසය තියාගෙන මම මේ ලිපිය ලියන්නේ. මාස කිහිපයකට පළමුවෙන් ඔබ මට ලියූ ලිපිය නැවත ‛ලංකාදිප’ පත්‍රයෙහි පළවී තියෙනවා මම දැක්කේ අහම්බෙන්….
අද විශ්ව කාන්තා දිනයයි, අතුරුදහන්කළ තම ආදරණීය සැමියා සොයා ඇවිදින කාන්තාවකගේ වේදනාව..
‘සෞභාග්‍යය දශකයේ කාන්තා දයකත්වය’ නමින් 2010 සියවන කාන්තා දිනය ලංකාෙව් සමරණ විට අතුරුදහන් කළ තම ආදරණි සැමියා සොයාගැනීමට වෙහෙසෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ දැක්වු අදහස්….
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මගින් සංවර්ධනය වූ මූලික අයිතිවාසිකම්
නීතිඥ ජගත් ලියන ආරච්චි හදිසි නීති තත්ත්වයක් යටතේ වුවද ප්‍රකාශයට ඇති අයිතිය ආරක්‍ෂා වේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට හදිසි නීතිය පැනවීමට හා හදිසි අවස්ථා නියෝග පැනවීමේ බලය ඇත. ආණ්ඩු…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – ජනමාධ්‍ය මර්ධනයේ අලුත් සහ පරණ ලැයිස්තු
සුනන්ද දේශප්‍රිය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මේ දිනවල ඇති සුප්‍රසිද්ධ රහස් කතා බහ නම් ලැයිස්තුව යි. එම ලැයිස්තුවෙහි මැය මාධ්‍ය ක්‍රියාකාරීන්, ආයතන ප්‍රධානීන් සහ අන්තර් ජාතික සබඳතා යනු ය.ඊට හේතුව නම් ආරක්ෂ අංශ විසින්…
මාතරට නාමයෝජනා දී දින දෙකක දී, මහඇමති පිල්ලෙයාන්ගේ ආරක්ෂාව ඉවත් කරයි..
නැගෙණහිර පළාතේ මහ ඇමති, ටීඑම්වීපී පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇතැයි වාර්තාවේ. මහ ඇමති කාර්යාලයේ ප්‍රකාශිකාවක් පැවසූවේ මහඇමතිතුමාගේ ආරක්ෂාව ඉවත්කරගෙන ඇති බවත් ඒ පිළිබද නි්ෙයා්ජ්‍ය පොළිස්පතිවරයාට ලිඛිතව…
ප්‍රගීත් – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
සුනන්ද දේශප්‍රිය ප්‍රගීත් අතුරුදහන් වී මාසයක් පිරුණි. පසුගිය මාසය පුරාම ප්‍රගීත් ගේ බිරිඳ ඔව්නගේ එකම පුත්‍රයා ද කැටුව පොලීසි ගණනනේ ද පුවත්පත් කාර්‍යාලයන්හි ද උද්ඝෝෂන ව්‍යාපාරයන් හි ද දේශපාලනඥයින් හමුවෙමින්ද සිය සැමියා…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර අදට(24) මාසය යි. තවම තොරතුරක් නෑ..
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කර අදට(24) මාසයක් ගතවී ඇත. ඔහු අතුරුදහන් වූයේ පසුගිය ජනවාරි මස 24වනදා ය. මාසයක් සම්පුර්ණ වන අද වන විටද ඔහු අතුරුදහන් වීම පිළිබඳ කසිදු තොරතුරක් අනාවරණය වී…