Media
මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය කර වසර 20වසරකට පසු හමුවන ‛‛ප්රභලම සහ භයානකම’’ අභියෝගය
ඝාතනය කළ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා (1990 පෙබරවාරි 18) මෙරට ප්‍රවීන ගුවන්විදුලි සහ රූපවාහිණි මාධ්යවේදියෙකු වූ රිචඩ් ද සොයිසා ඝාතනය කර අදට(පෙබරවාරි 18දාට) වසර විස්සකි. 1990 පෙබරවාරි 18 වනදා රාත්‍රියේ රිචඩ් ද…
GSP+ බදු සහනය අත්හිටුවයි..
ලංකාවට ලබා දී තිබු ජීඑස්පී හෙවත් වරණිය බදු සහනය තාවකාලිකව අත්හිටුවීමට යුරෝපීය වෙළද කොමිසම තීරණය කර ඇත. යුරෝපා වෙළද කොමසාරිස් කැරල් ඩී ගුෂ් මහතා පෙන්වා දෙන්නේ ජීඒස්පී ප්ලස් බදු සහනය අත්හිටුවා ඇති…
ලංකා කර්තෘ චෝදනා නොමැතිව නිදහස්
රැඳවුම් නියෝග මත රහස් පොලිසියේ රඳවාගෙන සිටි ලංකා ඉරිදා පුවත්පතේ කතෘ චන්දන සිරිමල්වත්ත මහතා කිසිදු චෝදනාවකින් තොරව ඊයේ නිදහස් කරනු ලැබුවා. පසුගිය. රහස් පොලිසිය විසින් ඊයේ සවස සිරිමල්වත්ත මහතාව ගංගොඩවිල මහේස්ත්රාත්වරයාගේ කාර්යලයට…
ජෙනරාල් නිදහස් කරන්නයි උද්ඝෝෂණය කළ පිරිසට හා මාධ්යවේදීන්ට පොලිසිය බලාසිටියදී මැරයෝ පහරදෙති
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව නිදහස් කරන ලෙසට රජයට බල කරමින් ඊයේ (14) පෙ.ව 10.30 පමණ තංගල්ල නගරයේ පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණයට සහභාගී වූ ජනතාවට හා එය වාර්ථා කිරීමට ගිය මාධ්යවේදීන්ට පොලිසිය බලාසිටියදී ආයුධ…
දෙහිඅත්තකණ්ඩිය පොලිසිය මාධ්යවේදින්ගේ කැමරා උඳුරාගෙන තොරතුරු මකයි
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකිරීම සඳහා ඊයේ (11) උදේ 10.30 ට පමණ දෙහිඅත්තකණ්ඩිය නගරයේ පැවැත්විමට නියමිතව තිබූ විරෝධතා රැළියට සහභාගීවීමට පැමිණි පිරිස්වෙත දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් පහර දී එළවා දැමීමේ…
ඉරානය ජීමේල් භාවිතය තහනම් කරයි…
ඉරාන රජය විසින් තම රටේ ජීමේල් භාවිතය තහනම් කර ඇතැයි වාර්තාවේ. කෙසේ වෙතත් එම වාර්තා සඳහන් කරන්නේ ජාතික විද්‍යුත් තැපැල් සේවයක් ආරම්භ කිරීම යෝජිත නිසා මෙය සිදුකල බවයි. එසේම මේ වන විට…
මාධ්‍යයට අත නොතබනු – මාධ්‍ය සංවිධාන උද්ඝෝෂණය
අතුරුදහන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩව නැවත ලබාදෙන ලෙසත් රඳවාගෙන සිටින ලංකා පුවත්පතේ කතෘ චන්දන සිරිමල්වත්ත මහතා වහා නිදහස කරන ලෙසත්, මාධ්‍ය සේවක දඩයම නවතන ලෙසටත් රජයට බලකෙරෙන උද්ඝෝෂණයක් අද දහවල් කොටුව දුම්රිය පොළ…
ප්‍රවීන කලාකරු එච්. ඒ. පෙරේරා අපෙන් සමුගනි.
ප්‍රවීන රංගණ ශිල්පියෙකු, නාට්‍යකරුවෙකු වූ එච්. ඒ. පෙරේරා ඊයේ රාත්‍රී දැයෙන් සමුගත්තේ ය. ආචාර්ය ගාමිණී හත්තොටුවේගම මහතා සමඟ ලංකාවේ ප්‍රථම වීථි නාට්‍ය බිහිකිරීමට දායක වූ එච්. ඒ. පෙරේරා මහතා ඒ අතරම පරාක්‍රම…
මාධ්‍යවේදී ජෙ. ශ්‍රී. රංගා ට මැර ප්‍රහාරයක්.
මාධ්‍යවේදී ජෙ. ශ්‍රී. රංගා මහතා හැටන් දික්ඔය ප්‍රදේශයේදී මැර ප්‍රහාරයකට ලක්ව ඇත. හැටන් පොළිසියෙන් මේ පිළිබදව විමසීමේ දී එහි ප්‍රකාශකයෙකු සදහන් කලේ එවැනි සිද්ධියක් සිදු වී ඇති බවත්, එහි දී රංගා මහතාගේ…
”ප්‍රජාතන්ත්‍රවාදය” ඉල්ලා විශාල ජනතාවක් හයිඩ්පාක් පිටියට..
දූෂිත ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගස්වමු. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැහෙමු. යන තේමා ඔස්සේ ඊයේ(3) කොළඹ හයිඩිපාක් පිටියේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවත්විය. එම උද්ඝෝෂණයට විශාල ජනතාවක් සහභාගී වූ අතර සවස පැවැත්වීමට තිබූ රුස්වීමට ශබ්ද විකාශණ යන්ත්‍ර…
සිරස අනුරාධපුර මාධ්‍යවේදී මහරූෆ්ට පහරදී කැමරාව විනාශ කරයි
අනුරාධපුර සිරස මාධ්‍යවේදී රිස්වි මහරූෆ් මහතාට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහරදී ඔහුගේ කැමරාව හා ජංගම දුරකථනය විනාශ කර ඇති බව වාර්තාවේ. පහර කෑමට ලක්වූ මහරූෆ් මහතා මේ වන විට අනුරාධපුර මහරෝහලේ…
ලේක්හවුස් සේවකයන් පිරිසකට ප්‍රහාර
ලේකහවුස් ආයතනයේ මාධ්‍යසේවකයන් පිරිසකට ඊයේ( 1) මැරප්‍රහාරයක් එල්ල වූ බව වාර්ථාවේ. මෙම ප්‍රහාරයෙන් එහි බෙදාහැරීමේ කළමණාකරුවෙකු වන ඩබ්.අයි.ප්‍රේමරත්න මහතා තුවාල ලබා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද වාර්ථාවේ. ජනාධිපතිවරණ ජයග්‍රහනයෙන්…
ඉන් වසරක් ගෙවීත්, ලසන්ත ඝාතනය තව මත් නොවිසඳී පවති -සොනාලි සමරසිංහ වික්‍රමතුංග
කර්තෘ සටහන -ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඹහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ වික්‍රමතුංග ඵීසින් ලසන්ත ඝතනයට ලක්වී වසරක් පිරෙන අවස්ථව වෙනුවෙන් ග්‍රවුන්ඩ් විවිස් වෙඩ් අඩවියට යොමුකරන ලද ලිපියක සිංහල…
නිවසට පහරදුන් මැරයන් සංවිධායකගේ පෙළපාලියේ
කුරුණෑගල ප්‍රාදේශීය මාධ්‍යවේදී ගුණරත්න ලියනාරච්චි මහතාගේ නිවසට පහරදුන් මැරයන් ඒ මහතා විසින් හඳුනාගෙන ඇති අතර මේවනතුරුත් ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැත. එහෙත් පසුගිය 30 වෙනිදා පොල්ගහවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ටිකිරි…
ලංකා පුවත්පතෙහි කර්තෘ අත්අඩංගුවට ගැනීම හා එම කාර්යාලයට මුද්‍රාතැබීම තරයේ හෙළාදකිමු – මාධ්‍ය සංවිධාන
මාධ්‍ය මත මුදාහැර ඇති මර්දනය නතර කර, ලංකා පුවත්පත මත පනවා ඇති තහංචි ඉවත් කොට එහි කර්තෘ චන්දන සිරිමල්වත්ත වහාම නිදහස් කරන ලෙස මාධ්‍ය සංවිධාන පහක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී. ලංකා…