ලංකා පුවත්පතේ කතෘවරයා අත්අඩංගුවට ගනී
ලංකා සතිඅන්ත පුවත්පතේ කතෘ චන්දන සිරිමල්වත්ත මහතාව අද සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද බව එම පුවත් පතේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට දන්වා සිටියේය. ප්‍රශ්ණ කිරීම සඳහ අද සවස සීඅයිඩී යට පැමිණෙන…
ලංකා සතිඅන්ත පුවත්පතේ කතෘ චන්දන සිරිමල්වත්ත මහතාව අද සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද බව එම පුවත් පතේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට දන්වා සිටියේය. ප්‍රශ්ණ කිරීම සඳහ අද සවස සීඅයිඩී යට පැමිණෙන…
වයඹ පළාත් ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ උප සභාපති හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුරුණෑගල දිස්ත්‍රික් වාර්ථාකරු ගුණරත්න ලියනාරච්චි මහතාගේ නිවසට ඊයේ රාත්‍රි 8.30 පමණ ප්‍රහාරයක් එල්ල වී ඇත. ප්‍රහාරයෙන් ඒ මහතාගේ නිවසේ දොරජනේල වලට…
ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පක්ෂ නායකයින් නැවතී සිටින කොළඹ සිනමන් ලේක් හෝටලය අද උදෑසන සිට ආරක්ෂක හමුදාවන් විසින් වටලා ඇතැයි වාර්තාවේ. කෙසේ වෙතත්…
ඊයේ(26) සවස මැතිවරණය අවසන් වීමේන් පසු ආරම්භ වූ පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ මහනුවර දිස්ත්‍රික්කයේ, නාවලපිටය ප්‍රදේශයෙන් ඝාතනය කිරීම් දෙකක් වාර්තාවේ. එම සිද්ධින් නිසා ඇති වූ තත්වයන් නිසා නාවලපිටිය සහ ගම්පොල, කුරුදුවත්ත…
6 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ඊයේ(26) සවස 4ට අවසන් විය. එම ඡන්ද විමසීම පිළිබද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂන මධ්‍යස්ථානයේ ඩී. එම්. දිසානායක මහතා පවසන්නේ ‛‛මැතිවරණ කටයුතු අවසන්…
මෙවර ජනාධිපතිවරණයේ පූර්ව මැතිවරණ ප්‍රචාරක සමයේ මැතිවරණ ක්‍රියාදාමයේ සුපිලිපන්න භාවය බරපතල ලෙස අභියෝගයට ලක්වීම පිළිබදව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ කනස්සල්ල මුසු දැඩි සැලකිල්ල යොමු වී ඇති බව අද(25) කොළඹ දී පැවති ප්‍රවෘත්ති…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ඊයේ(24) රාත්‍රි සිට අතුරුදහන් වී ඇතැයි වාර්තාවේ. ඔහු ඊයේ රාත්‍රි නිවසට නොපැමිණ ඇති බවත් එම වාර්තා වැඩි දුරටත් පවසයි. අතුරුදුහන් වන විට ඔහු ලංකාඊ නිව්ස් වෙබ් අඩවිය සමග…
ලංකාවේ 6වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ජනාධිපතිවරණ ඡන්දය තව ඇත්තේ දින 3කි. එනම් 2010 ජනවාරි 26 වනදා ජනතාව තමන්ගේ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා සිය ඡන්දය භාවිතා කිරීමට නියමිතය. නමුත් මේ වන විට…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ජනාධිපතිවරණයේ මේ කතා දෙස බලන්න: “රට බෙදන ෆොන්සේකා – ටී.එන්.ඒ ගිවිසුම 27 දා ඉරා දමනවා” – මහින්ද රාජපක්ෂ “රට පාවා දෙන මහින්ද – ඩග්ලස් ගිවිසුම ඉරා දමනු” – ප්‍රජාතන්තවාදී…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ(ම) පාර්ශවයේ සමලේකම් ටිරාන් අලස් මහතාගේ නාවල පිහිටි නිවසට ඊයේ(21) රාත්‍රි බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම බෝම්බ ප්‍රහාරයෙන් නිවස ඉදිරිපිට දේපලවලට හානි සිදුවී ඇති බවත් වාර්තාෙව්. එෙස්ම…
‛‛මේ රටේ රාජ්‍ය මාධ්‍ය ආයතන ඒකපාර්ශවික, ආචාරධර්ම විරෝධිව එක අපේක්ෂකයෙකු වෙනුවෙන් තමන්ගේ සම්පත්, දේපල යොදාගනිමින් කරන ප්‍රචාරයට එරෙහිව, එවගේම අනිකුත් මතවාදයන්ට අනිකුත් අදහස්වලට ඉඩ නොදෙමින් ගෙනයන සදාචාර විරෝධී අත්තනෝමතික පාලනයට එරෙහිවත් මාධ්‍ය…
රටේ ජනාධිපතිවරණයක් පැවෙත්වෙන්නට නියමිත මොහොතක රාජ්‍ය මාධ්‍ය ආයතන කිසිදු නීතියක් පිළිනොපදින තත්වයකට පත්ව ඇතැයි පවසන රාජ්‍ය හා ස්වාධීන මාධ්‍ය එකමුතුව එයට විරෝධය දැක්වීමට අද(21) දහවල් 12ට ජාතික රූපවාහිණි සංස්ථාව ඉදිරිපටදී උද්ඝෝශණයක් පැවැත්වීමට…
ජාතික රූපවාහිණියේ මාධ්‍ය භාවිතය පිළිබඳ සිය විරෝධය දැක්වීමට එහි සේවකයන් පියවර ගෙන තිබේ. එහිදී ‛‛ජාතික රූපවාහිණි බලධාරීන්ගේ නිර්ලජ්ජිත මාධ්‍ය භාවිතය තරයේ හෙලා දකිමු.’’ මැයෙන් බැනරයක් ජාතික රූපවාහිණිය ඉදිරියේ ප්‍රදර්ශණය කිරීමට ඊයේ(19) ජාතික…
මැතිවරණ කොමසාරිස් ලෙස දයානන්ද දිශානායක මහතා පසුගිය දා ලබා දුන් උපදෙස් රජයේ මාධ්‍ය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමත්, කොමසාරිස්වරයා විසින් පත්කල නිසි බලධරයාට අනියමින් බලපෑම් කිරීමත්, නිසා 18 දා රාත්‍රී 12.00න් පසු නිසිබලධරයා…
මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් අද (12) දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේදී විරෝධතා ව්‍යපාරයක් පවත්වනු ලැබුවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා සිරස රූපවාහිනියට බෝම්බ ගසා විනාශ කිරීමේ සිද්ධියට වසරක් පිරීම නිමිතිකොටගෙන පැවති මෙම උද්ඝෝෂණයේදී මරාදැමූ,…
2008 වසරේ මාර්තු 7 වන දින අත්අඩංගුවට ගෙන 2009 අගෝස්තු 31 වන දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 20 අවුරුදු සිරද1ඩඅවමකට යටත් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතාට අද (11) දින අභියාචනාධිකරණය විසින්…