තිස්සනායගම්ට අභියාචනාධිකරණය ඇප ලබාදෙයි
2008 වසරේ මාර්තු 7 වන දින අත්අඩංගුවට ගෙන 2009 අගෝස්තු 31 වන දින ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 20 අවුරුදු සිරද1ඩඅවමකට යටත් කළ ජ්යෙෂ්ඨ මාධ්යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතාට අද (11) දින අභියාචනාධිකරණය විසින්…
2008 වසරේ මාර්තු 7 වන දින අත්අඩංගුවට ගෙන 2009 අගෝස්තු 31 වන දින ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 20 අවුරුදු සිරද1ඩඅවමකට යටත් කළ ජ්යෙෂ්ඨ මාධ්යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතාට අද (11) දින අභියාචනාධිකරණය විසින්…
අද(10)උදෑසන එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ පියා වූ තිරුවේනගදම් වේලුපිල්ලේ මහතාගේ අවමගුල් උත්සවයට සහභාගී වෙමින් සිටි මාධ්යසේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා වැල්වැටිතුරෙයි පොළිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අවමගුල්…
මාධ්යවේදී ලසන්ත වික්රමතුංග මහතා ඝාතනය කර වසරක් පිරිම නිමිත්තෙන් අද(8) සවස ‛නිහඬ විරෝධතාවයක්’ කොළඹ විහාරමහාදේවි උද්යානය අසල දී පැවැත්විය. සිවිල් සංවිධාන සමූහයක් විසින් මෙම නිහඩ විරෝධතාවය සංවිධානය කර තිබු අතර පැය 2කකට…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්රමතුංග මහතා ඝාතනය කර අදට(8) වසරක් සපිරේ. කොළඹ අධිආරක්ෂක කලාපයකදී මහදවල් ලසන්ත වික්රමතුංග මහතාට නාදුනන තුවක්කු කරුවෙකු වෙඩි තබා පලා ගියේ ය. පසුව කලුබෝවිල රෝහලට ඇතුල් කිරීමෙන් පසුව…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් තරුණ සිවිල් ක්‍රියාකාරිකයකු අන්තර් ජාල වැට් හමුවක දී අද උදෑසන මෙසේ කීවේ ය. ”අපි කට්ටියක් ඊයේ ජනාධිපතිවරණය ගැන කලා මාධ්‍ය ක්ෂේත්‍රයේ තුන් දෙනෙක් එක්ක සාකච්ජාවක් කරා, දන්නවද අන්තිම නිගමනය:…
ජාතික රූපවාහිණිය මගින් විකාශය කෙරුණු වැඩසටහන් 5ක් තහනම් කිරීමට තීරණය කොට තිබේ. පසුගිය කාලයේදී විකාශය කෙරුණු යක්ෂාවේශය, ඇදගෙන නෑම, කිඹුල් කඳුඑ, ප්‍රවෘත්ති පසුබිම හා විනිවිද යන වැඩසටහන් මෙසේ තහනමට ලක්කර ඇතැයි වාර්තා…
ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියත්, මාධ්‍ය නිදහසත් තහවරු කරන ලෙස 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් 22 දෙදෙනාගෙන්ම ඉල්ලා සිටින බව අද පැවති මාධ්‍ය හමුවකදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු චූලවංශ සිරිලාල් මහතා ප්‍රකාශ කළේ…
කඳුරට ජනතා පෙරමුණේ නායක පී. චන්ද්‍රසේකරන් මහතා හදිසියේ අද අභ්‍රාප්ත විය. මිය යන විට සචන්ද්‍රසේකරන් මහතා ප්‍රජා සංවර්ධන හා සමාජ විෂමතා දුරලීමේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේ ය. හදිසියේ හටගත් හෘදයාබාදයක් හේතුවෙන්…
වෝඩ් සුළි කුණාටුව හේතුවෙන් ඊයේ(14) රාත්‍රියේ නැගෙණහිර පළාතට ඇදවැටුනු වර්ෂාව සහ සුළග නිසා කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මෙම කාළගුනික තත්ත්වය හේතුවෙන් අකුණු සැර වැදීමෙන් අම්පාර…
පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් 1992 නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව නගර ශාලා රැස්වීමට පැමිණි විපාක්ෂික දේශපාලන නායක නායිකාවන් දෑත් ඔසවා ජනමාධ්‍ය නිදහස ඇති කරන බවට ශපථ කළ දා පටන් මෙරට ජනමාධ්‍ය නිදහස ඇති කරන…
‛මහත්තයෝ ඊයේ බන්දුල ඇමතිතුමා කිව්වා ලූණූ හෙට ඉදලා ඕනම සතොසකින් රුපියල් 70.00කට ගන්න පුලුවන් කියලා. බම්බුව තමයි. මම අද ලූණූ ගන්න කියලා කොළඹ කැම්පස් එක ළග තියන ලක් සතොසට ගියා. මොන, ඒකේ…
යාපනයේ පලවන උදයන්, වාලම්පුරි සහ තිනකුරල් පුවත් පත් කාර්යාලවලට ඊයේ(25) නාදුනන කණ්ඩායමක් විසින් ‛ආණ්ඩුවට එරෙහි කිසිදු ප්‍රවෘත්තියක් පළ නොකරන ලෙස’ තර්ජනය කර ලිපියක් බෙදා ඇතැයි වාර්තාවේ. ආණ්ඩුවට එරෙහි කිසිදු ප්‍රවෘත්තියක් පළ කළහොත්…
නොවැම්බර් 6 වන දින ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙහි පළ කරන ලද ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘවරයාගෙන් කට උත්තරයක් ලබාගැනිමත්, ඒ අනුව ප්‍රවෘත්තියෙහි මූලාශ්‍රය විමසීම සඳහා…
ලංකා ‛ඊ නිව්ස් ’ වේබ් අඩිවිය පළකළ පුවතක මූලාශ්‍ර හෙළි කර ගැනීම සඳහා රහස් පොළීසිය ඊයේ(24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. කුරුණෑගල, ගොකරුල්ල පොලීසියේ නිළධාරීන් පිරිසක් වහාම…
ශ්‍රී ලංකාවේ 6වන විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ජනාධිපතිවරණ යුද්ධය අද ආරම්භ වී තිබේ. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණය පිළිබද ප්‍රචාරක කටයුතු මේ වන විටත් ආරම්භ වී තිබේ. ‛රට…