යුරෝපියන් චිත්‍රපට උළෙලක් කොළඹ දී..
යුරෝපියානු සංගමයේ ශ්‍රි ලංකා ශාඛාව, ස්වීස්ටර්ලන්තය, නෝර්වේ සහ ප්‍රංශ තානාපති කාර්යාලය එක්ව ‛යුරෝපියානු චිත්‍රපට උළෙල 2009’ නමින් චිත්‍රපට උළෙලක් සංවිධානය කරයි. එය නොවැම්බර් මස 7දා සිට 15 දක්වා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී…