ලංකා කාර්යාලයට ටී.අයි.ඩී ය කඩාවදී
නුගේගොඩ පිහිටි ලංකා පුවත්පත් ආයතනයේ කාර්යාලයට අද උදෑසන පැමිණි ත්‍රස්ත විමර්ශණ ඒකකයේ නිළධාරින් කණ්ඩායමක් ආයතනය පූර්ණ පරීක්ෂාවට ලක්කරමින් එහි සිටි මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කිරීමකට ලක්කර තිබේ. ත්‍රස්ත විමර්ශන ඒකකය මේ ආකාරයට ලංකා පුවත්පත්…