පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – තෙවන යුද්ධයේ පෙරමඟ ළකුණු
සුනන්ද දේශප්‍රිය එල්ටීටීඊ සමඟ කැරෙන සම්ප්‍රධායික යුද්ධය අවසන් වීමෙන් පසු ජනමාධ්‍යයට එරෙහිව මුදා හැර ඇති දෙවන යුද්ධයට අමතරව තෙවන යුද්ධයක් ද දියත්ව එන බව මම මෙයට පෙර සටහනක ලීවෙමි. මෙම තෙවැනි යුද්ධය…