තිස්ස, හඳගම සහ නිලමෝර්
පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් ඉතිහාසය පුරා යළි යළි සත්‍ය බවට පැමිණෙන වචන සහ කතා සුළභ නැත. ඉන් එක් කතාවක් වන පහත දැක්වෙන උපුටන ය අප විසින් ම කොතරම් වාරයක් උපුටා දක්වා ඇත් ද?…
පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් ඉතිහාසය පුරා යළි යළි සත්‍ය බවට පැමිණෙන වචන සහ කතා සුළභ නැත. ඉන් එක් කතාවක් වන පහත දැක්වෙන උපුටන ය අප විසින් ම කොතරම් වාරයක් උපුටා දක්වා ඇත් ද?…
සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවේ මාධ්‍ය මර්ධනයේ ක්‍රමය වන්නේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම යැයි, අන්තර්ජාතික වාර්තා සඳහන් කළේ, 1990 දී රිචඩ් ද සොයිසා ගේ ඝාතනයෙන් පසුය. ජනමාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය, එකළ විපක්‍ෂයේ සිටි…
ගාලු මුවදොර හෝටලයේ පසුගිය 24 වනදා සවස පැවැති ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් වෙත සම්මාන පිදීමේ උළෙලකදී ප්‍රවීණ නීතිවේදියෙකු, අධ්‍යාපනඥයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකුද වන එස්.ජී.පුංචිහේවා මහතා මානව හිමිකම් හා වත්මන් ප්‍රවෘත්ති වාර්ථාකරණය සම්බන්ධයෙන් කථාවක් පැවැත්වීය. පහත…
එදා සඳුදා දවසක් (8.9.2008). කාර්යාලයේ සිට ගෙදර පැමිණි මා කිසියම් වැඩක නිරත වී සිටියෙමි. රාත්‍රී 7.25 ට පමණ මගේ ජංගම දුරකථනය නාද විය. ඇමතුම රාධිකාගෙනි. රාධිකා අපත් සමඟ කිට්ටුවෙන් ආශ්‍රය කරන, මඩකළපුව…
සුනන්ද දේශප්‍රිය ජනාධිපති රාජපක්ෂ යුද්ධයට වරමක් දිනා ගත්තේ ය. උතුරු මැද සහ සබරගමු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල විසින් පෙන්නුම් කරන ප්‍රධානතම ලක්ෂණය එය වේ. එජාපය ප්‍රථමයෙන් උත්සාහ දැරුවේ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය…
සුනන්ද දේශප්‍රිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මාධ්‍ය මර්ධනයෙහි ලා තවත් වාර්තාවක් තැබුවේ ය. ඒ තිස් වසරක් තරම් කාලයක් පුරා ජනමාධ්‍යට සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව යොදා නොගැනුනු ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ ජනමාධ්‍යවේ දි තිස්සෙයිනායගම්ට එරෙහිව…
සුනන්ද දේශප්‍රිය කොළඹ ආණ්ඩුව සටන දිනන්නට ඉඩ ඇති නමුත් යුද්ධය දිනන්නේ නැතැයි ඉන්දියනු ආරක්ෂ උපදේශක එම්. කේ. නාරායන් ප්‍රකාශ කළ වි එය දෙබරයට ගල් ගැසීමක් බදු විය. යුද්ධයක් දිනා ගැනීමට නම් සටන්…
ලංකාදීප සටන ආරක්ෂක කමිටුවේ රැස්වීමක් දැනුම් දෙනු පිණිස මම මිත්‍ර කසුන් යාපා අමතමි. ’මොකද කරන්නේ’ ’ප්ලේන්ටියක් ගහනවා’ ’කොහෙද ’ ’කැන්ටිමේ’ දැන්, විජය පත්‍ර සමාගමේ මිත්‍ර සන්ධානයට ප්ලේන්ටියක් ගැසීමට අවකාශයක් ඇත. ඒ භාග්‍ය…
සුනන්ද ෙද්ශප්‍රිය මල්වතු නාහිමි වාරණය කිරීම මල්වතු නාහිමි හමුවී ජනමාධ්‍ය මර්ධනය පිළිබඳව ජනමාධ්‍ය සංවිධාන පහ නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් සාකච්ජා කලේ පසු ගිය සඳුදා ය. එම සාකච්ජාව පිලිබඳ පුවත ආණ්ඩුවේ දිනමිණ පුවත්…
සුනන්ද දේශප්‍රිය හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද්දේ ඔහු විශ්‍රාම ගිය විගසම ය. පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අවධියේ දී ඔහු මෙරට දෙමළ ජනයාගේ සිත දිනා ගැනමට සමත්…
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පාඨමාලා සම්බන්ධීකාරක මාධ්‍යවේදී නාමල් පෙරේරා හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්‍යයාලයේ දේශපාලන අංශ ප්‍රධානී මහෙන්ද්‍ර රත්නවීර යන මහත්වරුන්ට පහරදීමට එරෙහිව මාධ්‍ය සංවිධාන, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධානවල සහභාගීත්වයෙන්…
සුනන්ද දේශප්‍රිය ජනමාධ්‍ය දුක්ගැනවිලි සොයා බැලීමට ආණ්ඩුව ඇමැති අනු කාරක සභාවක් පත් කරන බව දැන ගන්නට තිබේ. මේ වන විට එය පත්කර තිබීමට ඉඩ තිබේ. මේ කමිටුවට සොයා බැලීම පිණිස අඩුම වශයෙන්…
මේ වන විට එක්සත් ජාතීන්ගෙ මානව අයිතිවාසිකම් කොමිසම තුළ ශ්‍රි ලංකාව සතුව තිබු අසුන අහිමි වි හමාරය. එම අහිමි වීම සඳහා කුමන ආකාරයේ හේතු බලපානු ලැබුවද යථාර්තවාදි ලෙස ශ්‍රී ලාංකික ජන සමාජය…
සුනන්ද දේශප්‍රිය රාජ්‍ය මාධ්‍ය යනු බලයට පත් වන දේශපාලන පක්ෂයට අයත් වන දේපලක් නොවේ. ස්වාධීන සංස්කරණ පිළිවෙතක් ඇතිව පවත්වාගෙන යා යුතු මහජන සේවා ජනමාධ්‍ය ආයතනයන් ය. ඒබව පිළි නොගත් දේශපාලන පක්ෂක් නැති…
සුනන්ද දේශප්‍රිය ඉහළ යන ජීවන වියදම හමුවේ අප හැම මුහණ දෙන දූෂ්කරතා ගැන අලුතෙන් ලිවීමට අවශ්‍යතාවයක් නැත. නමුත් ලීවීමට වටිනා දෙයක් තිබේ. එනම් ආණ්ඩුවේ නියමය අනුව වැඩකරන ජනයා ලැබිය යුතු වැටුප් මට්ටම…
සුනන්ද දේශප්‍රිය රනිල් වික්‍රමසිංහට අනුව පිල්ලෙයාන් තවමත් ත්‍රස්තවාදියෙකි. පසුගිය බදාදා කොළඹ කොටුවේදී දස දෙනෙකුට පමණ මරුකැඳවමින් සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාරයට පිල්ලෙයාන් පක්ෂය සම්බන්ධ බවට. ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ ඇඟවූයේ, මෙම…
Vikalpa has launched a new micro-site on Twitter with short reports generated by its citizen journalist network in the Eastern Province on election related violence and malpractices. Please visit our Eastern Elections…