සිංහල, Colombo, Democracy, Human Rights, Media

මර්වින්ගේ මැරක්‍රියාවට එරෙහි වු මාධ්‍යවේදීන් දඩයම ඇරඹේ

කම්කරු අමාත්‍ය ආචාර්‍ය මර්වින් සිල්වා මහතා පසු ගිය දෙසැම්බර් 27 වන දින ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට ඇතුළුවී එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට පහර දුන් සිද්ධියට අදාලව අමාත්‍යවරයා සම්බන්ධයෙන් විනයානූකූල පියවරක් ගන්නවා වෙනුවට රූපවාහිණී…

සිංහල, Colombo, Democracy, Media

நெருக்கடிக்குள் ஊடகத்துறை

உண்மைகளை அப்படியே அப்பட்டமாக பகிரங்கப்படுத்தும் அனைவரும் தற்போது தேசத்துரோகிகள்‚ எதிரிகள் என்றே அரசால் செல்லமாக அழைக்கப்படுகின்றனர். இதில் முதல் இடத்தை வகிப்பவர்கள் ஊடகவியலாளர்களே. அரசின் அனைத்து அட்டூழியங்களையும் பொதுமக்களுக்கு அறியத்தரும் இந்த ஊடகவியலாளர்களுக்கே இந்த நிலை. அத்துடன்‚ ஊடகவியலாளர்கள் தொடர்பான அரசியல்வாதிகளின் பேச்சுகளும் இழிவுபடுத்துவனவாக…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

මර්වින් රංගනය හා සේවක දඩයම

කම්කරු අමාත්‍ය ආචාර්‍ය මර්වින් සිල්වා මහතා පසු ගිය දෙසැම්බර් 27 වන දින ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට ඇතුළුවී එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට පහර දුන් සිද්ධියට අදාලව අමාත්‍යවරයා සම්බන්ධයෙන් විනයානූකූල පියවරක් ගන්නවා වෙනුවට එහි…

සිංහල, Colombo, Democracy, Governance, Media

ඇමති වියරුවට එරෙහි මාධ්‍ය සේවක උද්ඝෝෂණය

උද්ඝෝෂණයේ අවස්ථා වෘත්තීය පත්‍රකළා ෙව්දීන්ෙග් සංගමය උප සභාපති හා රූපවාහිණී නිෂ්පාදක වරුන්ෙග් සංගමෙය් සභාපති කාංචන මාරසිංහ ඊයේ ( දෙසැම්බර් 27) උදෑසන ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට කඩාවැදුනු කම්කරු අමාත්‍ය ආචාර්‍ය මර්වින් සිල්වා…

සිංහල, Colombo, Democracy, Media, Peace and reconciliation

ජනමාධ්‍ය ඝාතනය -ඇමති සහ වේදය

සුනන්ද දේශප්‍රිය ජනමාධ්‍ය ඇමැති අනුර ප්‍රියදර්ශන මහතා පසුගිය 20දා පුවත්පත් සාකච්ඡාවක කතා කරමින් ජනමාධ්‍යවේදියාට අලූත් නිර්වචනයක් දුන්නේ ය. එනම් ආණ්ඩුවට අනුව ජනමාධ්‍යවේදියා යනු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ජනමාධ්‍ය හැදුනුම්පත ඇති අය…

සිංහල, Colombo, Media

ஊடகப் போர் (Media War)

– நாரதர்- “அய்யேர பாவம் பாருங்கள் இந்தப் பாடசாலை பிள்ளை நுகேகொடையில் புலிகள் வைத்த குண்டு வெடித்ததில் பரிதாபகரமாக உயிரிழந்துள்ளார்.இவளின் தாய் தந்தையின் உள்ளம் எவ்வளவு வேதனைப்படும்” என என்னுடன் பணிபுரியும் பெரும்பான்மை யுவதியொருவர் புலம்பியதை கேட்ட எனக்கும் மிகுந்த வேதனை அளித்தது.ஆனால் (28.11.2007)…

සිංහල, Human Rights, Media

මාධ්‍යකරුවන්ට භයානකම රටවල් අතුරින් ශ්‍රී ලංකාව 3 වන තැනට

The Press Emblem Campaign මගින් 2007 වසර තුළදී ලෝකයේ මාධ්‍යකරුවන්ගේ ජීවිතවලට එල්ල වූ තර්ජන පිළිබදව කරන ලද සමීක්ෂණයකට අනුව මාධ්‍යකරුවන්ට සිය වෘත්තියේ නියැලීම සදහා අනාරක්ෂිතම රටවල් අතරින් ශ්‍රී ලංකාව 3 වන ස්ථානයට…

සිංහල, Media, Peace and reconciliation

කොහොමද බං බජිරි කන්නෙ,කිලෝ එකක් 110 යිනේ …….

ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය විසින් අලවන ලද ඉහත පෝස්ටරය දුටු කොළඹ-හොරණ බස් රථයක ගමන් ගත් තරුණයෙක් තමන් ළඟ සිටි අනෙක් තරුණයාට අපූරු කතාවක් කීවේය. ’‛කොහොමද බං බජිරි කන්නෙ? කිලෝ එකක් එකසිය දහයයිනේ..තාම…

සිංහල, Colombo, Human Rights, Media

බ්‍රිගේඩියර් ගේ බිරිඳ ඝාතනය කිරීම හා ඇගේ දරුවා

උවිඳු කුරුකුලසූරීය ඊයෙයි අදයි සිංහල පත්තර බැලුවම පේන දෙයක් තමයි ලංකාවේ මාධ්‍යවේදීන්ට ළමා අයිතිවාසිකම් හා මාධ්‍ය භාවිතාව පිළිබඳ පුළුල් දැනුමක් නෑ කියන එක. මාකොළ දී බ්‍රිගේඩියර්වරයෙකුගේ බිරිඳ ඝාතනය කිරීම පිළිබඳ සිද්ධියේ මහේස්ත්‍රාත්…

සිංහල, Colombo, Democracy, Media

මාධ්‍ය මර්දනයට එරෙහි උද්ඝෝෂණය මානව හිමිකම් දිනයේදී…..

අද රටේ උද්ගතවී ඇත්තේ මාධ්‍ය නිදහසට එරෙහිව ඕනෑම ආකාරයේ මර්දනයක් දියත් කොට දඬුවම් නොලබා සිටිය හැකි සංස්කෘතියකි. මාධ්‍යකරුවන් මරා දැමීම,මාධ්‍යකරුවන් බිය වැද්දීම,මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම හා මාධ්‍ය ආයතන වසාදැමීම අද ඉතාම සමාන්‍ය…

සිංහල, Democracy, Human Rights, Human Security, Media, Peace and reconciliation

දෙසැම්බර් 02 දා කතන්දර කිහිපයක්….

මුරලි බූස්සට….?? 2007 දෙසැම්බර් 02 දා මෙරට ඉතිහාසයේ නොමැකෙන දවසකි. මුත්තයියා මුරලිදරන් එදින ලෝක වාර්තාවක් සම කළේය. ඉන්පසුදා ඔහු එම වාර්තාව බිද දැමුවේය. ‍ දැන් කවුරුත් කතා කරන්නේ මුරලි ගැනය. ඔහුගේ ලෝක…

සිංහල, Colombo, Democracy, Districts, Human Rights, Media

මාධ්‍යට ගිනි නොතබනු ….!

ලීඩර් පබ්ලිකේෂන් ආයතනයේ මුද්‍රණාලයට ගිනි තැබීමට එරෙහිව මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය විසින් අද(නොවැම්බර් 23) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා. දිනෙන් දින ඉහළ යන මාධ්‍යට එරෙහි මර්ධනය, පැහැරගෙනයාම් හා අතුරුදහන්…

සිංහල, Colombo, Districts, Life quips, Media

සැහැසි දනව්ව

ශාලාවෙන් බාගයකටත් වැඩිය සෙනඟ ඇවිදින්, ඉස්සරහ පේළියෙ මහාචාර්ය කාලෝ ෆොන්සේකාත්, ජයසේකර අපොන්සුත් වාඩි වෙලා හිටියා. ජයලත් මනෝරත්නයනුත් ටික වෙලාවකින් ඇතුලට එනවා දැක්කා.හරියටම හත වෙද්දි තුන් වන සීනුවත් වැදුනා.මුළු ශාලාවම අදුරෙ ගිලෙද්දි ලුම්බිණි…

සිංහල, Colombo, Democracy, Districts, Human Rights, Media

මාධ්‍යට අත නොතබනු……!

මාධ්‍යවේදීන් ඝාතනය,පැහැරගෙනයාම,බියවැද්දීම හා මාධ්‍ය මර්ධන අණපනත් පැනවීමට එරෙහිව මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය විසින් අද (නොවැම්බර් 06) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය. මාධ්‍ය සංවිධාන,වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන වල විශාල පිරිසක් මෙ…

සිංහල, Colombo, Human Rights, Media, Peace and reconciliation

ජර්මනියේ දී සහ එංගලන්තයේ දී කී කතා

පුරවැසියකුගේ සටහන් සුනන්ද දේශප‍්‍රිය 21.10.2007 ජර්මනියේ දී සහ එංගලන්තයේ දී කී කතා පසුගිය දා ජර්මනියේ ස්ටුට්ග‍්‍රාට් හි දී සහ මියුනික් හි දී ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය මුහුණ දෙන ගැටලූ සහ මානව හිමිකම් තත්ත්වය…