කොහොමද බං බජිරි කන්නෙ,කිලෝ එකක් 110 යිනේ …….
ත්රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය විසින් අලවන ලද ඉහත පෝස්ටරය දුටු කොළඹ-හොරණ බස් රථයක ගමන් ගත් තරුණයෙක් තමන් ළඟ සිටි අනෙක් තරුණයාට අපූරු කතාවක් කීවේය. ’‛කොහොමද බං බජිරි කන්නෙ? කිලෝ එකක් එකසිය දහයයිනේ..තාම…
ත්රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය විසින් අලවන ලද ඉහත පෝස්ටරය දුටු කොළඹ-හොරණ බස් රථයක ගමන් ගත් තරුණයෙක් තමන් ළඟ සිටි අනෙක් තරුණයාට අපූරු කතාවක් කීවේය. ’‛කොහොමද බං බජිරි කන්නෙ? කිලෝ එකක් එකසිය දහයයිනේ..තාම…
උවිඳු කුරුකුලසූරීය ඊයෙයි අදයි සිංහල පත්තර බැලුවම පේන දෙයක් තමයි ලංකාවේ මාධ්යවේදීන්ට ළමා අයිතිවාසිකම් හා මාධ්‍ය භාවිතාව පිළිබඳ පුළුල් දැනුමක් නෑ කියන එක. මාකොළ දී බ්රිගේඩියර්වරයෙකුගේ බිරිඳ ඝාතනය කිරීම පිළිබඳ සිද්ධියේ මහේස්ත්රාත්…
අද රටේ උද්ගතවී ඇත්තේ මාධ්‍ය නිදහසට එරෙහිව ඕනෑම ආකාරයේ මර්දනයක් දියත් කොට දඬුවම් නොලබා සිටිය හැකි සංස්කෘතියකි. මාධ්යකරුවන් මරා දැමීම,මාධ්යකරුවන් බිය වැද්දීම,මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම හා මාධ්‍ය ආයතන වසාදැමීම අද ඉතාම සමාන්ය…
මුරලි බූස්සට….?? 2007 දෙසැම්බර් 02 දා මෙරට ඉතිහාසයේ නොමැකෙන දවසකි. මුත්තයියා මුරලිදරන් එදින ලෝක වාර්තාවක් සම කළේය. ඉන්පසුදා ඔහු එම වාර්තාව බිද දැමුවේය. දැන් කවුරුත් කතා කරන්නේ මුරලි ගැනය. ඔහුගේ ලෝක…
ලීඩර් පබ්ලිකේෂන් ආයතනයේ මුද්‍රණාලයට ගිනි තැබීමට එරෙහිව මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය විසින් අද(නොවැම්බර් 23) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා. දිනෙන් දින ඉහළ යන මාධ්‍යට එරෙහි මර්ධනය, පැහැරගෙනයාම් හා අතුරුදහන්…
ශාලාවෙන් බාගයකටත් වැඩිය සෙනඟ ඇවිදින්, ඉස්සරහ පේළියෙ මහාචාර්ය කාලෝ ෆොන්සේකාත්, ජයසේකර අපොන්සුත් වාඩි වෙලා හිටියා. ජයලත් මනෝරත්නයනුත් ටික වෙලාවකින් ඇතුලට එනවා දැක්කා.හරියටම හත වෙද්දි තුන් වන සීනුවත් වැදුනා.මුළු ශාලාවම අදුරෙ ගිලෙද්දි ලුම්බිණි…
මාධ්‍යවේදීන් ඝාතනය,පැහැරගෙනයාම,බියවැද්දීම හා මාධ්‍ය මර්ධන අණපනත් පැනවීමට එරෙහිව මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය විසින් අද (නොවැම්බර් 06) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය. මාධ්‍ය සංවිධාන,වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන වල විශාල පිරිසක් මෙ…
පුරවැසියකුගේ සටහන් සුනන්ද දේශප‍්‍රිය 21.10.2007 ජර්මනියේ දී සහ එංගලන්තයේ දී කී කතා පසුගිය දා ජර්මනියේ ස්ටුට්ග‍්‍රාට් හි දී සහ මියුනික් හි දී ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය මුහුණ දෙන ගැටලූ සහ මානව හිමිකම් තත්ත්වය…
අලවන තරමට වැහෙන හා වහන තරමට අලවන, බිත්ති දැන්වීම් හෙවත් පෝස්ටර් ලංකාවේ තරම් අන් කවර දෙසකවත් නැතිවා වෙන්නට පුළුවන. විශාල ප‍්‍රමාණයේ එළිමහන් නාමපුවරු ප‍්‍රදර්ශනය අතින් දකුණු ආසියාවේ ප‍්‍රමුඛස්ථානයක් ගත් රට වූයේ ඉන්දියාව…
The 3rd issue of the Vikalpa newsletter in Tamil. Please download here.
The 3rd issue of the Vikalpa newsletter in Sinhala. Please download the PDF here.
2002 වසරේ සැප්තැම්බර් 28 වන දින බල්ගේරියාවේ සොෆියා හිදී රැස් ව,ූ ලෝකයේ විවිධ රටවලින් පැමිණි තොරතුරු ලබා ගැනීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් එක්ව තොරතුරු වෙත ඇති නිදහස වෙනුවෙන් හඬ නගන්නන්ගේ…
ඊයේ රාත්‍රී 9.30 වන විට මා සියලු වැඩ අත්හැර සැදී පැහැදී සිටියේ ට්වෙන්ටි-20 ක්‍රිකට් ලෝක කුසලානයේ ආරම්භක තරඟය නැරඹීමේ දැඩි අදිටනිනි. අවාසනාවකට මෙන් මෙම තරඟ මාලාව විකාශය වන්නේ සිරස නාලිකාවෙනි. මා එය…
12 Sep 2007 12:31:03 GMT Source: Reuters COLOMBO, Sept 12 (Reuters) – Sri Lanka issued a tsunami alert on Wednesday for its north, south and eastern districts following a major earthquake in…
සුනන්ද දේශප්‍රිය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ධාරාවේ පුවත්පත් කතුවරුන් තිදෙනෙකු විවේචනය කරමින් කළ කතාව පිලිබඳව අදහසක් දැක්විය හැකි දැයි ආණ්ඩුවේ රෑපවාහිනිය විමසා සිටියේ පසුගිය සතියේ දී ය. මා කියන දෙය…
මංජුල වෙඩිවර්ධන අතුල විතානගේ ‘‘ඝාතන, පැහැරගැනීම්, තර්ජන සහ වාරණයන් හේතුකොට ගෙන යාපනය ජනමාධ්‍ය කාර්යයෙහි නියැලෙන්නට ලෝකයේ වඩාත් ම අනතුරුදායක ප‍්‍රදේශයන්ගෙන් එකක් බවට පත්ව තිබේ.’ 2006 මැයි මාසයේ සිට එහිදී මාධ්‍යවේදීන් දෙදෙනෙක් ද…
ජනමාධ්‍ය ක්ලේමෝ – අයිඩියල් ලොජ් දිනය පසුගිය 14 බදාදා. පොලිස් බුද්ධි අංශය වැල්ලවත්තේ අයිඩියල් ලැගුම්හලෙහි හි තිබී ක්ලේ සහ තවත් පුපරණ ද්‍රව්‍ය සොයා ගත් බව සිංහල පුවත්පත් වාර්තා කළේ ය. ලැගුම්හලෙහි හි…