ජාතිවාදී සහ ආගම්වාදී බලවේගයන්ගේ පේලි ගැසීමේ නව අවධියක්?
රජයේ ස්වාධීන ආයතනයන් නොබියව තම කටයුතු ඉටුකිරීම නිසා ජනාධිපතිවරයා කල දෝෂාරෝපනය සහ එමගින් දුෂිතයන්ට සහ මිනී මරුවන්ට පක්ෂක්ග්‍රාහීව තම අදහස් දැක්වීම ලාංකීය දේශපාලන ඛේදවාචකයේ නව පෙළගැසීමක් සටහන් කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව සහ…