මරණ වරම
2012 වසරේ තිරගත වු The Act of Killing ඉන්දුනිසියානු වාර්තා චිත‍්‍රපටය ජවනිකාවක් මා හට මතක් කර දීමට පසුගිය 20 වැනි දා රාත්‍රියේ වෙඩි තබා මරා දැමූ යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගේ මරණ…
2012 වසරේ තිරගත වු The Act of Killing ඉන්දුනිසියානු වාර්තා චිත‍්‍රපටය ජවනිකාවක් මා හට මතක් කර දීමට පසුගිය 20 වැනි දා රාත්‍රියේ වෙඩි තබා මරා දැමූ යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගේ මරණ…
Image courtesy: tamilwin පොලීසිය සිදුකල වෙඩි තැබීමකින් මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ නඩරාජා ගජන් සහ විජයකුමාර් සුලක්ෂන් සිසුන් දෙදෙනා වෙනුවෙන් හෙට(24) ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන බව යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය…
ජේසුස් වගේ ම ජුදාස් ද පොරවාගෙන හිටියේ කළු ලෝගුවක් ය. මේ කාරණය මතක තබාගෙන අප ඉදිරියට යා යුතුය. චීනයේ වුවමනාවට අපේ රටේ හදන පෝට් සිටියට අදාළව මේ කතාව හරියටම හරි ය. මහින්ද…
හමුදා බුද්ධි අංශ නිලධාරීන් ට නඩු නොමැති මාස 18 ක් බන්ධනාගාර ගත කර තිබීම පිලිබඳ ජනාධිපතිවරයා කණගාටුවට පත්වුවත් මාස 81කක් තමන් යුක්තිය හොයමින් සිටින බව අතුරුදහන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ, බිරිද…
Image by:globalvoice ‘ඔබේ මිතුරන් කව්දැයි කියන්න, ඔබ කවරෙක්දැයි මා කියන්නම්’ යනුවෙන් රුසියානු කියමනක් තිබේ. ‘සයනයිඩ් දේශණය’ යැයි ජනප්‍රිය වෙබ් කතුවරයකු විසින් උප්පැන්නය ලියන ලද ජනාධිපතිවරයාගේ ‘සත්විරු සංහිඳ’ කතාව අරභයා එම රුසියානු කියමන…
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දිනට වසර 16ක් සැපිරුණි. 2000 වසරේ ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ…
ලෙනින් රත්නායක කියන්නේ අපරාධකාරයෙකි. ඒත් ඔහු මේ රටේ අධිකරණයකින් අපරාධකාරයකු කර නැත. ඒ වගේ හුගක් අපරාධකාරයෝ සිටිති. දහම් සිරිසේන ද ඒ ලැයිස්තුවට ඇතුළත් වෙන්නට හදන බවක් පෙනේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ…
‘වාරණයට එරෙහිව‘ ‘වින්දිතයන්ට යුක්තිය‘ ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි’ චිත‍්‍රපටයට එරෙහිව පනවා ඇති අතුරු වාරණ නියෝගය හෙට(20) දිනය දක්වා දීර්ඝ කිරීමට අද කොළඹ දිසා අධිකරණය විසින් තීරණය කර තිබේ. ඒ තීරණය…
ඉහතින් ඇති වීඩියෝවේ(Slak) Link සදහා පිවිසෙන්න. අදට(18) යෙදී ඇති ලෝක ආහාර දිනය තේමා කර ගනිමින් ‘ජීවත්වීමේ අයිතිය උදෙසා ආහාර ස්වෛරීභාවය වෙනුවෙන් පෙළ ගැසෙමු‘ යන තේමාව මුල්කර ගනිමින් ‘ජනතා තවලම‘ ක් ලංකාව පුරා…
අපුරූම අපුරූ කතාවකි. රටේ ජනතාව මොළේ නැති අමනයින් ලෙස සලකා මොවුන් මේ අකාරයෙන් හැසිරෙන්නේද? ශ්‍රී ලාංකිකයින් ලෙස සහෝදර ශ්‍රී ලංකිකයෙකු සම්මානයක් දිනු පසු අපි සියල්ලෝම සතුටු විය යුතුය. එය උත්සවශ්‍රීයෙන් සැමරිය යුතුය….
Image by:dailynews අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවට මේ වන විට වාර්තා පළවෙමින් තිබේ. ඒ අනුව අදාළ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…
Image: Screen Shot/news.lk ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ කකුල කටේ දමා ගැනීමට හපනෙකි. එමෙන්ම ඔහු අයත් වන්නේ විශේෂ කුලකයකටය. එනම් වැදගත් තනතුරු සදහා ජනාධිපතිවරයා විසින් පත්කරගෙන සිටින නොගැලපෙන නිලධාරීන්ගේ ගොන්නටය. කලින් වතාවක් අඥාන…
රාජ්‍ය ප්‍රචණ්ඩත්වය නොකඩවා දශක ගණනාවක් තම දේශපාලන විරුද්ධවාදීන් විනාශ කිරීම සදහා ඉතාමත් කුරිරු ලෙස යොදා ගැනීම මගින් ලංකාව වාර්තාවක් පිහිටුවා ඇත.එහෙව් රටක එම ප්‍රචණ්ඩත්වය නීත්‍යනුකුල කොට තවත් මර්දනකාරී වගන්ති අලුතින් නීති පොතට…
හුදෙක් ප්‍රචාරක පරමාර්ථ වෙනුවෙන් බෙංගමුවේ නාලක හිමියන් ‘ඬේලි මිරර්’ පුවත්පතේ කැලුම් බණ්ඩාර සමග කළ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙනි. ‘ප්‍රමුඛ ස්ථානය’ භුක්ති විඳින කෙනෙකු වශයෙන් ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමට ඔහුට ඇති වරප්‍රසාද සහ බලය…
Image Credit: nytimes.com ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඇවන්ට් ගාඩ් නඩු විභාගය සම්බන්ධයෙන් සිදු කළ අදහස් දැක්වීම සහ ඔහු විසින් ආතක්-පාතක් නොමැතිව සිදු කළ ළතෝනිය රටේ බහුතරකගේ දැඩි විවේචනයට මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ…
Image by: GattyImage අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හා මූල්‍ය අපරාධ විමර්ශන අංශය සම්බන්ධයෙන් පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කර ඇති ප්‍රකාශය භයානක එකකි. මේ බව වඩා හොඳින් වැටහෙන්නේ ජනපතිවරයාගේ ප්‍රකාශය,…
[නන්දන මනතුංග පියතුමා සමඟ කතා බහක්.] ශ්‍රී ලංකාව තවදුරටත් මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන බවට ආණ්ඩුව ලෝක ප්‍රජාව ඉදිරියෙහි ආඩම්බරයෙන් ප්‍රකාශ කරති. එහෙත් මරණීය දණ්ඩනය නීති පොතෙන් ඉවත් කිරීමට කිසිදු පියවරක් ගෙන නැත….