ජෙනරාල්ට එරෙහි දෙවන යුද්ධාධිකරණය දින නියමයක් නොමැතිව කල්දමයි
ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතාට එරෙහිව අද රැස්වූ දෙවන යුද්ධාධිකරණය දින නියමයක් නොමැතිව කල් දැමනු ලැබුවා. ඊයේ පැවැත්වූ පළමු යුද්ධාධිකරණයේ විනිසුරුවරයන් ම දෙවන යුද්ධාධිකරණයේ විනිසුරන් ලෙසම කටයුතු කිරන අතර අද දිනයේද සරත්…