தமிழ், Human Rights

ஒரு பெண்ணுக்கு நேர்ந்த கதி!

பெண்களுக்கு எங்கு சென்றாலும் நிம்மதியில்லை‚ தொல்லை… தொல்லை…. அதுவும் இந்தக் காலத்தில் சொல்லவே தேவையில்லை. பாதையில்‚ வேலை செய்யும் இடத்தில்‚ பஸ்ஸில் என்று கூறிக்கொண்டே போகலாம். கூடுதலாக இவர்கள் காமவெறியர்களின் தொல்லைக்கே உட்படுகின்றனர். அதுவும் வயதான காமவெறியர்களின். நான் தற்போது எனது நண்பனின் அக்காவுக்கு…

Anuradhapura, සිංහල, Human Rights

මොන කෙහෙල්මලටද තොරතුරු හංගන්නේ?

රසිකා ප්‍රියදර්ශනී වන මම 2007 අගෝස්තු මාසයේදී වකුගඩු රෝගීන් ගැන තොරතුරු ලබා ගන්න අනුරාධපුර රෝහලට ගියා. උතුරුමැද පළාතේ දැනට වකුගඩු රෝගීන් 30000ට ආසන්න පිරිසක් සිටින බවට තොරතුරු මට ලැබී තිබුණා. ඒ ගැන…

සිංහල, Human Rights, Peace and reconciliation

නිවිතිගල තරුණ තරුණියෝ

මහේෂ් අයියා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක තනතුරක් හොබවනවා. පසුගිය දිනක මට ඔහු මුණගැසුණේ පුහුණු වැඩමුළුවකදි. ක්ෂේත්‍ර වැඩසටහනකට කහවත්ත ප්‍රදේශයට යන්නට මොහුට සිදු වෙලා තිබුණා. නිවිතිගල හවුපෙ වත්ත ප්‍රදේශයේ තරණ…

සිංහල, Colombo, Human Rights

වරා

වරා මගේ මිතුරෙක් වුණේ මීට වසරකට පමණ පෙරදී. විශ්ව විද්‍යාලයේ ග්‍රීන් ටේබල් නමින් හඳුන්වන ප්‍රදේශයේ වරා නොහිටියොත් ඒක පුදුමයක්. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වරා ඒ තරමටම උනන්දුයි. වරාගේ ජාතිය ද්‍රවිඩ. නමුත් ඉගෙන ගන්නේ…

සිංහල, Colombo, Human Rights, Media, Peace and reconciliation

ජර්මනියේ දී සහ එංගලන්තයේ දී කී කතා

පුරවැසියකුගේ සටහන් සුනන්ද දේශප‍්‍රිය 21.10.2007 ජර්මනියේ දී සහ එංගලන්තයේ දී කී කතා පසුගිය දා ජර්මනියේ ස්ටුට්ග‍්‍රාට් හි දී සහ මියුනික් හි දී ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය මුහුණ දෙන ගැටලූ සහ මානව හිමිකම් තත්ත්වය…

සිංහල, Colombo, Human Rights

බැටරි සමඟ සිසිල් බීම

2007 ජූලි 22 වන දින ළමයකු ප්‍රසිද්ධ සමාගමක් විසින් නිෂ්පාදිත සිසිල් බීම බෝතලයක් මිලට ගෙන පානය කරන්නට විය. එහි රසයේ වූ අමුත්තක් නිසා පරීක්‍ෂා කර බැලූ විට බෝතලය තුළ කුඩා පෙන්ටෝච් බැටරියක්…

தமிழ், Human Security, Peace and reconciliation

ஏ-9 வீதி திறக்கப்பட வேண்டும்‚ கடற்றொழில் செய்வதற்கான தடைகள் நீக்கப்பட வேண்டும் என்பதே யாழ். மாவட்ட மக்களின் பிரதான கோரிக்கைகளாகும்

– தேசிய மீனவர் ஒத்துழைப்பு அமைப்பின் பேச்சாளர் ஹேர்மன் குமார யாழ். மாவட்ட மக்களின் நிலைமையை அங்கு சென்று நேரில் பார்த்தபோது எங்களுக்கு அதிர்ச்சியாகவும்‚ பரிதாபமாகவும் இருந்தது. அவர்கள் பெரும் துன்பத்தின் மத்தியில் வாழ்ந்து வருகின்றபோதிம்‚ தெற்கில் இருந்து சென்ற சிங்களவர்களான எம்மை அன்போடு…

සිංහල, Education, Governance, Kurunegala

කටකාර ළමයි…..

මා උගන්වන්නේ කුරුණෑගල නගරයේ ජනප්‍රිය පාසැලක ය. දරුවන් කෙරෙන් නිරායාසයෙන් ඉදිරිපත්වන සමාජ විවේචන පිලිබඳ සටහනකි මේ. එහි 3 වසර එක් පංතියක ගුරුතුමිය වෙනත් රාජකාරියක් සඳහා පිටතට ගියේ සිසුන්ට මෙසේ පවසමිනි. “කව්රුත් කෑ…

සිංහල, Colombo, Life quips, Media

තාප්ප, පාප්ප, රේක්ක සහ කෙප්ප

අලවන තරමට වැහෙන හා වහන තරමට අලවන, බිත්ති දැන්වීම් හෙවත් පෝස්ටර් ලංකාවේ තරම් අන් කවර දෙසකවත් නැතිවා වෙන්නට පුළුවන. විශාල ප‍්‍රමාණයේ එළිමහන් නාමපුවරු ප‍්‍රදර්ශනය අතින් දකුණු ආසියාවේ ප‍්‍රමුඛස්ථානයක් ගත් රට වූයේ ඉන්දියාව…

සිංහල, Colombo, Education, Human Rights, Human Security

කොළඹ විශ්ව විද්‍යාලයේ අධි ආරක්ෂිත සාපය…

මම දින කිහිපයකට පෙර රීඩ් මාවත දිගේ ඇවිදගෙන ගියෙමි. වෙලාව සවස 6ට පමණ වෙන්නට ඇත. ශාස්ත්‍ර පිඨය සහ නිති පිඨය පැත්තේ විශ්ව විද්‍යාල භූමිය හිස්ම හිස්ය…පාළුවට ඇරලා වැනිය. පුස්තකාලය අසල රොද බැදගත්…

සිංහල, Colombo, Human Rights, Peace and reconciliation

තේ විරාමය

පළමු සෙමෙස්තර විභාගය අවසන් වී විශ්ව විද්‍යාල ආපන ශාලාවට ගියේ තේ එකක් බොන්න. අපේ කලා පීඨයේ ආපන ශාලාවේ පසුගිය ටෙන්ඩරය අවසන් වෙලා දැන් එය පවත්වාගෙන යන්නේ වෙනත් පිරිසක්. තේ බොන්න හැමෝම එකතු…

සිංහල, Democracy, Human Rights, Life quips

පුරවැසියකුගේ සටහන් – ඇමෙරිකා සවාරිය සහ මානව හිමිකම්

ඇමෙරිකා සවාරිය සහ මානව හිමිකම් ජනාධිපතිවරයාගේ අමෙරිකා සංචාරය පිලිබඳ මේ කරුණු අලූත් ඒවා නොවේ. නමුත් සිංහල පුවත්පත් විසින් සිය පාඨකයින්ගෙන් සඟවන ප‍්‍රසිද්ධ කරුණු ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද…

සිංහල, Democracy, Peace and reconciliation

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන බුරුම ජනතාවගේ සටනට අපිත් සහාය පළ කරමු…..

බුරුමය දශක ගණනාවක සිට ම්ලේච්ඡ මිලිටරි පාලනක් යටතේ පවතී. මීට දින කිහිපයකට උඩදී ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා, මිලිටරි පාලනයට එරෙහිව දහස් ගණනක් වූ බුරුම භික්ෂූ, භික්ෂුණී වහන්සේලා විදි බටහ. උන්වහන්සේලා පිරිත් සජ්ජායනා කරමින් වීදි…