Vikalpa Newsletter #4 – Tamil
The 4th issue of the Vikalpa newsletter in Tamil. Please download the PDF here.
The 4th issue of the Vikalpa newsletter in Tamil. Please download the PDF here.
The 4th issue of the Vikalpa newsletter in Sinhala. Please download the PDF here.
පසුගිය 7වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ 5 වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.සාමාන්‍ය ජනතාව ඒ පිළිබදව දැක් වු අදහස් ඉහත විඩියෝ පටයෙන් දැක්වෙයි.
කොළඹ බදුල්ල මහා මාර්ගයේ ධාවනය වන ලංගම සහ පුද්ගලික බස් රථ සියල්ලම දියතලාව හරහා ධාවනය වෙයි. මේ බස් රථ දියතලාව හමුදා කදවුර අසල තිබෙන (මිනින්දෝරු හන්දියේ) මාර්ග බාධකයේදී හමුදාව විසින් පරීක්ෂාවට ලක්කරයි….
මහින්ද රාජපක්ෂ රජයේ මානව හිතවාදී වෙස් මුහුණ යටින් ඇති සැබෑ යක්ෂ ප්‍රතිරූපය මේ වන විට රටට නිරාවරණය වෙමින් තිබේ. මෙය වඩාත් හොඳින් දැක ගැනීමට නම් මේ දිනවල පුත්තලම දිස්ත්‍රික්කයේ නොරොච්චෝලේ ප්‍රදේශයේ සංචාරය…
අවස්ථාවක් ලද සැණින් සිය අරමුණ ඉටු කර ගැනීම උදෙසා කි‍්‍රයාත්මක වීම, ගරිල්ලා සංවිධානයක ස්වභාවය යි. දීර්ඝ කාලයක් තිස්සේ කරනු ලබන සැලසුම්වලට අමතරව හදිසියේ එළැඹෙන ඕනෑම අවස්ථාවක් සිය වාසිය පිණිස යොදා ගැනීම එහි…
මාධ්‍යවේදීන් ඝාතනය,පැහැරගෙනයාම,බියවැද්දීම හා මාධ්‍ය මර්ධන අණපනත් පැනවීමට එරෙහිව මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය විසින් අද (නොවැම්බර් 06) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය. මාධ්‍ය සංවිධාන,වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන වල විශාල පිරිසක් මෙ…
සම්පත් බණ්ඩාර සමරකෝන් කෝ ටිකට්….. අහස් ගැබ කලුවලාවන්ගෙන් පිරී තිබිණි. මොහොතකින් මහා වැස්සක් ඇදහැලෙන්නට විය. වැල්ලවාය තෙලුල්ල මහා විද්‍යාලය අවසන් වී කඩි රැලක් මෙන් ළමුන් දුව විත් බසයට ගොඩවිය. පුද්ගලික බසය ළමුන්ගෙන්…
අතුරුදහන් කිරිම් ර්‍ණ පැහැරගෙයාම් ර්‍ණඅධිකරණමය ක‍්‍රියාදාමයකින් තොරව සිදුකෙරෙන මරාදැමිම් මෙන්ම වධහිංසාවද වහා ශ‍්‍රී ලාංකීය සමාජයෙන් මුලිනුපුටා දැමිය යුතුය‘ ශ‍්‍රී ලංකාවේ පමණක් නොව තෙවන ලොව බොහෝ රටවල බලයේ සිටින ආණ්ඩු සහ ඒවායේ නීතිය…
දසත පැතිරෙන ඝන අඳුරය. අඳුරු මේඝවලා පිරිවරා සිටි අහස් කුස ගොලුව වේදනාවෙන් දුක දරා සිටින්නාක් මෙනි. හඳපානාගල වැව් තාවුල්ලේ සිට පෙරදා මා වින්දනය කළ සඳ තරු පිරි අහසෙහි සුන්දරත්වය සොරා ගත්තේ කවුරුන්ද..?…
தோட்டத் தொழிலாளியே நீயும் தமிழன்தான் தமிழன் உலக ரீதியில் படைக்கும் சாதனை உன்னை மட்டும் எட்டவில்லையே – ஏன் தோட்டத்தில் இன்னுமேன் தவிக்கின்றாய் நீ எப்போது இங்கு வந்து சேர்ந்தாயேர அந்த நிலை இப்போது மாறியர விட்டது நீ வாக்கு வங்கியானதுதான் உண்மை சந்தர…
බණ්ඩාරවෙල නගර සභාවේ පොදු වැසිකිළි භාවිතයේදී වැසිකිළි යාමට රුපියල් 10 ක්ද, සුළුදිය දැමීමට රුපියල් 5 ක්ද අය කෙරේ. නමුත් මේ ගණන් අය කරන බවට නගර සභාව විසින් සනාථ කොට ඇති දැන්වීමක් කිසිතැනෙක…
நமது சமயங்கள் தோன்றப்பெற்றது தொட்டு எமக்கென்று ஒரு கலாசாரம் பிறந்தது. இந்து‚ பெளத்தம்‚ கிறிஸ்தவம் ஆகிய மூன்று மதத்தினரும் வாழும் இந்த இலங்கை நாட்டில் அந்தந்த மதத்தவரின் கலாசாரங்கள் தற்போது – இந்த நவீன காலத்தில் பின்பற்றப்படுகின்றனவா? ஓவ்வொரு மதம் சார்பிலும் பல்வேறு கோட்பாடுகள்‚…
පුරවැසියකුගේ සටහන් 28.10.2007 සුනන්ද දේශප‍්‍රිය ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපතිවරයා සහ ඔහුගේ සහ පිරිවර ජනමාධ්‍ය හමුවේ පෙනී සිටියේ පසුගිය සතියේ බ‍්‍රහස්පතින්දා ය. ජනමාධ්‍ය නියෝජනය කරමින් ද ඒසා විශාල සේනාවක් ප‍්‍රශ්ණ විචාරීම පිනිස ආරාධනා…
හඬා වැටෙනව මව්වරු උතුරෙත් දකුණෙත් නැගෙනහිරෙත් නැති සොවින් තම දරුවන් බලාන ඉන්නව දෑස් අයාන උන් එන තුරු කවුරුන්ද රැගෙන ගියේ නුඹේ ඇකයෙන් උන්ව කෙතරම් කඳුළු තිබුනත් හඬන්නට උන් නැවත එනතුරා… නොඑන බව…
ඉහත දැක්වෙන්නේ 1988-89 වකවානුව තුළ පැවැති භීෂණ සමයේදී මියගිය හා අතුරුදහන් වූවන් සැමරීම සඳහා ඉදිකළ ස්මාරක දෙකකි. මෙහි ඉහළින් දැක්වෙන ස්මාරකය සීදූව රද්දොලුව මංසන්දියේ පිහිටා ඇති අතර පහතින් දැක්වෙන ස්මාරකය බත්තරමුල්ල පාර්ලිමේන්තු…
අපේ රට වැස්සෝ බොහෝ දෙනෙක්, බොහෝ කාලයක සිට ? වැටුණු වළේ දවල් වැටෙන්නෝ ය. එයට රිස්සෝ ය. නැතහොත් වැටි-වැටීත් වැටෙන්නටම කැමැත්තෝ ය. හයිය හත්තිය ඇති කළ එයට ලොබ බැන්දත්, පවුල්-පන්සල් වී කලක්…