අපේ පුවත්
දේවසරණ සංවර්ධන කේන්ද්‍රය : ඊමේල් පුවත් හසුන – සැප්තැම්බර්. Read and download the full PDF here.
දේවසරණ සංවර්ධන කේන්ද්‍රය : ඊමේල් පුවත් හසුන – සැප්තැම්බර්. Read and download the full PDF here.
”කුකුළා හඬලන විට උදෑසන එළඹේ”, යැයි යල් පිනූ බුරුම කියමනක් තිබේ. පිරිමි එම කියමන ගැහැනු පහත් කිරීමට ව්‍යංග අරුතක් සේ යොදා ගනිති. නමුත් බුද්ධිමත් කුකුළා තමන් හඩලන්නේ උදෑසන එළබුුන නිසා හොදටම දන්නවා…
අතොරක් නැතිව අසන්නට දකින්නට ලැබෙන වචන කිහිපයක අර්ථය නිවැරදි ව වටහා නො ගැනීම නරක ප‍්‍රතිඵල උදා කරයි. සන්නිවේදනයේ දී ඇති වන දෝෂයකට වඩා, සැබවින් ම උනන්දුව හීන වීම හෝ නො සලකා හැරීම…
2002 වසරේ සැප්තැම්බර් 28 වන දින බල්ගේරියාවේ සොෆියා හිදී රැස් ව,ූ ලෝකයේ විවිධ රටවලින් පැමිණි තොරතුරු ලබා ගැනීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් එක්ව තොරතුරු වෙත ඇති නිදහස වෙනුවෙන් හඬ නගන්නන්ගේ…
මීගමුව තලාදුව ග්‍රාමසේවක කොට්ටාශයේ පිහිටි කඩොල්කැලේ ප්‍රදේශයේ කලපුව අසල බිම් කොටසේ වැවී තිබෙන කඩොලාන ශාඛ විනාශ කර පස් පුරවා නිවාස ඉදිකිරීමට විරුද්ධව කඩොල්කැලේ ග්‍රාමවාසීහු නැගීසිටිති. සුනාමි ව්‍යසනයේදී කඩොල්කැලේ ප්‍රදේශයට මෙම කඩොලාන ශාඛ…
Media reported Mahindage Jeewan Kumarasiri the main suspect in the Panadura quintuple murder case, committed suicide by jumping into the Bolgoda Lake at predawn yesterday Wadduwa police said. “We took the suspect…
எமது தேசம் மரணங்கள் மலிந்த தேசமாக ஆகிவிட்டது. முனித உயிர்களின் மதிப்பு தேய்பிறையாக தேய்ந்து கொண்டிருக்கும்போது விலைவாசி எவரெஸ்ட் சிகரத்தை தொட்டுக்கொண்டிருக்கிறது. இங்கு பல மனிதர்கள் மனித நேயத்தை‚ மனிதாபிமானத்தை மறந்து மிருகமாக வாழ்ந்து கொண்டிருக்கிறார்கள். நீர்கொழும்பு – வெலிஹேன பிரதேசத்தில் அண்மையில் நடந்த…
අනාදිමත් කාලයක සිට ලංකාවේ පුරවැසියෝ කටයුතු කර ඇත්තේ ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් සහ දුර දක්නා නුවණිනි. එසේ නම් අපගේ දේශය මේ තරම් දුක්ඛිත තත්ත්වයකට පත්ව ඇත්තේ මන්දැයි කෙනෙකූගේ සිත තුළ කැකෑරෙන පැනයක් ඇති විය…
ජනතා විමුක්ති පෙරමුණට සිය පැවැත්ම සඳහා උග්‍ර අරගලයක නිරතවීමට සිදුව ඇති බව පැහැදිලිය. පාර්ලිමේන්තුවාදයෙන් ගොඩයාම සඳහා 1994දී ගනු ලැබූ තීරණය විසින් එහි සියළු විප්ලවකාරී ගූණයන් අහෝසිකර දමා තිබේ. කල්දමන ලද සහ මගහැර…
2007 අ. පො. ස උසස් පෙළ විභාගයට පෙනි සිටීමට ගිය පස්සර කාංචනා දුෂණය කර මරා දැමුනේ පසුගිය අගෝස්තු 20 වෙනිදාය. මේ සිදුවීම දැනගත් වෙලේ පටන් මා රිදවුයේ සදුනි ගැන මතකයයි. සදුනි මා…
ඊයේ රාත්‍රී 9.30 වන විට මා සියලු වැඩ අත්හැර සැදී පැහැදී සිටියේ ට්වෙන්ටි-20 ක්‍රිකට් ලෝක කුසලානයේ ආරම්භක තරඟය නැරඹීමේ දැඩි අදිටනිනි. අවාසනාවකට මෙන් මෙම තරඟ මාලාව විකාශය වන්නේ සිරස නාලිකාවෙනි. මා එය…
කාංචනා…සමාජය වෙළාගත් බිහිසුණුබවේ තවත් ගොදුරක් පසුගිය කාලය තුළ තරුනියන් ගණනාවක් ලිංගික හිංසනයන්ට ලක් කොට ඝාතනය කිරීමේ ඛේදජනක වාර්තා ගණනාවක් අසන්නට ලැබුණි. 2006 වර්ෂයේ මීරිගම කුරුඳුවත්තේ දී මරා දැමූ නිසංසලා හා එම වර්ෂයේ…
පුරවැසි සටහන් අහවල් රෝහලේ ඔසුසළක් තියෙනවා. රෝගීන් මුදල් දී ඖෂධ ගත යුත්තේ එතැනින්. නමුත් ඔසුසළේ අක්ෂි කාච විකුනන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා (නමක් දිනූ අයෙක්) සිය ඥාතියකු හරහා ඒ…
12 Sep 2007 12:31:03 GMT Source: Reuters COLOMBO, Sept 12 (Reuters) – Sri Lanka issued a tsunami alert on Wednesday for its north, south and eastern districts following a major earthquake in…
Dear Mihin Uncle, Mihin air, Mihin cost of living, Mihin law, Mihin entourage and Mihin war are making people’s life miserable. The 25 year old war is an earning for few people…
වසරක් පාසා කොට්ඨාෂ කලාප, පළාත් සභා සහ සමස්ත ලංකා මටට්ටමින් ඉහත සඳහන් තරඟ ශ්‍රී ලංකාවේ සෑම අධ්‍යාපන කලාපයකම පැවැත්වේ. මේ තරඟවලට සහභාගි කරන්නේ පාසැල්වල සංහල භාෂාව පිළිබඳව ඉහළම දක්ෂතා ඇති සිසුසිසුවියන්ය. මේ…
‛ඒයි කොහෙද යන්නෙ’ ජීප් රථයේ ඉදිරි අසුනේ වැඩ සිටිනා අප මිත්‍ර මේජර්වරයා මිත්‍ර ලීලාවෙන් අසයි. ‛ජැෆ්නා’ එක්ස්පෝ බස් රථයෙන් බැස ගුවන් හමුදා මුර කපොල්ලක චෙක් වෙමින් සිටින අපි පිළිතුරු බඳිමු. ‛නම්බර්ස්…