Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අහෝ රාජපක්ෂ !!!

[Image: Screen Shot, Al Jazeera Video] “නිවැරදි යයි පෙන්වීමට වෙරදරීම අශ්ලීල මනසේ සංඥාවකි” – ඇල්බර්ට් කැමුස් සතුරාගේ බලයේ විශාලත්වය සේම මිතුරාගේ බලයේ සීමාව තේරුම් ගැනීමට අසමත් ජනාධිපති රාජපක්ෂ එය තේරුම් ගැනීමට උත්සහයක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

“දැගලුවොත් ගහනවා” හෙළඋරැමයේ ‘සෝක්‘ ප්‍රජාතන්ත්‍රවාදය

Image Credit: uktamilnews ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යද? යන්න මැයෙන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ එකමුතුව පසුගිය 25 දා කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදී ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ පිළිබදව අපූරැ කතාවක් අසන්නට ලැබුණි. එම කතාව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

විශ්වසනීය පරීක‍ෂණයක්: මාර්තු දක්වා කල් දෙයි ‍| ජිනීවා වලින් අනතුරු ඇඟවීමක්

බරපතල මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් ලබන මාර්තු මාසය වන විට විශ්වසනීය පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, එවැනි පරීක්ෂණයක් පැවැත්වීම ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීම බව මානව හිමිකම්…

Featured Articles, Human Rights, Human Security, Jaffna, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

උතුරැ මැතිවරණයේ දී හමුදා චන්ඩිපාට් වලට තවත් සාක්ෂී

උතුරේ මැතිවරණයට දිනකට පෙරාතුව දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකාවගේ නිවසට පහර දුන් පිරිස අතර ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් සිටි බව තමන්ට සහතික යයි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ පවසති යැයි අද(25) බීබීසී ය වාර්තා…

Democracy, Featured Articles, Jaffna, Northern Provincial Council, Peace and reconciliation, Politics and Governance

උතුරු පළාත් සභා මැතිවරණය: සම්බන්දන්ගේ නායකත්වය සහ ඉදිරිමග

උතුරේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් පැහැදිළිවම ප‍්‍රකාශයට පත්කරමින් උතුරු පළාත් සභාව දෙමළ ජාතික සන්ධානය මගින් විශිෂ්ට අන්දමින් ජයග‍්‍රහණය කිරීම රටේතොටේ කතාබහට ලක්ව තිබේ. කල්තියාම එම ජයග‍්‍රහණය ගැන කවුරුත් දැනගෙන සිටියත්, ජයග‍්‍රහණයේ අවසාන ප‍්‍රතිඵලය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation

ජිනීවා: ශ්‍රී ලංකාණ්ඩුවේ සැබෑ වෙනස

Image Credit: asiantribune දැන් ජිනීවා හි මුළු දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි 24වන සැසි වරයට අදාළව ශ්‍රී ලංකාණ්ඩුවේ හැසිරීම සැබෑ වෙනසක ළකුණු පෙන්වයි. විශේෂයෙන්ම 2009 මැයි මාසයේ සිට අන්තර් ජාතික වශයෙන්…

Featured Articles, Jaffna, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

උත්තරධ්‍රැවයේ දෙමළාගෙන්

ශෙල් වෙඩිවලට කැඩී කුඩු වුණ අඩපන හදවත්හි මැරී ඉපදෙන – බලාගෙන ඉන්නා මායිමක් අහිමි කළ ජීවිතයේ මායිම ලකුණු කළ උත්තරධ්‍රව දෙමළා යළි යළිත් නොබියව දෙපයින් උන්නා – වා නම් වා පෝ නම්…

30 Years Ago, Democracy, Featured Articles, Jaffna, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

“….ඉන් දෙන්නෙක් ඒ වෑන් එකට වෙඩි තිබ්බා. ‘උඹ ඇතුලට පලයන්‘ මටත් කිව්වා.” | උතුරේ ඡන්දය අවසන්..

උතුරැ පළාත් සභාවට නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද ප්‍රකාශ කිරීම අද(21) උදෑසන 07ට ආරම්භ වී පස්වරැ 4ට අවසන් විය. නමුත් යාපනය අර්ධද්වීපයේ බොහෝ ප්‍රදේශ වල ජනතාවට නිදහසේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අපහසු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation

අපේ සමාජය අද මුහුණදෙන සංකීර්ණ අභියෝග

ගරුතර පූජ්‍ය පක්ෂයෙන් සහ සම්භාවනීය සභාවෙන් අවසරයි, මං කතා කරන්න නැගිට්ටේ, එක්තරා විදිහක මිශ‍්‍ර හැඟීම් සමුදායක් එක්ක. අතීතයේ මේ සම්මානයෙන් ගෞරවයට සහ සම්භාවනාවට පාත‍්‍ර වෙච්ච පිරිසට එක් වෙන්නට ලැබීම ගැන මට තියෙන්නේ…

Democracy, Human Rights, Jaffna, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

#NPE | ‘අපිට ගල් ගහලා ඔවුන් දිව්වේ හමුදා කඳවුරට‘

#NPE | ‘අපිට ගල් ගහලා ඔවුන් දිව්වේ හමුදා කඳවුරට‘ TNA අපේක්ෂක කේසවන් සාජන්දන් ## සිවිල් ඇඳුමින් සහ නිළ ඇඳුමින් සැරසුනු හමුදා භට පිරිසක් ඊයේ(18) පස්වරැ 01.30ට පමණ චාවකච්චේරි,නාවල්කාඩ ප්‍රදේශයේ TNA අපේක්ෂක කේසවන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

නවී පිල්ලේගේ පැමිණීම: ඈ ආවාය. දැක්කාය. එකඟ නොවුණාය.

Image Credit: UN එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මියගේ සතියක ලංකා සංචාරය, කරුණු කිහිපයක් නිසා කැපී පෙනේ. කෙසේ වෙතත්, නිතර සිදුවන්නා සේ, වෙනත් දේශීය සහ විදේශීය සිදුවීම් කිහිපයක් නිසා, ඇගේ…

Arts and Theatre, Colombo, Featured Articles, Peace and reconciliation, Politics and Governance

“සාධු ජනරාවය” (අ)දේශපාලන වේදිකාවල පිළුනු වීමට පෙර

මේ සටහන ලිවීමට අදහස් කළේ, වැලිවේරිය ජනයාට හමුදාව වෙඩි තැබීමට එරෙහිව, පසුගිය අගෝස්තු 14වනදා කොටුවේදී එජාප ප්‍රධනත්වයෙන් සංවිධානය කර තිබූ විරෝධතාවයට සහභාගී වීමට ගොස් පැමිණි පසුය. ඒ අන් කිසිවක් නිසා නොව විරොධතාවයත්,…

Democracy, Featured Articles, Jaffna, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

[Video] “ලංකාව බෙදන්න නෙවෙයි අපි මේවා කරන්නේ” | විග්නේෂ්වරන්

Image : Vikalpa File | September 2013 උතුරැ පළාත් සභා මැතිවරණය සහ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව, උතුරැ පළාත් සභාවේ, මහ ඇමති අපේක්ෂක(ටීඑන්ඒ) සී. වී. විග්නේෂ්වරන් මහතා විකල්ප සමග විශේෂ සාකව්ඡාකට එක්විය. එම…

Abduction, Featured Articles, Human Rights, Life quips, Mullaitivu, Peace and Conflict, Peace and reconciliation

“කිසිවෙකුත් තම භාරයට ගත්තේ නෑ” – හමුදාව | “මම, මගේ පුතා 2009 මැයි 18 දින හමුදාවට භාර දුන්නා” – උතුරේ ජීවත්වන, මවක්

Image: Vikalpa File | September 2013, Mullative යුද්ධයේ අවසන් අදියරේදී කිසිවකු රඳවා ගැනීමක් හෝ තම භාරයට ගැනීමක් හෝ සිදු නොකළ බවට ශ්‍රී ලංකා යුධ හමුදාව අධිකරණයට දැනුම් දී තිබෙන බව 2013 සැප්තැම්බර්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශී‍්‍ර ලංකාවේ ජාතික ප‍්‍රශ්නය වන්නේ ආඥාදායකත්වය ආපස්සට හැරවීමයි

එක්සත් ජාතීන්ගේ සංවිධාන ජාලය, ලංකාවේ ‘ජාතික අර්බුදයේ’ සැබෑ ස්වභාවය සහ තරම වටහා ගැනීමට වසර ගණනක් තිස්සේ එක දිගටම අසමත්ව සිටියදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මිය ලංකා සංචාරය අවසානයේ පැවැත්වූ…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

මුස්ලිම් අන්තාවාදය පිළිබඳ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රකාශය

Image Credit: sankav16mm ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ‘මුස්ලිම් අන්තාවදයක් ලංකාවේ පැතිරෙමින් තිබේය’ යැයි පසු ගිය දින පැවති ආරක්‍ෂක සමුළුවකදී ප‍්‍රකාශයක් කිරීම නිසා දැනටමත් ත‍්‍රස්ත වී අසරණ වී සිටින ලාංකික මුස්ලිම්…

Constitutional Reform, Democracy, Featured Articles, Jaffna, Northern Provincial Council, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

“එක්සත් රටක් තුළ ෆෙඩරල් ක‍්‍රමය ඔස්සේ බලය බෙදා දිය යුතුයි”

Vikalpa file Photo/ Walikamam, Jaffna – April 2013 දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුවලට ආරම්භක පියවරක් ලෙස සලකා අපි මැතිවරණයට ඉදිරිපත් වී බලතල ලබාගෙන අපේ ප‍්‍රදේශය සංවර්ධන කළ යුතුයි. අනිත් එක 13 වැනි සංශෝධනය…