රාජපක්ෂට මාධ්‍ය නිදහස මතක්වීම සහ ආණ්ඩුවේ සූදානම
මහින්ද රාජපක්ෂට හදිසියේම මාධ්‍ය නිදහස මතක් වී ප්‍රකාශයක් නිකුත් කළේය. ඔහුට හිතේ අමාරුව ඇතිවී තිබුණේ සිය පුත්‍රයාගේ සීඑස්එන් නාලිකාව වසා දැමීම සහ තමන්ගේ හොරණැවක් වන ‘දෙරණ’ රූපවාහිනියට ජනමාධ්‍ය ලේකම් විසින් කරුණූ විමසා…