Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘උස්සපු උන්’ බයයි!

Image credit: gattyimage අතුරුදහන් වූවන් පිළිබද කාර්යාලයක් පිහිටුවීම සදහා වන පණත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී රාජපක්ෂවාදී මංත්‍රීවරුන් කලු පටි බැද විරෝධතාවයක නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මද වේලාවකට පාර්ලිමේන්තුව කල්…

Colombo, Culture, Development, Featured Articles, Politics and Governance

පිරිත් කියන රථවාහන පොලීසිය සහ යුරේනිට ඇඳුම් අන්දන සංස්කෘතික පොලීසිය

ලංකාදීප පුවත් අඩවියේ අද (08) පළ වී තිබෙන එක්තරා පුවතකට අනුව “මහනුවර මාර්ගයේ පිලැස්ස ද්විත්ව වංගුව අසල රිය අනතුරු බහුල වීම සැලකිල්ලට ගත් මාවතගම පොලිසිය අද (8) පාරට මහාසංඝරත්නය වැඩම කරවා සෙත්…

Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ඩෙල්රුක්ෂාන් ඝාතනය කර වසර 4යි | ‘අපට දැන ගන්න ඕන අපේ පුතාට මොකද උනේ කියලා’

එක් සහෝදරයෙක් සහ සහෝදරියන් තිදෙනෙක් සිටි, ඩෙල්රුක්ෂාන් පවුලේ වැඩිමල් පුතාය. මුහුදු රස්සාව කරන කි‍්‍රිස්ටෝපර් මරියදාස් නේරිස්, ඩෙල්රුක්ෂාන්ගේ පියා ය. යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ, කලා විෂයන් හැදැරූ ඩෙල්රුක්ෂාන්ට විශ්ව විද්‍යාලයට පිවිසීමට අඩු වූයේ…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

විපක්ෂ විරෝධතා පා ගමන මගින් ආණ්ඩු සන්ධානය තවත් තහවුරු කෙරේ!

Image Credit: Shehan Gunasekara විරෝධතා පා ගමනට නායකත්වය දුන් විපක්ෂයේ දැඩි අධිෂ්ඨානය ඔවුන්ගේ ශක්තිය විදහාපාන දර්ශකයක් නොවිණ. සිංහලයන්ගේ අවසාන රාජධානිය වූ මහ නුවර කඳුකරේ සිට වර්තමාන අග නගරය වන කොළඹට පැමිණි එම…

Featured Articles, Galle, Governance, Human Rights, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

කොග්ගල හමුදා අවන්හල: අපේ නොවෙයි නම් කාගෙද?

සතියකට පෙර හමුදාපති වෙතටයි යනුවෙයි මා ලියූ සටහන ප්‍රතික්ෂේප කරනයුද හමුදා ප්‍රකාශකයකු කියා ඇත්තේ එවැනි අවන්හලක් යුද හමුදාව සතුව නැති බවයි. එම සටහන යුද හමුදාපතිවෙත ලිවීම වරදක් බව මම පිළි ගනිමි. මෙම…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

පාද යාත්‍රාවේ ගිය පුංචි පුතා වෙත (විවෘත ලිපියකි)

මා ආදරණීය පුංචි පුතා වෙත, මේ ලිපිය ලිවීමට මා අදහස් කරන්නේ ඔබට මෙය කියවීමට අවස්ථාව ලැබේදැයි හෝ නොදැනය. නමුත්, මෙය මූලික සටහනක් ලෙස ලියා තැබීමට මා සිතා ගත්තෙමි. ඒ ඔබ වර්තමානයේ ජීවත්වන…

Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Reconciliation, Trincomalee, War Crimes

‘මූතූර් ඝාතනයට වසර 10යි | යුක්තිය තවමත් නැහැ’

Image Credit: AFP PHOTO/ Lakruwan WANNIARACHCHI මූතුර් හි ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක සේවය කළ සහන සේවකයන් ඝාතනයට පත්වී වසර 10ක් අවසන්වී ඇති නමුත් මෙතෙක් එයට යුක්තියක් ලැබී නැති බව හියුමන් රයිට්ස් වොඩ්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

රවුමකින් අවසන් වූ යාත්‍රාව: හපොයි ඊළඟට එන්නේ අරං යන්නලු !

Image Credit:dailynews.lk හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාද යාත්‍රාව අවසන් කිරීමේ කතාව ඉදිරිපත් කරමින් විනාඩි 14ට ආසන්න කාලයක් පුරා තම භීතිය පුරාජේරුවකට හරවමින් ඉදිරිපත් කරනු ලැබුවේය. රාජපක්ෂ මහතා කිසිඳු සූදානමක් නොමැතිව කතා…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Politics and Governance

‘මහින්ද රාජපක්ෂ කරන ලද ප‍්‍රකාශය නීතියේ ආධිපත්‍යයට එරෙහිව එල්ල කරන ලද නග්න ප‍්‍රහාරයකි’

Image:Vikalpa @Mannar | 2015 ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම සන්නද්ධ හමුදා පාවා දීමක් ය’ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ප‍්‍රකාශය, හිටපු රාජ්‍ය නායකයෙකුට සහ රටේ ප‍්‍රධාන පෙළේ දේශපාලඥයෙකුට…

Anuradhapura, Colombo, Corruption, Democracy, End of war | 7 years on, Featured Articles, Freedom of Expression, Peace and reconciliation, Politics and Governance

ෆැසිස්ට් පන්නයේ පාලනයක් ගෙන ගිය රාජපක්ෂලාගේ පාද(?) යාත්‍රාවට පිළිතුර ‘වාරණ‘ නියෝග නොවේ!!!

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිස ඔවුන් විසින් නම් කරගෙන ඇති පාද(?) යාත්‍රාව අද තෙවන දිනයට පැමිණියේය. මේ සටහනින් මතු කරනුයේ යාත්‍රාවේ කෙසේ වෙතත් ‘මහපාරේ ජෝගියේ‘ පැමිණි මිනිසුන් ගණනවත්, නාමල්ගේ…

Ampara, Development, Economy, Environment, Featured Articles, Life quips, Politics and Governance

හැඩ ඔයෙන් ‘හැඩි‘ වෙන ලාහුගල

යෝජිත හැඩ ඔය වාරි ව්‍යාපෘතියෙන් ලාහුගල ජාතික වනෝද්‍යානය විනාශ කර අලි – මිනිස් ගැටුම වර්ධනය කරයි පසුගිය කාලය මුළුල්ලේම ක‍්‍රියාත්මක කළ මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ජනතාව අවතැන්වීම පමණක් නොව වනජීවී…

Colombo, Politics and Governance

පාද යාත්‍රා : අපේ කැකිල්ලේ රජ්ජුරුවොයි ඔය එන්නේ… ඉඳපල්ලා නිශ්ශබ්ද වෙලා!

Image: screenshot/adaderanavideo පරාජය වී තම “මාළිගය” හැරදා ගිය මොහොතේ සිට රත් වූ ජලයේ නටන කකුළුවාගේ තත්වයට පත් වී ඇති හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතා තවත් එක්…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

ජාතික විගණන කෙටුම්පත: ඔවුන් එය රස්තියාදු කළ යුතුද? (2)

Image by: TISL කූට මාර්ගයන්ගෙන් තමන්ගේ මඩි තර කර ගැනීමේ අභිලාෂයෙන් පෙළෙන දූෂිත නිලධාරීන්ට විගණනය ප‍්‍රියදායක එකක් නොවේ. බොහෝ මන්ත‍්‍රීවරුන්ටද එසේමැයි. පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

ජාතික විගණන කෙටුම්පත: ඔවුන් එය රස්තියාදු කළ යුතුද?

Image by: www.tisrilanka.org විගණන පනත් කෙටුම්පත මගින් ‘ස්වාභාවික යුක්තියට’ අදාළ රීතීන් උල්ලංඝනය කරනු ලැබේදැයි සළකා බැලීම සඳහා ආචාර්ය සරත් අමුණුගම ඇමතිවරයාගේ සභාපතිත්වයෙන් සහ රවුෆ් හකීම්, අනුර පි‍්‍රයදර්ශන යාපා සහ රවි කරුණානායක යන…

Colombo, Corruption, Democracy, Development, Environment, Featured Articles, Politics and Governance, Wildlife

විමර්ශන කමිටු වාර්තාව සඟවාගෙන ‘යහපාලන’ ආණ්ඩුව වනජීවී අපරාධකරුවන් රකියි!

වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මැදිහත්වීම පෙර රජ දවස දක්වා ඈතට ඇදී යන අතර මෙරට කරවූ ඉපැරණි රජවරුන් ඒ සඳහා අත්පොත් තබන්නේ වනජීවීන් වෙනුවෙන් වෙන් කෙරුණු ලෝකයේ ප්‍රථම අභය භූමිය මෙරට තුල…

Ampara, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

[VIDEO]‘අපට කිසිම සහනයක් නැතිනම් අපිව මරලා, ගමම නැති කරලා ඉන්න ගෙවල් වලත් හොටල් ගහගන්න’

වසර ගණනාවක් තමන්ගේ ඉඩම් අයිතිය ඉල්ලා සටන් කරන පානම ජනයා සිදු කරන සටන තවමත් අවසන් නැත. ශ්‍රාස්තවෙල ඉඩම් ප්‍රමාණයක පමණක් ඔවුන් රැදී සිටිනේනේ ඔවුන්ගේ ඉඩම් අයිතිය නව පාලනයවත් තහවරු කරාවි යැයි තිබෙන…

Abduction, Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මහින්ද, ඇයි බයද?

Image Credit: www.gettyimages.com පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ? ‘සිදුකරන ලද‘ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ‘යහපාලන‘ රජය විසින් අතුරුදහන් වූවන් පිළිබද සොයාබැලීම සදහා කාර්යාලයක්, පිහිටුවීමට පසුගිය දා පියවර ගත්තේය. එම කාර්යාලයේ ඉදිරි ක්‍රියාවළිය පිළිබද සැක…