Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ඇප දීම ප්‍රතික්ෂේප කරයි. ජෙයකුමාරි නැවතත් රිමාන්ඩ්!

බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(24) දහවල් කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවතත් ඉදිරිපත් කළ පසු මහෙස්ත්‍රාත්තුමිය දැනුම්දුන්නේ ලබන මාර්තු 10 දක්වා නැවතත් ජෙයකුමාරි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසය. ජෙයකුමාරි, ත්‍රස්ථ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

දේශපාලනික සංස්ථාව බහු-විධ මට්ටම්වලින් යළි එක්සත් කිරීම සඳහා සියල්ලන් සහභාගී කරගන්නා ක‍්‍රියාකාරකම් අවශ්‍ය කෙරේ

කලින් තිබුණු රජයට වඩා වර්තමාන රජය තමන්ගේ ආණ්ඩුකරණය කෙරෙහි වන එළැඹුම තුළට සියල්ලන් ඇතුළත් කර ගැනීමට වැඩි උත්සාහයක් ගන්නා බව පෙනේ. කිසිවෙකු බැහැර නොකිරීමේ මේ ප‍්‍රවේශය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පලවා හැරීමේ…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

‘‘දින 100’’ ගුණ්ඩුවක් හෝ තොණ්ඩුවක් නොවීමට නම්..

දින 100 වනාහී, පොරොන්දුවක් ඉටු කිරීමට දුන් කාල සටහනකි. නිවසක් තැනීමට භාර ගන්නා ගෘහ නිර්මාණ ශිල්පියෙක් හෝ කොන්ත‍්‍රාත්කරුවෙක්, මාස 6 ක් හෝ 8 ක් ආදි වශයෙන් වන කාලයක් ඇතුළත නව නිවසක් නිමවා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

මහින්ද වන්දනාව වැඩ වසම් බවට ආවැඩීමකි!

Image Credit: nethFM වන්දනාව අපට හුරු දෙයකි. අප කුඩා කාලයේ වන්දනා නඩයන් සමග වන්දනාවේ ගියෙමු. ඒ ඉතිං පන්සල්, දේවාල, පල්ලි, කෝවිල් දැක බලා වැඳ පුදා ගන්නා රිසියෙනි. පසුගිය වකවානුවේ එවැනි වන්දනාවලට තවත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

යහපාලනය “යහපාලකයින්ගෙන්” බේරා ගැනීම

විශ්මයජනක අන්දකාරයක සේයාවන් මතුවෙමින් තිබේ. එය බොහෝ විට යහපත වෙනුවට අයහපත උදා කෙරෙනු ඇත. බලාපොරොත්තුව වෙනුවට බලාපොරොත්තු බිඳ වැටීම සනිටුහන් කරනු ඇත. විශ්වාසය වෙනුවට අවිශ්වාසය පැළපදියම් කරනු ඇත. පිළිගැනීම වෙනුවට ප්‍රතික්ෂේප කිරීම,…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

අතීසාරයට අඹුඩ ගැසීම නොහොත් නුගේගොඩ රැළිය

මෙවැනි දෙඩවීම් මඟින් මහා ජනතාව ඇවිස්සිය හැකිය. නමුත් තත්කාලීන දේශපාලනයක් තැනිය නොහැකිය. අතීසාරයට අඹුඩ ගැසීමක් බඳු වූ මෙමඟින් තාවකාලික ප්‍රමෝදයක් ලබාගත හැකිය. නමුත් දීර්ඝ කාලීන යහපතක් වෙනුවට රටේ ජනතාව අතර පළල් බෙදීම්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

‘අපි දෙන්නා දෙපැත්තේ ඉදලා කතා කරාට වඩා ඇඩුවා‘ අධිකරණ අවසරයෙන් සිරගත ජෙයකුමාරි සහ ඇගේ දියණිය විනාඩි කිහිපයකට හමුවෙයි

‘‘මට ඊයේ දවල් 2කට විතර මගේ දුවගෙ මූන දැක ගන්න ලැබුනා. මම එයාව දැක්කේ ගොඩක් කාලෙකට පස්සේ. අපි ට කතා කරන්න ලැබුනේ මේ කූඩුවේ ඉදලා. දුව හිටියේ එළියේ. අපි දෙන්නම දෙපැත්තේ ඉදලා…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

යක්ෂාවගමනයට පෙර: වාසුදේවට සහ වීරවංශට ප්‍රශ්ණ දහයක්

වාසුදේව නානායක්කාර සහ විමල් විරවංශගේ අශුද්ධ සන්ධානය මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට පවත්වන බලියෙහි දී පිළිතුරු දිය යුතු ප්‍රශ්ණ දහයක් මෙන්න. ජනාධිපතිවරණයෙන් පැරදීමෙන් පසු රාජපක්ෂ මහතා තමට විරුද්ධව අසත්‍ය චෝදනා කැරන්නේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

වැළිකඩ ඝාතනය | ‘20ක් විතර මරලා තියනවා. අම්මේ මට බයයි‘ කියලා කිව්වා.[Video/Photos]

‘‘රෑ 7ට විතර අපිට කිව්වා, 20ක් විතර මරලා තියනවා. අම්මේ අපිට බයයි කියලා. ඊට පස්සේ වෙඩි තියන්න ආපු කට්ටිය එළියට අරං ගිහිල්ලා, එයාවයි තව තුන්දෙනෙකුයි අරංගිහිලා, ඒ 4දෙනාගෙන් එක්කෙනෙක් එළවලා අනික් 3න්…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ බිහිවී නැති රටක ප්‍රජාතන්ත්‍රවාදය

රටක දේශපාලනය තීරණය කරනු ලබන්නේ බලයට පත්වන පක්ෂය හෝ පක්ෂ සන්ධානය විසිනි. මහජන ඡන්දයට ඉදිරිපත්වන පක්ෂ සහ සන්ධානයන් තමන්ගේ දේශපාලන වැඩසටහන මහජනයාට ඉදිරිපත් කරනු ලබයි. ඔවුන් එයින් තමන් බලයට ආපසු ක්‍රියාත්මක කරන…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ඩොමිනියන් තත්වය: නැති වූ නිදහස

Photo by REUTERS/Dinuka Liyanawatte, via RFI ජාතිකවාදය, විශේෂයෙන් යටත්විජිත-විරෝධය වශයෙන් ප‍්‍රකාශයට පත්වන ජාතිකවාදය, යටත්විජිත පාලනය යටතේ සිටි රටවල් තුළ පොදු ආකර්ෂණයක් ඇති කරවන්නකි. එසේ වීම අස්වාභාවික නැත. එහෙත්, ඒ ගැන මනා වැටහීමක්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Media, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

නපුරට එරෙහි වන්නා නපුරේම පාර්ශ්වකරුවෙකු සේ නොපෙනිය යුතුය

පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂව පරාජය කළ හැකි වෙතැ යි මේ රටේ ඡන්දදායකයන්ගෙන් සියයට දහයක්වත් විශ්වාස කරන්ට ඇතැ යි සිතිය නොහේ. ඒ තරමට, ඔහු සහ ඔහුගේ පරිවාරය විසින් බලය අජරාමර කරගෙන තිබුණි. අපගේ…

Democracy, Hambantota, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

‘ මිනිස් වෙසින් සිටින, හම්බන්තොට මැර ‘ශරීරය‘ මෛත්‍රී පාලනයට රිංගුවොත්…!

මිනිස් වෙසින් සිටින, හම්බන්තොට මැර ‘ශරීරය‘ වෙනකෙක් නොව, මේ මිනිස් සමාජයේම ඉපිද, මිනිස් වේශයෙන් හැසිරෙන සතුන්ටත් වඩා අන්ත, ඇතැම් විට සතුන්වත් නොකරන කෘර වැඩ කරමින් තවමත් හම්බන්තොට මහ පුටුවේ යහමින් වැජබෙන ‘සෙල්ලං…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

නැවතත් ශීලාචාර මිනිසුන් ලෙස ලෝකය හමුවේ

Image Credit: thecommonwealth.org එක්දහස් නමසිය අසූ ගණන් වන විට ලෝකය ලංකාව හදුනාගෙන තිබුනේ අවිහිංසාව මුල්කරගත් ආගමකට හිමිකම් කියන සිනාසෙන මිනිසුන් සිටින දිවයිනක් වශයෙනි. එමෙන්ම තමනට නිවාඩුවක් ගත කිරීමට යාමට සුදුසු මනරම් දේශයක්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

දේශපාලන මධුසමයේ අවසානයක ආරම්භය!

Image Credit: srilankaguardian ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ අරලගන්විල පැවති උත්සව සභාවක් අමතමින් රටේ පවතින වත්මන් තත්වය ගැන විස්තර කළේය. එහිදී ඔහු කියා සිටියේ මහා පරිමාණයෙන් දූෂණ සහ වංචා කළ අයවලුන්ට එරෙහිව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

යෝජිත තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත කෙබඳුවිය යුතුද?.

තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීතිය සැකසිය යුත්තේ ඒ සඳහා දියත් කරන දැනුවත් කතිකාවක් හරහා බව උගත් පාඩම් හා සමාදානය විමසීම පිළිබඳ කොමිසමේ එන එක වැදගත් නිර්දේශයක්. එහෙත් මේ රජය විසින්…

Colombo, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance, Presidential Election 2015

යෝජිත තොරතුරු දැන ගැනීමේ නිදහස පිළිබඳ පණත සමග අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ට රැකවරණය සැලසීමේ පණතක් ද ඉදිරිපත් විය යුතු යි.

Image courtesy: Transparency International ජනවාරි 8 දින පැවති මැතිවරණයේ ප‍්‍රතිඵලවලින් හැගෙන්නේ එවක බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිපාලනයත් ඒ අනුව ඔහු මත් අල්ලසෙන් හා දූෂණයෙන් කෙලෙසී ඇති බවටත් ඔහුට තෙවන ධුර කාලයක්…