රාජපක්ෂලාට විරුද්ධව පොළොන්නරුවේ කලු කොඩිය
Image Credit: adaderana පොළොන්නරුවේ පුරාණ ඉසිපතනාරාමය අසලින් යනවිට අපූරු දසුනක් දක්නට ලැබිණි. කලු කොඩි අතින් ගත් පිරිසක් ඉසිපතනාරාමය අසල එම කොඩි ඔසවාගෙන සිටී. කුමක් දැයි වටහා නොගත් මා මදක් නැවතී විමසිලිමත් විය….