‘‘දින 100’’ ගුණ්ඩුවක් හෝ තොණ්ඩුවක් නොවීමට නම්..
දින 100 වනාහී, පොරොන්දුවක් ඉටු කිරීමට දුන් කාල සටහනකි. නිවසක් තැනීමට භාර ගන්නා ගෘහ නිර්මාණ ශිල්පියෙක් හෝ කොන්ත‍්‍රාත්කරුවෙක්, මාස 6 ක් හෝ 8 ක් ආදි වශයෙන් වන කාලයක් ඇතුළත නව නිවසක් නිමවා…
දින 100 වනාහී, පොරොන්දුවක් ඉටු කිරීමට දුන් කාල සටහනකි. නිවසක් තැනීමට භාර ගන්නා ගෘහ නිර්මාණ ශිල්පියෙක් හෝ කොන්ත‍්‍රාත්කරුවෙක්, මාස 6 ක් හෝ 8 ක් ආදි වශයෙන් වන කාලයක් ඇතුළත නව නිවසක් නිමවා…
Image Credit: nethFM වන්දනාව අපට හුරු දෙයකි. අප කුඩා කාලයේ වන්දනා නඩයන් සමග වන්දනාවේ ගියෙමු. ඒ ඉතිං පන්සල්, දේවාල, පල්ලි, කෝවිල් දැක බලා වැඳ පුදා ගන්නා රිසියෙනි. පසුගිය වකවානුවේ එවැනි වන්දනාවලට තවත්…
විශ්මයජනක අන්දකාරයක සේයාවන් මතුවෙමින් තිබේ. එය බොහෝ විට යහපත වෙනුවට අයහපත උදා කෙරෙනු ඇත. බලාපොරොත්තුව වෙනුවට බලාපොරොත්තු බිඳ වැටීම සනිටුහන් කරනු ඇත. විශ්වාසය වෙනුවට අවිශ්වාසය පැළපදියම් කරනු ඇත. පිළිගැනීම වෙනුවට ප්‍රතික්ෂේප කිරීම,…
මෙවැනි දෙඩවීම් මඟින් මහා ජනතාව ඇවිස්සිය හැකිය. නමුත් තත්කාලීන දේශපාලනයක් තැනිය නොහැකිය. අතීසාරයට අඹුඩ ගැසීමක් බඳු වූ මෙමඟින් තාවකාලික ප්‍රමෝදයක් ලබාගත හැකිය. නමුත් දීර්ඝ කාලීන යහපතක් වෙනුවට රටේ ජනතාව අතර පළල් බෙදීම්…
‘‘මට ඊයේ දවල් 2කට විතර මගේ දුවගෙ මූන දැක ගන්න ලැබුනා. මම එයාව දැක්කේ ගොඩක් කාලෙකට පස්සේ. අපි ට කතා කරන්න ලැබුනේ මේ කූඩුවේ ඉදලා. දුව හිටියේ එළියේ. අපි දෙන්නම දෙපැත්තේ ඉදලා…
වාසුදේව නානායක්කාර සහ විමල් විරවංශගේ අශුද්ධ සන්ධානය මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට පවත්වන බලියෙහි දී පිළිතුරු දිය යුතු ප්‍රශ්ණ දහයක් මෙන්න. ජනාධිපතිවරණයෙන් පැරදීමෙන් පසු රාජපක්ෂ මහතා තමට විරුද්ධව අසත්‍ය චෝදනා කැරන්නේ…
‘‘රෑ 7ට විතර අපිට කිව්වා, 20ක් විතර මරලා තියනවා. අම්මේ අපිට බයයි කියලා. ඊට පස්සේ වෙඩි තියන්න ආපු කට්ටිය එළියට අරං ගිහිල්ලා, එයාවයි තව තුන්දෙනෙකුයි අරංගිහිලා, ඒ 4දෙනාගෙන් එක්කෙනෙක් එළවලා අනික් 3න්…
රටක දේශපාලනය තීරණය කරනු ලබන්නේ බලයට පත්වන පක්ෂය හෝ පක්ෂ සන්ධානය විසිනි. මහජන ඡන්දයට ඉදිරිපත්වන පක්ෂ සහ සන්ධානයන් තමන්ගේ දේශපාලන වැඩසටහන මහජනයාට ඉදිරිපත් කරනු ලබයි. ඔවුන් එයින් තමන් බලයට ආපසු ක්‍රියාත්මක කරන…
Photo by REUTERS/Dinuka Liyanawatte, via RFI ජාතිකවාදය, විශේෂයෙන් යටත්විජිත-විරෝධය වශයෙන් ප‍්‍රකාශයට පත්වන ජාතිකවාදය, යටත්විජිත පාලනය යටතේ සිටි රටවල් තුළ පොදු ආකර්ෂණයක් ඇති කරවන්නකි. එසේ වීම අස්වාභාවික නැත. එහෙත්, ඒ ගැන මනා වැටහීමක්…
පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂව පරාජය කළ හැකි වෙතැ යි මේ රටේ ඡන්දදායකයන්ගෙන් සියයට දහයක්වත් විශ්වාස කරන්ට ඇතැ යි සිතිය නොහේ. ඒ තරමට, ඔහු සහ ඔහුගේ පරිවාරය විසින් බලය අජරාමර කරගෙන තිබුණි. අපගේ…
මිනිස් වෙසින් සිටින, හම්බන්තොට මැර ‘ශරීරය‘ වෙනකෙක් නොව, මේ මිනිස් සමාජයේම ඉපිද, මිනිස් වේශයෙන් හැසිරෙන සතුන්ටත් වඩා අන්ත, ඇතැම් විට සතුන්වත් නොකරන කෘර වැඩ කරමින් තවමත් හම්බන්තොට මහ පුටුවේ යහමින් වැජබෙන ‘සෙල්ලං…
Image Credit: thecommonwealth.org එක්දහස් නමසිය අසූ ගණන් වන විට ලෝකය ලංකාව හදුනාගෙන තිබුනේ අවිහිංසාව මුල්කරගත් ආගමකට හිමිකම් කියන සිනාසෙන මිනිසුන් සිටින දිවයිනක් වශයෙනි. එමෙන්ම තමනට නිවාඩුවක් ගත කිරීමට යාමට සුදුසු මනරම් දේශයක්…
Image Credit: srilankaguardian ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ අරලගන්විල පැවති උත්සව සභාවක් අමතමින් රටේ පවතින වත්මන් තත්වය ගැන විස්තර කළේය. එහිදී ඔහු කියා සිටියේ මහා පරිමාණයෙන් දූෂණ සහ වංචා කළ අයවලුන්ට එරෙහිව…
තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීතිය සැකසිය යුත්තේ ඒ සඳහා දියත් කරන දැනුවත් කතිකාවක් හරහා බව උගත් පාඩම් හා සමාදානය විමසීම පිළිබඳ කොමිසමේ එන එක වැදගත් නිර්දේශයක්. එහෙත් මේ රජය විසින්…
Image courtesy: Transparency International ජනවාරි 8 දින පැවති මැතිවරණයේ ප‍්‍රතිඵලවලින් හැගෙන්නේ එවක බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිපාලනයත් ඒ අනුව ඔහු මත් අල්ලසෙන් හා දූෂණයෙන් කෙලෙසී ඇති බවටත් ඔහුට තෙවන ධුර කාලයක්…
(2015 පෙබරවාරි 2 වැනි දා විදේශ අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේ දී කළ ප‍්‍රකාශයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි) ගිය වසරේ ආරම්භ කෙරුණු ජාත්‍යන්තර පරීක්ෂණයක් එහි අවසානයට ලඟා වෙමින් තිබේ. වහාම සංයුක්ත පියවර…
ලාංකීය දේශපාලනයේ සන්ධිස්ථානයක් සලකුණු කරමින් බලමාරුවක් ඇතිකර මේ වන විට මාසයකට ආසන්න වෙමින් පවතී. බලහත්කාරය, යටපත් කිරීම, දූෂනය, බොරුව සහ වංචාව රජකරමින් තිබූ බල ව්‍යුහය ජනවාරි 08 වෙනිදා බිඳ දමනු ලැබීය. දූෂකයන්,…