Colombo, Democracy, Featured Articles, Politics and Governance

බලය පිළිබඳ දිරාපත් සංඥා නැවත ප‍්‍රාදුර්භූත වීම

‘‘සෑම ජාතියකම එක් විශේෂිත පුද්ගලයෙක් සෙස්සන්ගේ ඌනතා පිරිමැසීමට සිටී. මිනිස් වර්ගයා සාමූහික පරිහානිට පත්ව සිටින එවන් මොහොතක, එවැනි අසාමාන්‍ය පුද්ගලයෝ සමුද්දේශ ලක්ෂ්‍යයක් වශයෙන් විරාජමාන වෙත්.’’-ඕගස්තෝ රෝආ බස්තෝස් 1970-77 කාලයේ ශ‍්‍රී ලංකා නිදහස්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජනාධිපති රාජපක්ෂ වෙත නෙල්සන් මැන්ඩෙලාගෙන්

ප්‍රිය මහින්ද රාජපක්ෂ, මෙම ලිපිය ලිවීම ආරම්භ කිරීමට පෙර මා එක් කරුණක් කියන්නට කැමැති යි. එනම් අපට මුණ ගැසී කතා කිරිමට නොලැබීම ගැන මා කණගාටු වන බවයි. ඔබ ඉතා දුෂ්කර යුද්ධයක පැටලී…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

”දෙමළ ජනතාවට එරෙහි ජන සංහාරයට චෝදනා” : ශ‍්‍රී ලංකාව පිළිබඳ ජනතා විනිශ්චය සභාව

Image Credit: .globalpeacesupport.com ශ‍්‍රී ලංකාව පිළිබඳ ජනතා විනිශ්චය සභාව- දෙවැනි සැසිය 7-10 දෙසැම්බර්, බ්‍රෙමන්, ජර්මනිය ජර්මනියේ බ්‍රෙමන් නගරයේ පැවැත්වූ ශී‍්‍ර ලංකාව පිළිබඳ ජනතා විනිශ්චය සභාවේ දෙවැනි සැසිය, එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Media, Politics and Governance

සුනිලා අබේසේකර : සපිරුනු දිවියකට නොපිරුනු පෙරවදනක්

සුනිලා සහෝදරිය අප අතර සමානයෙකි. එමෙන්ම අපතුරෙහි උස්ව නැගී සිටින්නියකි. ඇය අප අතර සමානයකු වන්නේ ඇය සාමන්‍ය ගැහැණියක වූ නිසා ය. ඇය අප අතර සමානයකු වූයේ ඇගේ සමස්ත පැවැත්ම විසිනි. ක්‍රියාකාරිත්වයෙනි. හැසිරීමෙනි….

Colombo, Democracy, Featured Articles, Life quips, Peace and Conflict, Politics and Governance

‘ලේ තැවරුණු අතකට බෑ – මදීබාට මල් පුදන්න‘

තුන්සිය හැටපස් දවසක් මරාදමා දහස් ගණන් අඩකුණු කර සිහ කොඩිය නොකරන් අවමන් මඩීබාට ඉතිහාසය හැමවේලෙම අයිතිව ඇති වීරයන්ට රාජ උෂ්නෙට මුවාව නොකරන් අවමන් මඩීබාට බෙදා කොටා මරා දමා බලය සමග වෙට්ටු දමා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

මැන්ඬේලා අරටුව

‘‘ෆැසිස්ට්වාදය, ජාතිවාදය, ඒකාධිපතිත්වය සහ යුද්ධය හරහා අපකීර්තියට පත්වූවන්ට ප‍්‍රතිපක්ෂව, විසිවැනි සියවස යම් මානව ප‍්‍රගතියක් සහිත යුගයක් සේ සනිටුහන් කළ අතලොස්සක් දෙනාගෙන් කෙනෙකි, ඔහු. නෙල්සන් මැන්ඬේලා අයත් වන්නේ ලෝකයාටයි.’’ -නඞීන් ගෝඩිමෙර් 1993 දකුණු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

නිදහස වැජඹේවා: සැබෑ ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ මරණය

මේ සතියේ අනූපස් වියැතිව සිටියදී මියගිය නෙල්සන් මැන්ඬේලාව රොබෙන් දූපතේ සිරගත කොට තැබූ සිරකුටියේ යකඩ කූරු මීට වසර කිහිපයකට පෙර ස්පර්ශ කිරීම අමතක නොවන අත්දැකීමක් විය. වර්ණභේදවාදී සුදු ජාතික අධිපති තන්ත‍්‍රයක් මගින්…

Colombo, Democracy, Featured Articles, Life quips, Politics and Governance

මැන්ඩෙලා මදීබා!

ඉරණමේ අධිපතිව ආත්මයේ සෙන්පතිව ලෝකය පුබුදා ලූ ඔබ මැන්ඩෙලා මදීබා! දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රදීපය නිසංසල වී ඇත අද! ත‍්‍ර‍්‍රස්තවාදියෙක් යැයි හංවඩු ගසා තිරිසනෙකු සේ සිරගත කෙරුනද නිදහසේ, ප‍්‍රජාතන්ත‍්‍රයේ හා සාමයේ යහපත් ලොවක පැතුමන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

මැරිල්ල, පොලීසිය සහ ආණ්ඩුව

නොවැම්බර් 16 දින කඹුරුපිටිය මාස්මුල්ල ප්‍රදේශයේ දී හද කම්පා කරවන සාහසික ඝාතනයක් සිදු විය. කඹුරුපිටිය පොලීසියට අනුයුක්තව සිටි පොලිස් නිලධාරියකු වූ ලියනාරච්චිලාගේ සුනිල් සහ ඔහුගේ බිරිද වූ අප්සරා සමන්මලී මරා දැමුනේ ඔවුන්ගේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

අසාධාරණ දෝෂාභියෝගය – ‘පැය හයකින්’

Image: Vikalpa File විපක්ෂ සාමාජිකයන් හතර දෙනා නොමැති, ‘පක්ෂග‍්‍රාහී කමිටුවක’ සොයා ගැනීම් මත පදනම්ව, නිදහසට කරුණු දැක්වීමට ඇති සුජාත අයිතිය පැහැරගැනුණු, ‘සාධාරණ නඩු විභාගයකින්’ තොරව, ‘ස්වාභාවික යුක්ති ධර්මයේ සකල ප‍්‍රතිපත්තිවලට‘ පටහැනිව, රටේ…

Colombo, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

සාමාන්‍ය මිනිසාට (සහ සාමාන්‍ය බල්ලාට) රටක් නැත

හුරතල් සත්ව ආහාර ආනයනය, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 2014 අයවැය තුළ බදු සහන ලැබුණු අතලොස්සක් අංශවලින් එකකි. එය, බල්ලන් සහ බළලූන්ගේ අයවැයක් වශයෙන් විපක්ෂය හඳුන්වයි. නැත, සත්‍යය වන්නේ, එහි අනිත් පැත්තයි. රාජපක්ෂලාගේ කරුණාව,…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media and Communications, Politics and Governance

(හඬපටය සහිතයි) හඩු ගඳ ඇති මේ ‘හු‘ කාගේද?

[Image: Vikalapa | සාමකාමීව විරෝධයට පැමිණි ස්ත්‍රීන්ට, පොලිස් ආරක්ෂාව යටතේ ‘හූ‘ කියමින්] 2013 නොවැම්බර් මස 04 වන දින ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ උදෑසන විකාශනය වූ ”රට යන අත” කාලීන…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ශී‍්‍ර ලංකාවේ නීතිය කැඩීමේ ආධිපත්‍යය

[Image : Vikalpa File | ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරැවරියට එරෙහිව, පොලිස් ආරක්ෂාව යටතේ, කොළඹ අධිකරණය ඉදිරිපිට, හූ කියමින් විරෝධය දැක්වූ ආණ්ඩු හිතවාදීන් පිරිසක් | January 15, 2013] කොළඹ පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ…

Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Trincomalee, War Crimes

‘‘සංවිධාන පරිශ‍්‍රයෙහි සේවකයන් පෙළ ගස්වා ඝාතනය කරා‘‘

2006 අපේ‍්‍රල් 4 වන දා මුතූර් නගරයේ දී ඇක්ෂන් කොන්ත්‍රෙ ලා ෆෙයිම් සංවිධානයේ මානුෂීය ආධාර සේවකයෝ 17 දෙනෙක් කුරිරු ලෙස මරා දමන ලදි. ඒ පිළිබද දිගු විමර්ෂණයකින් පසු පිටු 28කින් සමන්විත වාර්තාවක්…

Colombo, Featured Articles, Human Rights, Media, Politics and Governance

අභිමන් ගමනක නොමියන මතකය ‘සුනිලා’

මානව අයිතීන් ප්‍රවර්ධනයෙහි ලා ප්‍රභල ක්‍රියාකාරිණියක මෙන්ම ජනතාවාදී කලාකාරිණියක ලෙසින් සිනමාව, වේදිකා නාට්‍ය ඇතුළු විවිධ කලා මාධ්‍යයන් තුල සුනිලා අබේසේකර නම් වූ ස්ත්‍රීවාදිනිය විසින් සිදු කරන ලද අනුපමේය සමාජ මෙහෙවර සැමරීම සහ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media, Politics and Governance

[Photos] හඩ්සන් ට එරෙහි විරෝධයේ දී, පොලිස් ආරක්ෂාව යටතේ මැරකම් කළ ගුවන්(විදුලි) චණ්ඩි

[හඩ්සන්ට් එරෙහි විරෝධයේ, පොලිස් ආරක්ෂාව යටතේ මැරකම් කළ ගුවන්(විදුලි) චණ්ඩි සහ පොලිස් ලොක්කා හදුනාගත හැකි එකම සළකුන වූයේ, පොලිස් ලොක්කා ගේ නිළ ඇදුම පමණි.] ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහගේ වෛරී මාධ්‍ය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media, Politics and Governance

[Video]ස්ත්‍රීන්ගේ විරෝධයට මැරයින්ගෙන් බාධා, ජේ.පො.අ රණගල විරෝධතා පුවරැ ඉරා මැරයින්ට සහය පළ කරයි.

(Image : Vikalpa | ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රණගල විරෝධතා පුවරැ ඉරා දමමින්) Video | ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, හඩ්සන් සමරසිංහ සභාපතිවරයාට එරෙහිව ලංකාවේ ස්ත්‍රී ව්‍යාපාරයක් සහ මානව හිමිකම් ක්‍රීයාකාරීන් විසින් අද(02)…